<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රෑ තුන් යාමයේ කවි කියලා නිදි.. .වරලා
    අපෙ උන් තාම නෑ අදනම් ඇහැ ...ඇරලා
    ඇවිදින් උදේ කවි මඩුවේ දොර... ඇරලා
    තනියම කියමි කවි රස හැම තැන පෙරලා
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    පසුහිය දොහේ වැඩනම් එමටම .........වූවා
    කවි කිය කියා ඉන්නට මට බැරි ........වූවා
    අද මේ පැත්තෙ ඇවිදින් යන්නට ......ආවා
    වරෙව් කොල්ලනේ ඇති තනියෙන් කවි කීවා
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    පසුහිය දොහේ වැඩනම් එමටම .........වූවා
    කවි කිය කියා ඉන්නට මට බැරි ........වූවා
    අද මේ පැත්තෙ ඇවිදින් යන්නට ......ආවා
    වරෙව් කොල්ලනේ ඇති තනියෙන් කවි කීවා

    ලොක්කයියගෙ වැඩ අපි ඊයේ.............. දුටුවා
    අපිව හලල ගොහිල්ල පිස්සුව ..............නැටුවා
    දත් කිබුලගේ ක්ලිනිකට කොල්ලන්........ කැටුවා
    රෙඩ් ලෙබලුයි දැල්ලෝයි මතකද........... කෙටුවා
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    මොනව උනත් අපේ උන්ගෙ වැඩ.............. බාලයි
    හොරෙන් ගොහින් ගැහුවේ බෝතල්........... කාලයි
    මම හිටියානං එන්නේ ගොඩ ...................දාලයි
    බොරු බේබද්දෝ "රිංගන්නේ ...................හාලයි"
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලොක්කයියගෙ වැඩ අපි ඊයේ.............. දුටුවා
    අපිව හලල ගොහිල්ල පිස්සුව ..............නැටුවා
    දත් කිබුලගේ ක්ලිනිකට කොල්ලන්........ කැටුවා
    රෙඩ් ලෙබලුයි දැල්ලෝයි මතකද........... කෙටුවා

    පිස්සුද යකෝ මම නම් එහි බීවේ නැතේ
    කිඹුලා එක්ක ෆිට් එකටයි ගිහින් ඇතේ
    බයිට් ටිකට වග කීවා අනේ .....පුතේ
    ගෙදර ආවෙ කිසි අව්ලක් නැතිව ගතේ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මොනව උනත් අපේ උන්ගෙ වැඩ.............. බාලයි
    හොරෙන් ගොහින් ගැහුවේ බෝතල්........... කාලයි
    මම හිටියානං එන්නේ ගොඩ ...................දාලයි
    බොරු බේබද්දෝ "රිංගන්නේ ...................හාලයි"

    මූඩි දෙකක් වීදුරුවට .........දාලා
    කොකා කෝලා එහි කටටම හලලා
    ඩයට් එකට බයිට් ටිකත් මම කාලා
    කොහෙද යකෝ වෙරිවෙන්නේ බීලා
     
    මූඩි දෙකක් වීදුරුවට .........දාලා
    කොකා කෝලා එහි කටටම හලලා
    ඩයට් එකට බයිට් ටිකත් මම කාලා
    කොහෙද යකෝ වෙරිවෙන්නේ බීලා
    0002031F.gif
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    පිස්සුද යකෝ මම නම් එහි බීවේ නැතේ
    කිඹුලා එක්ක ෆිට් එකටයි ගිහින් ඇතේ
    බයිට් ටිකට වග කීවා අනේ .....පුතේ
    ගෙදර ආවෙ කිසි අව්ලක් නැතිව ගතේ

