2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඒකේ තියෙන ඒවා පෙන්නේ නැද්ද ??? ඒ තියෙන්නේ දැන් අපි භ‍විතා කරන තත්වයේ හෙලිකොප්ටර් සහා ජෙට් යානා වල පිංතුර!!! ඔය පිංතුරේ දැන් ලංකාවේ එකක් නෙමේ කියන්න හදන්න එපා!!! තව ‍
Photoshop වලින් හැදුවයි කියන්න එපා.........
ඒ ලිපියේ එය උඩ කොටසක් තියෙන්නේ හැබැයි ඔක පරණව්තාරන සර් ගත්ත පිංතුර වලනම් නැහැ!!! හැබැයි ඇමරිකාව නම් ඔය විදියටම යානා හදලා තියෙනවා!!!
ඒකෙං මොකුත් ඔප්පු කරන්න පුලුවන්ද අමන හරකෝ? :growl:
තෝ හෝඩියේ බබෙක්ද? පිලිවෙලට පරීක්ෂණය නිරීක්ෂනය නිගමණය විදියට දාපිය පවු නොදී :P
 
thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මට නම් මේක දැන් ඇති වෙලා තියෙන්නේ, යකෝ මගේ අම්මත් බැනුම් අහනවානේ මුන්ගෙන් !!!:angry::angry::angry::angry::growl::growl::growl:
    ‍හොයන උන් මම දුන්න ලින්ක් එකට ගිහින් හොයා ගනිල්ල ,
    හොයන්න කම්මැලි උන් වෙලාව නැති උන් නිකන් හිටපල්ලා , ආයේ මට බැනලා පෝස්ට් දාලා මට කරදර කරන්න එපා,
    මට ගොඩක් උන් පී.එම්. කරා මේ ගැන වැඩ් දුර දැන ගන්න ඔන කියලා එයාලට මම ලින්ක් එවන්නම් !!! මම අලුතින් දැන ගන්න දේවල් ගැනත් අප්ඩේට් එකක් දෙන්නම්,
    දැන් ඇති ‍වගේ!!!
    මේක පටන් ගත්ත අයියට රෙප් තමා!!!:D:D:D
    හැම දෙයක්ම 50%ක් විශ්වාස කරන්න, හැම දෙයක් ගැනම හොයන්න.
    :love::love::love::love::love::love::love::love:
    බුදු සරණයි!!!!
     
    :D
    අනේ යන්න එපා මල්ලියෝ තව ආතල් දියං මල්ලියේ අනේ :rofl:
    බයේ පැනල යනවද පිංසිරි?
    ඔප්පු කරපං බං අර පම්පෝරිය. ජාතකේ හොඳ එකක් නේද? එහෙනං ඔප්පු කරහං මල්ලියේ :D:love:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒලියන් ෆේක් :lol:

    ඔන්ලි 37 පෝස්ට්ස්. :lol:

    මේ ඒලියන් කලිනුත් ආවා :lol::lol::lol: :lol::lol::lol:
    රියල් එක යනවලු මචං. ෆේක් එක රන් එක දෙයි මෙතැන් සිට.:lol:
    බයවෙන්න එපා ආතල් අඩු වෙන්නෙ නෑ :rofl:

    සේම් පර්සන් :dull:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    පැටියා;11768895 said:
    රියල් එක යනවපු මචං. ෆේක් එක රන් එක දෙයි මෙතැන් සිට.:lol:
    බයවෙන්න එපා ආතල් අඩු වෙන්නෙ නෑ :rofl:

    සේම් පර්සන් :dull:

    ඒලියන් කෙනෙක් උනහම මීට වැඩිය සාදාරණ වෙන්න ඕනේ. :lol:

    හෙන ධාර්මික පොරවල් ලුනේ. :lol:

    ෆේක් හදන්න හොඳ නෑලු ඒලියන්ස්ලට :lol::lol::lol: :lol::lol::lol:
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    පැටියා;11768888 said:
    :D
    අනේ යන්න එපා මල්ලියෝ තව ආතල් දියං මල්ලියේ අනේ :rofl:
    බයේ පැනල යනවද පිංසිරි?
    ඔප්පු කරපං බං අර පම්පෝරිය. ජාතකේ හොඳ එකක් නේද? එහෙනං ඔප්පු කරහං මල්ලියේ :D:love:

    යකෝ මගේ ජාතකේ ඇදලා ගන්න එපා!!!!:growl::growl::growl::growl::growl:
    මම හැම දේම මෙහෙමයි කියලා අප්පේ පුච්චලා දෙනවා වගේ අතට දුන්නේ නැහැනේ,
    හිතලා හොයලා තීරණයකට එන්න කියලා කිව්වේ!!
    ‍ඔතන මම දාලා තියෙනවා කරැණු ටිකක් (ෆෝටෝ එකේ උඩ නැති ඒවා එහෙම)
    ‍තොට මොලයක් තියෙනවා නේ??? පොඩ්ඩක් පැත්තකට ගිහින් හිතපං!!!
    ඔය ගොං මොලේට මොනාද හිතෙන්නේ කියලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    අයේ මට බැනගෙන පිස්සු කෙලින්න හදන්න එපා ආයේ මම එන්නේ නැහැ!!!
     
