අනෙකුත් instent Messaging Clients වලට පොඩි අබියෝගයක් එල්ල කරමින් Facebook විසින් windows 7 සදහා සිය Facebook Messenger Client නිකුත් කර තිබෙනවා. මිලියන 800 කට අදික Facebook බාවිතාකරන්නන් අතර මෙය වැඩිකල් නොගොස් ජනප්රිය වෙන එක විස්වාසයි.
මෙම Facebook Messenger Client එක බැලූ බැල්මට Facbook Sidebar එකට සමානයි. ඉතින් මෙයට තවමත් Voice Calling හෝ Facebook Video Calling පහසුකම් නම් එකතු කරලා නැහැ. නමුත් ඉදිරියේදී එවැනි දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.
Click Here To Download Official Facebook Messenger Client.