    හරි හරි අයියෙ මම දන්නවා ප්‍රශ්නේ ගෙදර.............. උන්දා
    හිතන්නෙපා ඕව කියල අපි ගොනාට.................... ඇන්දා
    එකට හිටිය අපේ උන්ගෙ බොක්ක රබර් .................හන්දා
    දවසක අපිත් හොදට බොනව සස්ල්ට්ටව ................කැන්දා
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    මූඩි දෙකක් වීදුරුවට .........දාලා
    කොකා කෝලා එහි කටටම හලලා
    ඩයට් එකට බයිට් ටිකත් මම කාලා
    කොහෙද යකෝ වෙරිවෙන්නේ බීලා

    සමහර උන් සුවඳට වෙරි වෙලා................ ලූ
    දත් කිඹුලගෙ බත් එක බේරී වෙලා............ ලූ
    දැල්ලෝ ටිකත් හොදටම කර වෙලා........... ලූ
    කාපු බීපු උන් අද කොර වෙලා ................ලූ
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මූඩි දෙකක් වීදුරුවට .........දාලා
    කොකා කෝලා එහි කටටම හලලා
    ඩයට් එකට බයිට් ටිකත් මම කාලා
    කොහෙද යකෝ වෙරිවෙන්නේ බීලා

    සිරි අයියේ මට සතුටුයි මේ අහපන්
    උබලගේ ඔය සෙට් වීමත් එල නියමයි
    එළකිරි අර board එකත් මරු කදිමයි
    මට ලෝබයි මම එලකිරියට අලුතයි
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo

    සිරි අයියේ මට සතුටුයි මේ අහපන්
    උබලගේ ඔය සෙට් වීමත් එල නියමයි
    එළකිරි අර board එකත් මරු කදිමයි
    මට ලෝබයි මම එලකිරියට අලුතයි

    පරණ උනත් අපිව අරන් .................ගියාද
    බොන්න ගියේ අපි දෙන්නට............. කියාද
    ඉන්නෙයි කියන්නේ තව කට .............පියාද
    අනේ අම්මප මේවා මොකට ..............ලියාද
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    පරණ උනත් අපිව අරන් .................ගියාද
    බොන්න ගියේ අපි දෙන්නට............. කියාද
    ඉන්නෙයි කියන්නේ තව කට .............පියාද
    අනේ අම්මප මේවා මොකට ..............ලියාද

    දත් කිබුලගේ ජොබ් එක ගැන සැක සහිතයි
    දත් කුට්ටම් තිබ්බේ අර ඇතිලි වලයි
    ඒ මදිවට තොල් සිද්දිය හිනා ගොඩයි
    මේ නම් pot එකක් නේද දත් කිබුලයි
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    දත් කිබුලගේ ජොබ් එක ගැන සැක සහිතයි
    දත් කුට්ටම් තිබ්බේ අර ඇතිලි වලයි
    ඒ මදිවට තොල් සිද්දිය හිනා ගොඩයි
    මේ නම් pot එකක් නේද දත් කිබුලයි

    මමත් දැක්ක ලිප ළඟදී දත්................. කුට්ටන්
    අඩු මිටි කියත් තල හා තව අට.............. පට්ටන්
    කිඹුලා පැනිය,පෙන්නා දොස්තර ............පට්ටන්
    අරගෙන එයි ඕකට සක්කර .................වට්ටන්
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හරි හරි අයියෙ මම දන්නවා ප්‍රශ්නේ ගෙදර.............. උන්දා
    හිතන්නෙපා ඕව කියල අපි ගොනාට.................... ඇන්දා
    එකට හිටිය අපේ උන්ගෙ බොක්ක රබර් .................හන්දා
    දවසක අපිත් හොදට බොනව සස්ල්ට්ටව ................කැන්දා

    ගෙදර උන්දා මම නොබොනා බව දන්නේය
    ටීචස් දෙක තුනක් පැන්ට්‍රියෙ ....ඉන්නේය
    හැම්පර් වලින් මට ඒවා ........ලැබුණේය
    වසර දෙකක් තවමත් එහි .......ඇත්තේය

