2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    මේ දේ නම් කියන්නේ උඹේ හොඳට

    උඹ විද්‍යා ප්‍රබන්ද ලියන්න පටන් ගනින්.

    උණු කැවුම් වගේ යයි :yes:

    What ever he is saying, he can be a good script writer. He can earn a lot if he goes to The US:dull::dull:
     
    Last edited:

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    බුදු හාමුදුරුවන් රහත් බව, කර්මය, පුනර්භවය, නිර්වාණය විස්තර කරන විට උන් වහන්සේට හූගක් අය මානෝවිකාර කියවනවා කියලා කීවා. ඒක නිසා අපිට පිස්සන් කියන කොටසක් ඉන්න එක ස්වභාවිකයි.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    බුදු හාමුදුරුවන් රහත් බව, කර්මය, පුනර්භවය, නිර්වාණය විස්තර කරන විට උන් වහන්සේට හූගක් අය මානෝවිකාර කියවනා කියලා කීවා. ඒක නිසා අපිට පිස්සන් කියන කොටසක් ඉන්න එක ස්වභාවිකයි.

    Where is the evidence, Facts.:eek::eek::eek:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    පැටියා;11774258 said:
    :D
    රිදුනද මැගිලිං? :rofl:
    ලිඳලඟට ගිහිං අඬපං උඹෙ සෙට් එකත් එක්ක :P

    පොඉන්ට් ලස් ගොන් පෑටියෝ... වෑඩකට ඈති දෙයක් කියවපන්:dull::dull:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ඔන්න දැන් ඉඳල මම මේකට බාධා කරන්නේ නෑලු.:lol::lol::lol:

    මේක ආතල් ලු :lol::lol::lol: :lol::lol::lol:
     
    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    you have some point and they are right ... bt r u sayng that z ur a some vessel of aliens...??? or do u have any contact with them..??? theirs some people ar do not trusting u... f u cn give some evidence or prove sm thing that might be useful.. :) :O
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    කෙනෙක් කාල තරණය ගැන පෞද්ගලික පැනයක් ඇහුවා. කාල තරණය වෙනත් ක්‍රමයකට පුලුවන්.නමුත් ඔබට කාලයට බලපෑමක් කරන්න බෑ. වුන හැම දෙයක්ම විශ්වය තුල පටිගත වී ඇත.එය ලබා ගැනීමේ තාක්ෂනයද ජය ගෙන ඇත.අතීතය ඔබට නිරීක්ෂන කල හැක.අනාගතයට යා නොහැක.නිරීක්ෂනයක්ද නැත.අනාගතය තියෙන්නේ ඔබේ අතෙයි. ඔවුන්ගේ ආගම සත්‍යයි. හොඳ දෙයයි(good).යතාර්ථයයි.මම කීවනේ අභ්‍යවකාශය කියන්නේ රික්තකයක් නෙවෙයි.එහි යමක් තියෙනවා.යම් අංශු තියෙනවා.නමුත් ඒවා දැන ගන්න තරම් තාක්ෂනයක් මානවයාට නෑ.පිටසක්වලට තියෙනවා.අන්න ඒ වගේ අපි අවබෝධ කර නොගත් අංශු තුල අතීතයේ හැම දෙයක්ම පටිගතව ඇත.එය ලබාගැනිමේ තාක්ෂනය ඔරියන්ස්ලා ජයගෙන ඇත.
     
    if I write all of it here, this website will be closed in no time.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    කෙනෙක් කාල තරණය ගැන පෞද්ගලික පැනයක් ඇහුවා. කාල තරණය වෙනත් ක්‍රමයකට පුලුවන්.නමුත් ඔබට කාලයට බලපෑමක් කරන්න බෑ. වුන හැම දෙයක්ම විශ්වය තුල පටිගත වී ඇත.එය ලබා ගැනීමේ තාක්ෂනයද ජය ගෙන ඇත.අතීතය ඔබට නිරීක්ෂන කල හැක.අනාගතයට යා නොහැක.නිරීක්ෂනයක්ද නැත.අනාගතය තියෙන්නේ ඔබේ අතෙයි. ඔවුන්ගේ ආගම සත්‍යයි. හොඳ දෙයයි(good).යතාර්ථයයි.මම කීවනේ අභ්‍යවකාශය කියන්නේ රික්තකයක් නෙවෙයි.එහි යමක් තියෙනවා.යම් අංශු තියෙනවා.නමුත් ඒවා දැන ගන්න තරම් තාක්ෂනයක් මානවයාට නෑ.පිටසක්වලට තියෙනවා.අන්න ඒ වගේ අපි අවබෝධ කර නොගත් අංශු තුල අතීතයේ හැම දෙයක්ම පටිගතව ඇත.එය ලබාගැනිමේ තාක්ෂනය ඔරියන්ස්ලා ජයගෙන ඇත.

    ආතල් ආ...... :lol::lol::lol: :lol::lol::lol:

    ආතල් බම්ප් :lol::lol::lol
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    රාවණා රජතුමා පිටසක්වල ජීවියෙක් ලු. :rolleyes:

    පිටසක්වල ජීවින් පාලකයින්ට කතා කරන්නේ නෑලු, කතා කරන්නේ අපිට විතරලු. :rolleyes:

    පිටසක්වලයින් ආවේ ඔරියන් තාරකා මණ්ඩලයෙන් ලු.:eek:

    පිටසක්වල ජීවින් අන්තර්ජාලයට පණිවිඩ එවනවාලු. :lol::lol:

    මායා ,රාවණා, ගුවේරා, කුවේර, කදිර, තිලෝනා, හනුමා කියන වචන පිටසක්වල භාෂා වල වචන ලු.

