Facebook Messenger නිකුත් කරයි.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Facebook Messenger නිකුත් කරයි.

    Facebook විසින් windows 7 සදහා සිය Facebook Messenger Client නිකුත් කර තිබෙනවා. Facebook බාවිතාකරන්නන් අතර මෙය වැඩිකල් නොගොස් ජනප්‍රිය වෙන එක විස්වාසයි.

    396231_285921494788734_100001126563708_723817_531822666_n.jpg


    මෙම Facebook Messenger Client එක බැලූ බැල්මට Facbook Sidebar එකට සමානයි. ඉතින් මෙයට තවමත් Voice Calling හෝ Facebook Video Calling පහසුකම් නම් එකතු කරලා නැහැ. නමුත් ඉදිරියේදී එවැනි දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

    Click Here To Download Official Facebook Messenger Client.
     
    Last edited:
    • Like
    Reactions: sira and nelik

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Thanks

    Elaz

    im using it machoo,,fattai tama,,bt poddk delay kak tyenawa
    හ්ම්..ඔවු මචෝ

    meka xp walta wada na ne ban?
    නෑ මචං XP වලට අවුල්

    එලස්

    සිංහල කොල්ලෙක්;11795061 said:
    තෑන්ක්ස් මචං

    windows xp walata monawath nedda banz
    ඒක නම් දන්නෑ මචෝ නෙට් එකේ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න:):)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    good share thnks but repost mchan.. dawas deka 3ta kalin dala tibba
    කලිනුත් එක්කෙනෙක් කිව්වා මචෝ.. ට්‍රික්ස් ලංකා එකට ගිය වෙලාවේ දැක්කා ඒකයි දැම්මේ..තෑන්ක්ස් මචෝ