mama FB yanna epa kiyala ne.yanna kiyalath ne.අපිට අවංකවම ආදරේ කරනවා නම්.. ඒ වගේම අපිත් ඒ කෙල්ලට..
උපරිමයෙන් ම ආදරය දක්වනවා නම්..
ඒ කෙල්ල වෙනත් ආදරයක් අපෙක්ෂා කරන්න යන්නේ නෑ..
එහෙම සැකයක් තියෙනවා නම් ඒ විදියට තහංචි පණ වන්නේ නැතිව..
කෙල්ලගේ එෆ්.බි. එකේ පාස්වර්ඩ් එකයි ඊ-මේල් එකයි අහලා තියා ගන්න..
කෙල්ල දෙන්න බෑ කිව්වා නම් ඉතින් යන්න නොදි හිටියාට කමක් නෑ..

mama FB yanna epa kiyala ne.yanna kiyalath ne.
user name pass illala ne.eyage privacy ekata respect karanna epaye![]()
oyalata witharada ethakota hithe hatiyata inna puluwan??

මමත් මගේ කෙල්ලව එක වෙලාවකදී ලිමිට් කරා
දැන් නම් අව්ලක් නෑ ... එයා යන විදිහ ඕකේ කියලා පේනවා... 
පූර්ණ නිදහස නැවතත් මගෙන් හම්බ උනා...හැම දෙයක් ම විශ්වාසය මත තමය්... 


ඒත් ඒක කොය් වෙලාවේ බිදෙය් ද දන් නෑ..හොදම පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න එක තමය්... දෙපක්ශයම 

yako kellath manussayek!! eyatath eyage aythiyak,nidhaasak tiyenwa!!lol kellata FB yanna epa nam ubath yanna epayako kellath minihek!! eyatath eyage aythiyak,nidhaasak tiyenwa!!
kella kiyala eyawa hirakargena hitiyata wadak nae !!
mage kella nam FB innawa n kella podi nae ne so kella dannawa monawada karana hoda n naraka dewal!!
n man dannawa eya mata waradak/narakak karane nae kiyala!!!
api denna inne ratwal dekaka eth man eyawa hirakaran nae!!!
uba kamathida ube kella ubata FB yana epa kiyala hira karan innawata ??
nae ne!! WE ALL ARE HUMANS!! THERE's SOMETHING CALLED HUMAN RIGHTS!!!
GIRLS ARE NOT ANIMALS!!!



