2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සහතික ඇත්ත මචන්. :yes:

බල්ලෝ නෙවෙයි බන් මුන් පුත්තලන් බූරුවෝ :lol:

හුජ්ජ බරට ප** කෙලින් වෙන පුක්ගැටී කොල්ලෝ පුරාවිද්‍යා චක්‍රවර්තීලා වෙන්න හදනවා. ගොන් හැත්ත :lol:

මෙව්වා පිළිගන්න මෝඩ රැලකුත් ඉන්නවනේ බන්

පු*නුත් හිනා :lol:
:lol:
සිරා ටෝක. ඒලියන්ස්ලා පු% ඇරලද දන්නෑ :rofl:
 
thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    පැටියා;11767031 said:
    ඔයා පුංචි ඒලියන් කෙනෙක්නෙ මල්ලි :lol:

    අප්පේ ඔක මෙතන දාන්න එපා!!! මගේ ගිය අවුරැද්දේ ආසම ෆිල්ම් එක නිසා හැදුවේ
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    කොයි කාලේද බදුල්ලේ වග කව තිබුනේ??????? ඔය යානය අවෙත් බණ්ඩාරවෙල ඉස්කෝලෙකට..... ඔයා බොරු කියනවා වගේ.....:no::no::no::no::no:
    වගා කව ගැන නම් දන්නේ නැහැ මම !!! හැබැයි ඉස්කෝලෙකට තමා ඇවිත් තිබ්බේ!!!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේ වසරෙදිම මම කියන එක මොකක්ද කියලා ඔබලා තේරුම් ගනීවී.ප්‍රොෆෙසීස් වලින් පිටසක්වලින් ලැබුන ප්‍රොෆෙසි කීපයයි තියෙන්නේ.

    එලස් මචන්..මොනවා උනත් මේ මාස 12 ඇතුලත වෙනවා කියලා මචන්ට ශුවර්ද?:eek:
    සහතික වෙන්න පුලුවන්ද?? හැමෝම උඹ කියන එක නිකන්ම කතාවක් කියලා කියන එක එක අතකින් සාදාරණයිනේ..?
     
    Last edited:

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    පැටියා;11767926 said:
    මූ අපේ ඉතිහාසෙත් වෙනස් කරන්න හදනවා බං :(
    අනික් එවුන්ට මේවා ආතල්. :growl:
    මොනවා කරන්නද බං කෑගහන එකා තමා අන්තිමට මෝඩයා වෙන්නෙ :dull:.
    ලෙට් ද ඩෝග්ස් බාක් :rofl:

    ඉතිහාසය අපි වෙනස් කරන්න හදන්නේ නැහැ!!! ඒක අවුරැදු ගානකට කලින් වෙනස් කරලා ඉවරයි!!!
    ඉතිහාසය ගැන දැනගන්න ඔනේ නම් *****.com ගිහින් ඒකේ තියෙන තෙරෙඩ් ටික කියවන්න!!!
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    එලස් මචන්..මොනවා උනත් මේ මාස 12 ඇතුලත වෙනවා කියලා මචන්ට ශුවර්ද?:eek:
    සහතික වෙන්න පුලුවන්ද??

    විශාල සිදුවීමක් 2012 වසරේ සිදු වෙනවා.නමුත් ඒක ලොක විනාශය නෙවෙයි.මාස 12ක් යන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවනි.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    Orionstar නම් මේක සීරියස් අරන් වැඩි, එයා ඇත්තටම හිතනවා නම් එයා ඒලියන් කෙනෙක් කියලා ඉක්මනටම‍ දොස්තර කෙනෙක් හම්බෙන එක හොදයි!!!
    lot of members are asking whether I am an alien.I have already answered it. I am more earthly than all of you.But I am telling seriously that aliens do not consider me as an alien.
     
    Last edited:

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    lot of members are saking whether I am an alien.I have already answered it. I am more earthly than all of you.But I am telling seriously that aliens do not consider me as an alien.