    This is going nowhere. No problem, keep writing. We don't mind if its the truth or not. At least we can enjoy a good science fiction story.
     
    Last edited:

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    පිටසක්වල යුනිවසල් භාෂාවක් තියෙනවා. නමුත් ඒවා භාවිතය වගේම ඔබ කතා කරන දෙයක් වෙනත් කෙනෙකුට ක්ෂනිකව සංවේදනය කරන්න පුලුවන් තරම් ඉහල තාක්ෂනයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රංශ බාෂාවෙන් කතා කරන දෙයක් ඔබට සිංහලෙන් ඇසෙන්න පුලුවනි.ඒක තමයි දියුනු තාක්ෂනය.
    පිටසක් වල අප සමග මුලින්ම සම්බන්ධ වෙන්නේ ඔරියන් ග්‍රහලෝකේ අය.
    මායා ,රාවණා, ගුවේරා, කුවේර, කදිර, තිලෝනා, හනුමා කියන වචන පිටසක්වල භාෂා වල වචනයි. මගේ අරමුන සීමිත අරමුනක්.මට ඒ නිසා සීමිත දෙයක් තමයි ඒ අය දැනට දුන්නේ. ඒක නිසා නොයෙක් ප්‍රශ්න අහන්න එපා.

    WTF is this ????

    මේක දුර දිග යනවා වැඩි!!!
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0

    පිටසක්වල ජීවින් පාලකයින්ට කතා කරන්නේ නෑලු, කතා කරන්නේ අපිට විතරලු. :rolleyes:

    I got a missed call from an unknown number. Could that be an alien then?? They might have been trying to call me according to this right? :baffled::baffled:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    පිටසක්වල යුනිවසල් භාෂාවක් තියෙනවා. නමුත් ඒවා භාවිතය වගේම ඔබ කතා කරන දෙයක් වෙනත් කෙනෙකුට ක්ෂනිකව සංවේදනය කරන්න පුලුවන් තරම් ඉහල තාක්ෂනයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රංශ බාෂාවෙන් කතා කරන දෙයක් ඔබට සිංහලෙන් ඇසෙන්න පුලුවනි.ඒක තමයි දියුනු තාක්ෂනය.
    පිටසක් වල අප සමග මුලින්ම සම්බන්ධ වෙන්නේ ඔරියන් ග්‍රහලෝකේ අය.
    මායා ,රාවණා, ගුවේරා, කුවේර, කදිර, තිලෝනා, හනුමා කියන වචන පිටසක්වල භාෂා වල වචනයි. මගේ අරමුන සීමිත අරමුනක්.මට ඒ නිසා සීමිත දෙයක් තමයි ඒ අය දැනට දුන්නේ. ඒක නිසා නොයෙක් ප්‍රශ්න අහන්න එපා.

    I think this is what you are looking for.

    http://translate.google.com/

    It can do the same thing. And its free. you can translate languages.
     
    Last edited:

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    Originally Posted by Orionstar
    පිටසක්වල යුනිවසල් භාෂාවක් තියෙනවා. නමුත් ඒවා භාවිතය වගේම ඔබ කතා කරන දෙයක් වෙනත් කෙනෙකුට ක්ෂනිකව සංවේදනය කරන්න පුලුවන් තරම් ඉහල තාක්ෂනයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රංශ බාෂාවෙන් කතා කරන දෙයක් ඔබට සිංහලෙන් ඇසෙන්න පුලුවනි.ඒක තමයි දියුනු තාක්ෂනය.
    පිටසක් වල අප සමග මුලින්ම සම්බන්ධ වෙන්නේ ඔරියන් ග්‍රහලෝකේ අය.
    මායා ,රාවණා, ගුවේරා, කුවේර, කදිර, තිලෝනා, හනුමා කියන වචන පිටසක්වල භාෂා වල වචනයි. මගේ අරමුන සීමිත අරමුනක්.මට ඒ නිසා සීමිත දෙයක් තමයි ඒ අය දැනට දුන්නේ. ඒක නිසා නොයෙක් ප්‍රශ්න අහන්න එපා.

    brain waves වලින් තමයි කන්ටැක්ට් එක තියා ගන්නවා කියලා මම අහලා තියෙන්නේ.........
    මම පොතක් කියෙව්වා පිට සක්වල ජීවීන් ‍පෘතුවියට ඇවිත් කතා කරලා තියෙන කට්ටිය ගැන (දැන් ආයෙත් මට ගිරා පෝතකයා කියන්න ගන්න එපා)
    Code:
    [URL="http://web-us.com/brainwavesfunction.htm"]http://web-us.com/brainwavesfunction.htm[/URL]

    මම මෙතනට එන්න නෙමේ හිටියේ ඒත් මේක දුර දිග යනවා වැඩි... පොලිස්සි යන්න වෙන වැඩක්!!!
    මෙතන ගොඩක් තොරතුරැ දාලා තියෙනවා කියවන කට්ටියට හිතන්න අවස්ථාව ලබා දෙන,
    මම ඉල්ලන්න කැමති අපේ තේරෙඩ් එක පටන් ගත්ත යාලුවාගෙන් දැන් මේක නතර කරන්න කියලා!!!
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    යකුනේ තොපිලව පොලිසියෙන් අල්ලන් යයි :lol::lol::lol: :lol::lol::lol:

    anna point eka machan...
    muu kemathi kathandarayak apith ekka kiwwama , uuwa policiyen allan yanawanam eka amuwenma asadaranai ne bans..

    :sorry:
     
    Status
    Not open for further replies.