ඒකෙං මොකුත් ඔප්පු කරන්න පුලුවන්ද අමන හරකෝ?ඒකේ තියෙන ඒවා පෙන්නේ නැද්ද ??? ඒ තියෙන්නේ දැන් අපි භවිතා කරන තත්වයේ හෙලිකොප්ටර් සහා ජෙට් යානා වල පිංතුර!!! ඔය පිංතුරේ දැන් ලංකාවේ එකක් නෙමේ කියන්න හදන්න එපා!!! තව
Photoshop වලින් හැදුවයි කියන්න එපා.........
ඒ ලිපියේ එය උඩ කොටසක් තියෙන්නේ හැබැයි ඔක පරණව්තාරන සර් ගත්ත පිංතුර වලනම් නැහැ!!! හැබැයි ඇමරිකාව නම් ඔය විදියටම යානා හදලා තියෙනවා!!!




















ane uba idin![]()







මට නම් මේක දැන් ඇති වෙලා තියෙන්නේ, යකෝ මගේ අම්මත් බැනුම් අහනවානේ මුන්ගෙන් !!!
හොයන උන් මම දුන්න ලින්ක් එකට ගිහින් හොයා ගනිල්ල ,
හොයන්න කම්මැලි උන් වෙලාව නැති උන් නිකන් හිටපල්ලා , ආයේ මට බැනලා පෝස්ට් දාලා මට කරදර කරන්න එපා,
මට ගොඩක් උන් පී.එම්. කරා මේ ගැන වැඩ් දුර දැන ගන්න ඔන කියලා එයාලට මම ලින්ක් එවන්නම් !!! මම අලුතින් දැන ගන්න දේවල් ගැනත් අප්ඩේට් එකක් දෙන්නම්,
දැන් ඇති වගේ!!!
මේක පටන් ගත්ත අයියට රෙප් තමා!!!
හැම දෙයක්ම 50%ක් විශ්වාස කරන්න, හැම දෙයක් ගැනම හොයන්න.
බුදු සරණයි!!!!




රියල් එක යනවලු මචං. ෆේක් එක රන් එක දෙයි මෙතැන් සිට.ඒලියන් ෆේක්
ඔන්ලි 37 පෝස්ට්ස්.
මේ ඒලියන් කලිනුත් ආවා![]()
![]()



පැටියා;11768895 said:රියල් එක යනවපු මචං. ෆේක් එක රන් එක දෙයි මෙතැන් සිට.
බයවෙන්න එපා ආතල් අඩු වෙන්නෙ නෑ
සේම් පර්සන්![]()







පැටියා;11768888 said:
අනේ යන්න එපා මල්ලියෝ තව ආතල් දියං මල්ලියේ අනේ
බයේ පැනල යනවද පිංසිරි?
ඔප්පු කරපං බං අර පම්පෝරිය. ජාතකේ හොඳ එකක් නේද? එහෙනං ඔප්පු කරහං මල්ලියේ![]()





පැටියා;11768895 said:රියල් එක යනවලු මචං. ෆේක් එක රන් එක දෙයි මෙතැන් සිට.
බයවෙන්න එපා ආතල් අඩු වෙන්නෙ නෑ
සේම් පර්සන්![]()



man yanawa yanna




ප්රධාන මොලකරුට අකුරු 3ක නමක් ලු තියෙන්නෙඒලියන් කෙනෙක් උනහම මීට වැඩිය සාදාරණ වෙන්න ඕනේ.
හෙන ධාර්මික පොරවල් ලුනේ.
ෆේක් හදන්න හොඳ නෑලු ඒලියන්ස්ලට![]()
![]()

ඇයි මල්ලියේ ඔන්ලයින් හිඟාකන්න යනවද?යකෝ මගේ ජාතකේ ඇදලා ගන්න එපා!!!!
මම හැම දේම මෙහෙමයි කියලා අප්පේ පුච්චලා දෙනවා වගේ අතට දුන්නේ නැහැනේ,
හිතලා හොයලා තීරණයකට එන්න කියලා කිව්වේ!!
ඔතන මම දාලා තියෙනවා කරැණු ටිකක් (ෆෝටෝ එකේ උඩ නැති ඒවා එහෙම)
තොට මොලයක් තියෙනවා නේ??? පොඩ්ඩක් පැත්තකට ගිහින් හිතපං!!!
ඔය ගොං මොලේට මොනාද හිතෙන්නේ කියලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
අයේ මට බැනගෙන පිස්සු කෙලින්න හදන්න එපා ආයේ මම එන්නේ නැහැ!!!


මේ බැන්නේ නම් මට වගේ!!!!!
ඇත්තටම මම පළවෙනි පෝස්ට් එකේ වැඩිය මුකුත් දැම්මේ නැහැ!!! කට්ටිය හොයලා බලලා හිතලා තීරණයක් ගන්න කියලා දැම්මේ ඒත් කට්ටිය තරක කරන්න ගත්ත නිසා තමයි මම දිගමට ප්රශ්ණ වලට උත්තර දීගෙන ගියේ, ගොඩක් දේවල් මම කිව්වා ඒ කිව්ව හැම දෙයක්ම හද හද කිව්ව ඒවාවත් නව කතාවක් කිව්වක් බලන් කිව්ව ඒවා වත් නෙමේ අවුරැදු ගානක් හොයා ගතත් ඒවා කිව්වේ..
අනේ ඇත්තටම මම කියනවාට පොඩ්ඩක් රාවනා සහෝදරයෝ එකේ ඒවා කියවලා තව දේවල් මේ ගැන හොයන්න, එතකොට ඔයා කවදාවත් ආයෙත් ඔහොම කියන එකක් නැහැ!!