    එහෙනම් කියන්න ඔයා මනුස්සයෙක් නෙමේ කියලද හිතන් ඉන්නේ ???
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඉතිහාසය අපි වෙනස් කරන්න හදන්නේ නැහැ!!! ඒක අවුරැදු ගානකට කලින් වෙනස් කරලා ඉවරයි!!!
    ඉතිහාසය ගැන දැනගන්න ඔනේ නම් ****.com ගිහින් ඒකේ තියෙන තෙරෙඩ් ටික කියවන්න!!!
    තෝ පො^නයාට මම හොඳින් කිවුවා ඉල්ලං කන්න ලෑස්ති වෙන්න එපා කියලා. :growl: :growl:
    අයින් කරපිය ඒ ඇඩ්‍රස් එක බල්ලා. තෝ ඔය බෑන්වෙන්න දඟලන්නෙ. :)
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    විශාල සිදුවීමක් 2012 වසරේ සිදු වෙනවා.නමුත් ඒක ලොක විනාශය නෙවෙයි.මාස 12ක් යන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවනි.

    auruddak athulatha monawa wenna barida ban. :lol:

    machan, me wage field ekak gena hoyana eka hodai. apith ekka ewa share karaganna ekath hodai.

    eth uba karana widiye loku aulak thiyenawa. Uba nikan dakka wage katha karanne methana. Alien kenek awith kiyala giya wage uba kiyanne mewa.

    It seems either you are telling lies or you are trying to make people scared/confused by posting these stuff in a public place like this. which is not good.

    just because this "alien concept" got into your head, don't look at each and every damn thing in that angle! thats pure stupidity. According to what you have told, it sounds like 99% percent of stuff on the planet earth is alien related things.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    විශාල සිදුවීමක් 2012 වසරේ සිදු වෙනවා.නමුත් ඒක ලොක විනාශය නෙවෙයි.මාස 12ක් යන්නේ නෑ කියලා සහතික වෙන්න පුලුවනි.

    මාත් එහෙම වෙනසකට කැමතියි..:yes:
    ඒත් මට තාම සැකයි මචන් අපිට කතන්දරයක් කියලා ආතල් එකක් ගන්නවද කියන එක..:eek:
    දැන් අමුතු එවුන්නේ මචන් ඉන්නෙ..උඹ සිරා නම් මේක කිව්වේ, අප්සට් ගන්න එපා:sorry:

    ටික කාලෙනෙ අපි බලමු! තව අප්ඩේට්ස් දාෆන් මචන්...එලස්!
     
    Last edited:

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මම කීවනේ පෘථිවියට පැමිනි පිටසක්වල ජීවීන් මෙහි ඔවුන්ගේ මෙහෙයුම් කරේ 100% මානවයන් ලෙසයි.නමුත් ඔවුන්ගේ පිටසක්වල අරමුනක් තිබුනා.පිටසක්වලින් ගැම්මක්,ජවයක්,ආරක්ශාවක් සහ මඟ පෙන්වීමක් විවිධාකර ලෙස ඔවුන්ට ලැබුනා.ඒ නිසා ඔවුන්ට ඒ ගැන යම් හැඟීමක් තිබුනත් ඔවුන් විශ්වාස කරෙත් ඔවුන් මානවයන් කියලා පමනයි.පිටසක්වල ගැන ඔවුන්ගේ මූලික දැනුම මකලා තමයි ඔවුන් වැඩ කරේ.මෙහෙම තමයි නොදියුනු ග්‍රහලොක වල ඔවුන් වැඩ කරන්නේ.පිටසක්වල බලපෑමක් නැති ග්‍රහලෝක බිලියන ගානක් තියෙනවා.බොහෝ ඒවා ස්වභාවික විනාශයට පෙර ඩයිනෝසරයන් වගේ ජීවීන් විතරයි පරිණාමය කරන්නේ.ඉන් එහාට යෑමට කලින් මේවාගේ ජීවය විනාශ වී යලි චක්‍රීය කරණය වෙනවා.
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    පැටියා;11768378 said:
    තෝ පො^නයාට මම හොඳින් කිවුවා ඉල්ලං කන්න ලෑස්ති වෙන්න එපා කියලා. :growl: :growl:
    අයින් කරපිය ඒ ඇඩ්‍රස් එක බල්ලා. තෝ ඔය බෑන්වෙන්න දඟලන්නෙ. :)

