බොහොම thancs. අපි ඔක්කොම කියවනවා. ඒක නෙවෙයි alien අතර female ජීවින් ඉන්නවද?![]()
no. they all are males. so they are gay.
lmaoබොහොම thancs. අපි ඔක්කොම කියවනවා. ඒක නෙවෙයි alien අතර female ජීවින් ඉන්නවද?![]()
lmaoඒ වගේම ආතර් සී ක්ලාක් පිටසක්වල ජීවීන් ගැන යම් සංවේදනයක් තිබුන කෙනෙක්.ඔහුට ඒ සංවේදනය ශ්‍රි ලංකාවේදි වඩා ත්‍රීව ලෙස දැනෙන්න ඇති
මම කියවලා තියෙන විදියටනම් ආතර් සී ක්ලාක් කියලා තියෙන්නේ පිටසක්වල ජීවින් කියලා දෙයක් නෑ. පිටසක්වල යානා එන්නෙත් නෑ කියලා. එයා කියන්නේ මුළු ලෝකෙම ආවරණය වෙන්න රේඩාර් පද්දතියක් තියෙද්දී කොහොමද එන්නේ කියලා. මමත් ඒ දේ විස්වාස කරන්නේ නෑ. මොකද ඒවාට අහුවෙන්නේ නැති යානා ඇමරිකාවත් හදලා තියෙන නිසා. මේක තිබුනේ සංජීව කුලුපන ආරච්චි කියලා කෙනෙක්(මට මතක විදියට ) ලියපු පිටසක්වල ජීවින් කියන පොතේ. මම කලින් ත්‍රෙඩ් එකක ඒ පොතේ ISBN NO එක දැම්මා. දැන් පොත ම ගාව නෑ. ඒ පොතේ තියෙනවා ලන්කාවට ආපු පිටසක්වලයනා ඔක්කොම ගැන. ගොඩක් විස්තර.![]()
මේකයි.පෘථිවිය බිහිවූ දා සිට මෙහි පරිනාමය වුන සියලු සත්ව සහ ශාක ජීවින්ගේ මේල් සහ ෆීමේල් ජාන පිටපත් පිටසක්වල ජීවින් ලබාගෙන තියෙනවා.ඒවා සුරක්ෂිතව ඔවුන් ලඟ තියෙනවා.මේ සතුන් යලි නිර්මාණය කිරීම සුලු දෙයක්.අපි සමග මුලින්ම සම්බන්ධවන්නේ හියුමනොයිඩ් විශේෂයක්.ඔවුන් මානවයාට හුඟක් සමානයි.ඔවුන් ඔරියන් තාරකා මණඩලයේ අයයි. ඒක ලිංගික දියුනු මෙන්ම නොදියුනු පිටසක් වල ජීවීන් ලෝකයේ සිටිනවා.Hey ayye
මට යාලුවෙක් call කරලා කීවා elakiri site එකේ අමුතු topix එකක් යනවා ගිහින් බලන්න කියලා. හරිම interesting. මම සේරම කියවලා log වෙන්න හිතුවා.
බොහොම thancs. අපි ඔක්කොම කියවනවා. ඒක නෙවෙයි alien අතර female ජීවින් ඉන්නවද? තව ප්‍රශ්න තියෙනවා.පස්සේ අහන්නම්කො.thncs again.I am crazy about these stuffs..![]()
ඒ වගේම ආතර් සී ක්ලාක් පිටසක්වල ජීවීන් ගැන යම් සංවේදනයක් තිබුන කෙනෙක්.ඔහුට ඒ සංවේදනය ශ්‍රි ලංකාවේදි වඩා ත්‍රීව ලෙස දැනෙන්න ඇති
මම කියවලා තියෙන විදියටනම් ආතර් සී ක්ලාක් කියලා තියෙන්නේ පිටසක්වල ජීවින් කියලා දෙයක් නෑ. පිටසක්වල යානා එන්නෙත් නෑ කියලා. එයා කියන්නේ මුළු ලෝකෙම ආවරණය වෙන්න රේඩාර් පද්දතියක් තියෙද්දී කොහොමද එන්නේ කියලා. මමත් ඒ දේ විස්වාස කරන්නේ නෑ. මොකද ඒවාට අහුවෙන්නේ නැති යානා ඇමරිකාවත් හදලා තියෙන නිසා. මේක තිබුනේ සංජීව කුලුපන ආරච්චි කියලා කෙනෙක්(මට මතක විදියට ) ලියපු පිටසක්වල ජීවින් කියන පොතේ. මම කලින් ත්‍රෙඩ් එකක ඒ පොතේ ISBN NO එක දැම්මා. දැන් පොත ම ගාව නෑ. ඒ පොතේ තියෙනවා ලන්කාවට ආපු පිටසක්වලයනා ඔක්කොම ගැන. ගොඩක් විස්තර.![]()
ආතර් සී ක්ලාක්ගේ" ලමා අවධියේ අවසානය" නැමති නව කතාවේ මම මෙතන කියන දෙයම යම් දුරකට කියනවා.ඔහු 1952 තමයි මේක ලීවේ.සාමකාමි පිටසක්වල ජීවින්ගේ පෘථිවි බලපෑම සියලූම යුද්ධ, ජාතී සහ ආගම් වල අවසනය බව මටත් කලින් ඔහු කීවා.එ වගේම අපි අද ඉන්න ලමා අවධියෙන් අපි වැඩිහිටි මට්ටකට යන බව ඔහු කියනව. (childhood'S End).
