ubala kellata adarei nam......

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපිට අවංකවම ආදරේ කරනවා නම්.. ඒ වගේම අපිත් ඒ කෙල්ලට..
    උපරිමයෙන් ම ආදරය දක්වනවා නම්..
    ඒ කෙල්ල වෙනත් ආදරයක් අපෙක්ෂා කරන්න යන්නේ නෑ..
    එහෙම සැකයක් තියෙනවා නම් ඒ විදියට තහංචි පණ වන්නේ නැතිව..
    කෙල්ලගේ එෆ්.බි. එකේ පාස්වර්ඩ් එකයි ඊ-මේල් එකයි අහලා තියා ගන්න..
    කෙල්ල දෙන්න බෑ කිව්වා නම් ඉතින් යන්න නොදි හිටියාට කමක් නෑ..
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අපිට අවංකවම ආදරේ කරනවා නම්.. ඒ වගේම අපිත් ඒ කෙල්ලට..
    උපරිමයෙන් ම ආදරය දක්වනවා නම්..
    ඒ කෙල්ල වෙනත් ආදරයක් අපෙක්ෂා කරන්න යන්නේ නෑ..
    එහෙම සැකයක් තියෙනවා නම් ඒ විදියට තහංචි පණ වන්නේ නැතිව..
    කෙල්ලගේ එෆ්.බි. එකේ පාස්වර්ඩ් එකයි ඊ-මේල් එකයි අහලා තියා ගන්න..
    කෙල්ල දෙන්න බෑ කිව්වා නම් ඉතින් යන්න නොදි හිටියාට කමක් නෑ..
    mama FB yanna epa kiyala ne.yanna kiyalath ne.
    user name pass illala ne.eyage privacy ekata respect karanna epaye:D
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama FB yanna epa kiyala ne.yanna kiyalath ne.
    user name pass illala ne.eyage privacy ekata respect karanna epaye:D

    ඔව්, ඒක හොදයි.. මමත් නිදහස දිලායි තියෙන්නේ..
    ඒයාට මම යන්න එපා කිව්වා නම් යන්න යන්නේ නෑ..
    ඒත් අපි අවංක වෙන හින්දා අපිට තේරුමක් නැතිව බය වෙන්න දෙයක් නෑ..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    oyalata witharada ethakota hithe hatiyata inna puluwan??

    නෑ .. පුලුවන්...ඒත් අවාසනාවකට කෙල්ලෙක් බොරු දේවල් වලට ඉක්මනට රැවෙටෙන වැඩි නිසා.. ආදරේ කරනකොට කෙල්ලව ඕන නම් අපිට පොඩ්ඩක් ලිමිටිස් දාන්න ඕන වෙනවා.... .. :dull::dull: මමත් මගේ කෙල්ලව එක වෙලාවකදී ලිමිට් කරා :rofl: දැන් නම් අව්ලක් නෑ ... එයා යන විදිහ ඕකේ කියලා පේනවා... :angry::angry: පූර්ණ නිදහස නැවතත් මගෙන් හම්බ උනා...හැම දෙයක් ම විශ්වාසය මත තමය්... :yes::yes::yes::yes: ඒත් ඒක කොය් වෙලාවේ බිදෙය් ද දන් නෑ..හොදම පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න එක තමය්... දෙපක්ශයම
     
    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Giyata mak wenawada ban>>>???Umbawa dala yanna kellata o ne nam FB nemei....Moke hitiyath yanawa...O ne neththam kohoma karath yanne ne.....Ahala nedda machn "Yana yaka yanne korahath bindagena kiyala"(methanata a ka gelapenawada manda)..Kohoma hari...Yanawa nam FB hitiya netha wenasak ne kiyala kiyannai o na une...;);)
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    lol kellata FB yanna epa nam ubath yanna epa :P yako kellath manussayek!! eyatath eyage aythiyak,nidhaasak tiyenwa!!
    kella kiyala eyawa hirakargena hitiyata wadak nae !!
    mage kella nam FB innawa n kella podi nae ne so kella dannawa monawada karana hoda n naraka dewal!!
    n man dannawa eya mata waradak/narakak karane nae kiyala!!!
    api denna inne ratwal dekaka eth man eyawa hirakaran nae!!!

    uba kamathida ube kella ubata FB yana epa kiyala hira karan innawata ??

    nae ne!! WE ALL ARE HUMANS!! THERE's SOMETHING CALLED HUMAN RIGHTS!!!
    GIRLS ARE NOT ANIMALS!!!
     
    Last edited:

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    lol kellata FB yanna epa nam ubath yanna epa :P yako kellath minihek!! eyatath eyage aythiyak,nidhaasak tiyenwa!!
    kella kiyala eyawa hirakargena hitiyata wadak nae !!
    mage kella nam FB innawa n kella podi nae ne so kella dannawa monawada karana hoda n naraka dewal!!
    n man dannawa eya mata waradak/narakak karane nae kiyala!!!
    api denna inne ratwal dekaka eth man eyawa hirakaran nae!!!

    uba kamathida ube kella ubata FB yana epa kiyala hira karan innawata ??
    nae ne!! WE ALL ARE HUMANS!! THERE's SOMETHING CALLED HUMAN RIGHTS!!!
    GIRLS ARE NOT ANIMALS!!!

    Kella minihek nemei bola...Manussayek....:P:P:P;)