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සමහර උන් සුවඳට වෙරි වෙලා................ ලූ
    දත් කිඹුලගෙ බත් එක බේරී වෙලා............ ලූ
    දැල්ලෝ ටිකත් හොදටම කර වෙලා........... ලූ
    කාපු බීපු උන් අද කොර වෙලා ................ලූ

    කිඹුලෙක් වෙලත් ඌ බොන්නේ ..නෑලූ
    ඉල්ලා සිටියෙ එළකිරියේ උගෙ ....යාලූ
    දැල්ලොත් බතුත් එළකිරියට ...තිබුණාලු
    ඉරිසියා කරන්නේ උඹ කුමටද ......යාලූ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    දත් කිබුලගේ ජොබ් එක ගැන සැක සහිතයි
    දත් කුට්ටම් තිබ්බේ අර ඇතිලි වලයි
    ඒ මදිවට තොල් සිද්දිය හිනා ගොඩයි
    මේ නම් pot එකක් නේද දත් කිබුලයි
    කිඹුලා අපේ එළ දොස්තර කෙනෙක් ...තමයි
    කුස්සිය කලේ උගෙ වර්ක් ෂොප් එකම තමයි
    ලිප්ස්ටික් ඇතොත් ප්‍රතිකාරෙට .....බාදාවෙයි
    පොට් එක හොදයි දත් වැඩනම් එළම ..තමයි
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    ගෙදර උන්දා මම නොබොනා බව දන්නේය
    ටීචස් දෙක තුනක් පැන්ට්‍රියෙ ....ඉන්නේය
    හැම්පර් වලින් මට ඒවා ........ලැබුණේය
    වසර දෙකක් තවමත් එහි .......ඇත්තේය

    කිතුලට නැග්ග මිනිහත් මොනවද ............කිව්වා
    මුඩි දෙකක් බිව්වත් උඹ නං.................. බිව්වා
    ටිචස් තියනවැයි ඇහුනා....................... කිව්වා
    එන පාරවත් අපිටත් දෙනවැයි ................ ඔව්වා
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මමත් දැක්ක ලිප ළඟදී දත්................. කුට්ටන්
    අඩු මිටි කියත් තල හා තව අට.............. පට්ටන්
    කිඹුලා පැනිය,පෙන්නා දොස්තර ............පට්ටන්
    අරගෙන එයි ඕකට සක්කර .................වට්ටන්

    වෙලා හිටිය උන්ගේ දත් අට ........පට්ටන්
    බැදලා උන්ට එළකිරි වගෙ දත් .....කුට්ටන්
    නෝක්කාඩු කිව්වත් උඹ වගෙ .....මැට්ටන්
    රැකගෙන ඉන්නෙ ඌ උගෙ දොස්තර පට්ටන්
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    කිඹුලෙක් වෙලත් ඌ බොන්නේ ..නෑලූ
    ඉල්ලා සිටියෙ එළකිරියේ උගෙ ....යාලූ
    දැල්ලොත් බතුත් එළකිරියට ...තිබුණාලු
    ඉරිසියා කරන්නේ උඹ කුමටද ......යාලූ

    ඉරිසියා නෙවෙයි මට ඇත්තේ............... තරහා
    මොකද අපිට නොකියන්නට වූ.............. පරහා
    බස් රත්නෙටත් දෙන්න හිතයි කණ ..........හරහා
    මට නං තව මදි ඔය කිබුලට................ ගරහා
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කිතුලට නැග්ග මිනිහත් මොනවද ............කිව්වා
    මුඩි දෙකක් බිව්වත් උඹ නං.................. බිව්වා
    ටිචස් තියනවැයි ඇහුනා....................... කිව්වා
    එන පාරවත් අපිටත් දෙනවැයි ................ ඔව්වා
    කැස්සට කොරෙක්ස් ඩී බිව්වත් ඔය ..ගාන
    එහෙනම් ඒකටත් බිව්වා කියනට..... ඕන
    බොනවා කියා ඒ වෙනුවට ඇද ගෙන නාන
    බොන්නට දීලා අපි කබරයො අදිනට ඕන