මම කීවනේ පිටසක්වල ජීවින් රාජපක්ෂලා, ඔබමාලා වගේ වසලයන්ට කතා කරන්නේ නෑ.ඔවුන් කන්ටෑක්ට් කරන්නේ සාමකාමි ඔබයි.නොමග යවා තියෙන ඔබයි. මේ වගේ වසලයන්ට කතා කරනවනම් ඔවුන් පිටසක්වල ජීවින් නෙවෙයි.හොල්මන්.
එකෙන් දෙකට යන එක වෙන්නේ. අපි බින්දුවෙන් එකට පිටසක්වල ජීවින්ගේ කෙලින්ම සම්බන්ධයක් නැතුව ආවා. දැන් පිටසක්වල ජීවින්ගේ සෘජු සම්බන්ධතාව යටතේ එකෙන් දෙකට යනවා.21.12.2012. මේ නොම්මරයේ තියෙන්නේ, 0,1, 2 නොම්මර විතරයි.එතනත් යම් කිසි පණිවුඩයක් මායවරුන් හරහා තියෙනවා.හරි
2012 12 21 මොනවද වෙන්නේ කියන්නකෝ












oya nikam prophet kenek welane.
oya kathakaranne hariyata oya alien community ekaka madhya lekam wage![]()












oya nikam prophet kenek welane.
oya kathakaranne hariyata oya alien community ekaka madhya lekam wage![]()
me thread eka report karanna ona machan policiyata. mun minissunwa boru kiyala baya karala prashna athi karanawa.
ඉතිහාසය කියලා ඔයාලා දන්නේ බොරු ගොඩක්. රාවණා කියන්නේ කවුද කියලා දන්නේ නෑ.ඉන්දියානුවන් ලියපු ප්‍රබන්ධ තමයි දන්නේ.පිටසක්වල ජීවීන් ලඟ ලෝකයේ හැම රටකම සත්‍ය ඉතිහාසය තියෙනවා.ඒක ඔබලාට ලැබේවි.නමුත් ඉතිහාසයේ බර අනාගතයට ගෙනි යන්න ලැබෙන්නෙ නෑ. වඩා වැදගත් අනාගතයයි.
මම කියන සත්‍යයට වඩා හුඟක් මිත්‍යාවන් මිනිස්සු පිලි අරගෙන තියෙනවා. සදාකාලික ආත්ම ගැන, සිංහයන්ගෙන් බිහි වුන මිනිස්සු ගැන මේ අය විශ්වාස කරනවා.ඒක නිසා මිත්‍යාවේ ගැලී ඉන්න පිරිසයි බහුතරය.ඒ අය මෙතන විකාර කියනවා.විකාර විශ්වාස කරනවා.දැනටමත් මනෝ විකාර විශ්වාස කරනවා. මට කියන්න දෙයක් නෑ.
මේකයි.පෘථිවිය බිහිවූ දා සිට මෙහි පරිනාමය වුන සියලු සත්ව සහ ශාක ජීවින්ගේ මේල් සහ ෆීමේල් ජාන පිටපත් පිටසක්වල ජීවින් ලබාගෙන තියෙනවා.ඒවා සුරක්ෂිතව ඔවුන් ලඟ තියෙනවා.මේ සතුන් යලි නිර්මාණය කිරීම සුලු දෙයක්.අපි සමග මුලින්ම සම්බන්ධවන්නේ හියුමනොයිඩ් විශේෂයක්.ඔවුන් මානවයාට හුඟක් සමානයි.ඔවුන් ඔරියන් තාරකා මණඩලයේ අයයි. ඒක ලිංගික දියුනු මෙන්ම නොදියුනු පිටසක් වල ජීවීන් ලෝකයේ සිටිනවා.
