2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ඉතිහාසය කියලා ඔයාලා දන්නේ බොරු ගොඩක්. රාවණා කියන්නේ කවුද කියලා දන්නේ නෑ.ඉන්දියානුවන් ලියපු ප්‍රබන්ධ තමයි දන්නේ.පිටසක්වල ජීවීන් ලඟ ලෝකයේ හැම රටකම සත්‍ය ඉතිහාසය තියෙනවා.ඒක ඔබලාට ලැබේවි.නමුත් ඉතිහාසයේ බර අනාගතයට ගෙනි යන්න ලැබෙන්නෙ නෑ. වඩා වැදගත් අනාගතයයි.
මම කියන සත්‍යයට වඩා හුඟක් මිත්‍යාවන් මිනිස්සු පිලි අරගෙන තියෙනවා. සදාකාලික ආත්ම ගැන, සිංහයන්ගෙන් බිහි වුන මිනිස්සු ගැන මේ අය විශ්වාස කරනවා.ඒක නිසා මිත්‍යාවේ ගැලී ඉන්න පිරිසයි බහුතරය.ඒ අය මෙතන විකාර කියනවා.විකාර විශ්වාස කරනවා.දැනටමත් මනෝ විකාර විශ්වාස කරනවා. මට කියන්න දෙයක් නෑ.

ඔවු ඔවු උඹ තමයි පොර. :lol:

උඹ තමයි ඔක්කොම දන්නේ. :lol:

උඹට එලියන්ලා ඇවිත් කියල ගිහින් :lol::lol::lol: :lol::lol::lol:

අනේ පු* නොදී ඉඳහන් මානසික රෝගියෝ :lol::lol::lol:
 
Dec 13, 2011
63
3
0
btw, is this you?

resize.php
 
Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මචන් ඔරියා තව දාෆන්...ඕවා ඇත්ත උනත් බොරු උනත් එල බන්ස්..

ඔය මූට බැනපු අපේ කොල්ලන්ට කියන්නෙ..මූට අම්බානක බනින්න එපා මචන්ලා.
නිකං ෆිල්ම් එකක්,ප්‍රබන්දයක් වගේ හිතුවම හරිනේ..

:lol::lol::lol: :lol::lol::lol:
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    පැටියා;11771903 said:
    ලිඳේ පැනහං :lol:

    නොදකින් විතරක් තෝ වගේ ගොන් හරකෙක් යකෝ.. මෝඩ මුසලයෙක් නේ..... ඈත්ත ජීවිතෙයි ඔන්ලයින් එකක් අදුන ගන්න බෑ.... දෑන් උබේ ඈත්ත නම පෑටියද..... කෑම්පස් නෙමේ මුලින් මොන්ටිසෝරි පල:rofl::rofl:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    නොදකින් විතරක් තෝ වගේ ගොන් හරකෙක් යකෝ.. මෝඩ මුසලයෙක් නේ..... ඈත්ත ජීවිතෙයි ඔන්ලයින් එකක් අදුන ගන්න බෑ.... දෑන් උබේ ඈත්ත නම පෑටියද..... කෑම්පස් නෙමේ මුලින් මොන්ටිසෝරි පල:rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:rolleyes:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    2012 වසරේ අවකාශය හරහා විශාල පිටසක්වල ජීවින් සහිත යානා 3ක් පැමිනෙනවා.එ වගේම මානවායට ආසන්න විවිධාකාර පිටසක්වල ජීවින් සුලුතර පිරිසක් ස්ටාර්ගේට් තුලින් පැමිනෙනවා. ඔවුන් පෘථිවියේ පාලනය තාවකාලිකව ඔවුන් යටතට පත් කර ගන්නවා.බය වෙන්න එපා ඔය හුඟක් අයට ආහාර හිඟයක්, ජල හිඟයක් හෝ ඇඳුම් සහ අත්‍යවශ්‍ය දේවල් වල හිඟයක් ඇති වෙන්නේ නෑ.ඒ වගේම හුඟක් අයට ‍රැකියා වලට යන්න ඕනීත් නෑ. නව අන්තර් සක්වලේ මුදල් භාවිතය තහනම්.හැම දේම නොමිලේ ලැබෙනවා.නමුත් ඔබලා දැන් කරනවාට වඩා පහසු කර්ය භාරයක් අන්තර් සක්වල වෙනුවෙන් කැමත්තෙන්ම කල යුතුයි.ඒ සඳහා අල්ලස් හෝ මුදල් දෙන්නේ නෑ.ඒවා ඕනිත් නෑ.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mata menna mewa kiyala denna

    mata menna mewa kiyala denna

    1. oya aliens aliens ganne nathuwa, oya grahalokaya handunwana nama kiyanna.

    2. oyage yaalu aliensla dennekge nam kiyanna. (girlfriend ge nama epa. eka hari nane.)

    3. dan oyage yaaluwo apen monawada balaporoththu wenne?