    Oct 30, 2011
    131
    5
    0
    පැටියා;11768895 said:
    රියල් එක යනවලු මචං. ෆේක් එක රන් එක දෙයි මෙතැන් සිට.:lol:
    බයවෙන්න එපා ආතල් අඩු වෙන්නෙ නෑ :rofl:

    සේම් පර්සන් :dull:

    ane hafoi ubala wage jathiyak :rofl::rofl::rofl::rofl: man yanawa yanna:P:P:P:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒලියන් කෙනෙක් උනහම මීට වැඩිය සාදාරණ වෙන්න ඕනේ. :lol:

    හෙන ධාර්මික පොරවල් ලුනේ. :lol:

    ෆේක් හදන්න හොඳ නෑලු ඒලියන්ස්ලට :lol::lol::lol: :lol::lol::lol:
    ප්‍රධාන මොලකරුට අකුරු 3ක නමක් ලු තියෙන්නෙ :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යකෝ මගේ ජාතකේ ඇදලා ගන්න එපා!!!!:growl::growl::growl::growl::growl:
    මම හැම දේම මෙහෙමයි කියලා අප්පේ පුච්චලා දෙනවා වගේ අතට දුන්නේ නැහැනේ,
    හිතලා හොයලා තීරණයකට එන්න කියලා කිව්වේ!!
    ‍ඔතන මම දාලා තියෙනවා කරැණු ටිකක් (ෆෝටෝ එකේ උඩ නැති ඒවා එහෙම)
    ‍තොට මොලයක් තියෙනවා නේ??? පොඩ්ඩක් පැත්තකට ගිහින් හිතපං!!!
    ඔය ගොං මොලේට මොනාද හිතෙන්නේ කියලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    අයේ මට බැනගෙන පිස්සු කෙලින්න හදන්න එපා ආයේ මම එන්නේ නැහැ!!!
    ඇයි මල්ලියේ ඔන්ලයින් හිඟාකන්න යනවද? :D
    පරිස්සමින් පලයං. :D
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    මේ බැන්නේ නම් මට වගේ!!!!!
    ඇත්තටම මම පළවෙනි පෝස්ට් එකේ වැඩිය මුකුත් දැම්මේ නැහැ!!! කට්ටිය හොයලා බලලා හිතලා තීරණයක් ගන්න කියලා දැම්මේ ඒත් කට්ටිය තරක කරන්න ගත්ත නිසා තමයි මම දිගමට ප්‍රශ්ණ වලට උත්තර දීගෙන ගියේ, ගොඩක් දේවල් මම කිව්වා ඒ කිව්ව හැම දෙයක්ම හද හද කිව්ව ඒවාවත් ‍නව කතාවක් කිව්වක් බලන් කිව්ව ඒවා වත් ‍නෙමේ අවුරැදු ගා‍නක් හොයා ගතත් ඒවා කිව්වේ..
    අනේ ඇත්තටම මම කියනවාට පොඩ්ඩක් රාවනා ‍සහෝදරයෝ එකේ ඒවා කියවලා තව දේවල් මේ ගැන හොයන්න, එතකොට ඔයා කවදාවත් ආයෙත් ඔහොම කියන එකක් නැහැ!!

    උබට නෙමෙ බන් මම බන්නෙ ත්‍රඩ් එක පටන් ගත්ත හාල්පාරුවට...... උබ කියන ඒව මම කියෙව්ව... මම පිලිගත්තෙත් නෑ නොගත්තෙත් නෑ... මම හරියටම එක දන්නෑති නිසා.... හෑබෑයි. මෙහෙම කතාවකුත් තියෙනවා කියල දෑන ගත්තා
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    වෙන ඒලියන් කෙනෙක් උනා නම් ඕෆ්ලයින් ගිහින් බලන් ඉන්නේ. :lol:

    ගොන් හරකා :lol:

    DPVYc.png
     
    Status
    Not open for further replies.