    දාපු ලින්ක් එක වෙනස් කරලා දාන්න ලැජ්ජ නැද්ද හැලෝ????
    වැඩුණු මිනිසුන් කියලා කරන්නේ ළදරැ වැඩ !!!!!!!!!!!
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    ඉතිහාසය අපි වෙනස් කරන්න හදන්නේ නැහැ!!! ඒක අවුරැදු ගානකට කලින් වෙනස් කරලා ඉවරයි!!!
    ඉතිහාසය ගැන දැනගන්න ඔනේ නම් ****.com ගිහින් ඒකේ තියෙන තෙරෙඩ් ටික කියවන්න!!!

    :rolleyes::rolleyes:
     
    Oct 30, 2011
    131
    5
    0
    ඉතිහාසය අපි වෙනස් කරන්න හදන්නේ නැහැ!!! ඒක අවුරැදු ගානකට කලින් වෙනස් කරලා ඉවරයි!!!
    ඉතිහාසය ගැන දැනගන්න ඔනේ නම් *****.com ගිහින් ඒකේ තියෙන තෙරෙඩ් ටික කියවන්න!!!

    ko ban mekata yanna ba registration disable karala :rolleyes::rolleyes:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    උබ මොකද්ද බන් කියන්න හදන්නේ.ඔය කියනවිදියේ සක්වලයෝ ඉන්නවනම් ඇයි පෙන්නේ එන්නේ නැත්තේ....උන් මිනිස්සුන්ට බය නිසා නේද
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මම කීවනේ පෘථිවියට පැමිනි පිටසක්වල ජීවීන් මෙහි ඔවුන්ගේ මෙහෙයුම් කරේ 100% මානවයන් ලෙසයි.නමුත් ඔවුන්ගේ පිටසක්වල අරමුනක් තිබුනා.පිටසක්වලින් ගැම්මක්,ජවයක්,ආරක්ශාවක් සහ මඟ පෙන්වීමක් විවිධාකර ලෙස ඔවුන්ට ලැබුනා.ඒ නිසා ඔවුන්ට ඒ ගැන යම් හැඟීමක් තිබුනත් ඔවුන් විශ්වාස කරෙත් ඔවුන් මානවයන් කියලා පමනයි.පිටසක්වල ගැන ඔවුන්ගේ මූලික දැනුම මකලා තමයි ඔවුන් වැඩ කරේ.මෙහෙම තමයි නොදියුනු ග්‍රහලොක වල ඔවුන් වැඩ කරන්නේ.පිටසක්වල බලපෑමක් නැති ග්‍රහලෝක බිලියන ගානක් තියෙනවා.බොහෝ ඒවා ස්වභාවික විනාශයට පෙර ඩයිනෝසරයන් වගේ ජීවීන් විතරයි පරිණාමය කරන්නේ.ඉන් එහාට යෑමට කලින් මේවාගේ ජීවය විනාශ වී යලි චක්‍රීය කරණය වෙනවා.

    WTF එහෙනම් CIA එකේ aliens ලා ඉන්නවා කිව්ව කතාව ඇත්තද?
     
    මම මෙතන පොස්ට් දාලා තියෙන්නේ පිටසක්වල ජීවීන් සිටිය හැක කියලා පෙන්නන්,මොකද මම පිටසක්වල ජීවීන් ගැන 50%ක් විශ්වාස කරනවා, ඒත් එයාලා අපි අතරේ ජීවත් වෙනවා කියලා කියන්න මට සාධක හම්බෙලා නැහැ!!! ඒ නිසා ඒ ගැන හිතා ගන්න අමාරැයි !! ඒත් ඔයා කියන නිසා මම මේ ගැන හොයන්න පටන් ගන්නම්
     
    Status
    Not open for further replies.