    4. oya kiyana widihata meyala 2012 enawanam, eyalage bashawe wachana dahayak danna. sinhala therum athuwa. mokada api katha karanna danaganna onane. mulinma "saamaya - peace" kiyala kiyanne kohomada kiyala daanna.

    thank you.
     
    අද වුනත් මිනිසාගේ ජීවිතය මීට වඩා පහසු කරන්න පුලුවන් තරම් තාක්ෂනය සහ සම්පත් අප පෘථිවියේ තියෙනවා.නමුත් මුදල් මත දුවන ධනවාදය සහ ඔවුන්ගේ සුවච කීකරු සේවකයන් වෙන දේශපාලකයන්, ඒකාධිපතියන් අකාර්යක්ෂම ලෙස මිනිසාගේ ජීවිතය අති දුක්ඛිත තත්වය දාලා ඉවරයි.මේ අය ජන ගහන පාලනය අසමත් කරලා, පරිසරය වනසමින් මානවයා විනාශය කරා ‍රැගෙන යනවා. බහු ජාතික සමාගම් සහ සුපිරි ධනවතුන් , ඔවුන් හා බැදුන දේශපාලකයන්, ලෝක නායකයන් තමයි ඔබලාව විනාසය කරා දක්කගෙන යන්නේ.ඊට ආගමික නායකයන්ගෙන් ද තල්ලුවක් තියෙනවා.මෙය වෙනස් කරන්න පිරිසිදු සමාජවාදය එන්නත් කරන්න හැදුවා. ඒක හරි ගියේ නෑ.ඒකයි මම චරිත තුනක් සහ ඔවුන් පිටසක්වල අවතාර් කියලා කීවේ.
    මේ ලෝක නායකයන්ට පිටසක්වල ජීවින් කතා කරන්නේ නෑ. ඔවුන් සහ සුපිරි ධනවතුන් පයින් ගහලා එලවයි.ඔය රාජඔපක්ෂලා, ඕබාමලා ,පුටින්ල,අබ්දුල්ලා වගේ සක්කිලි එක්ක කතා කරනවනම් ඔවුන් පිටසක්වලයන් නෙවෙයි.සූරා කෑමට පිටසක්වලින් ඉඩක් නෑ,.දායකත්වය සහ නිර්භීත කමට පිටසක්වල හිස නමනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    නොදකින් විතරක් තෝ වගේ ගොන් හරකෙක් යකෝ.. මෝඩ මුසලයෙක් නේ..... ඈත්ත ජීවිතෙයි ඔන්ලයින් එකක් අදුන ගන්න බෑ.... දෑන් උබේ ඈත්ත නම පෑටියද..... කෑම්පස් නෙමේ මුලින් මොන්ටිසෝරි පල:rofl::rofl:
    :D
    රිදුනද මැගිලිං? :rofl:
    ලිඳලඟට ගිහිං අඬපං උඹෙ සෙට් එකත් එක්ක :P
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    mata menna mewa kiyala denna

    1. oya aliens aliens ganne nathuwa, oya grahalokaya handunwana nama kiyanna.

    2. oyage yaalu aliensla dennekge nam kiyanna. (girlfriend ge nama epa. eka hari nane.)

    3. dan oyage yaaluwo apen monawada balaporoththu wenne?

    4. oya kiyana widihata meyala 2012 enawanam, eyalage bashawe wachana dahayak danna. sinhala therum athuwa. mokada api katha karanna danaganna onane. mulinma "saamaya - peace" kiyala kiyanne kohomada kiyala daanna.

    thank you.

    :shocked::shocked: :oo::oo: :baffled::baffled: :no::no:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අද වුනත් මිනිසාගේ ජීවිතය මීට වඩා පහසු කරන්න පුලුවන් තරම් තාක්ෂනය සහ සම්පත් අප පෘථිවියේ තියෙනවා.නමුත් මුදල් මත දුවන ධනවාදය සහ ඔවුන්ගේ සුවච කීකරු සේවකයන් වෙන දේශපාලකයන්, ඒකාධිපතියන් අකාර්යක්ෂම ලෙස මිනිසාගේ ජීවිතය අති දුක්ඛිත තත්වය දාලා ඉවරයි.මේ අය ජන ගහන පාලනය අසමත් කරලා, පරිසරය වනසමින් මානවයා විනාශය කරා ‍රැගෙන යනවා. බහු ජාතික සමාගම් සහ සුපිරි ධනවතුන් , ඔවුන් හා බැදුන දේශපාලකයන්, ලෝක නායකයන් තමයි ඔබලාව විනාසය කරා දක්කගෙන යන්නේ.ඊට ආගමික නායකයන්ගෙන් ද තල්ලුවක් තියෙනවා.මෙය වෙනස් කරන්න පිරිසිදු සමාජවාදය එන්නත් කරන්න හැදුවා. ඒක හරි ගියේ නෑ.ඒකයි මම චරිත තුනක් සහ ඔවුන් පිටසක්වල අවතාර් කියලා කීවේ.
    මේ ලෝක නායකයන්ට පිටසක්වල ජීවින් කතා කරන්නේ නෑ. ඔවුන් සහ සුපිරි ධනවතුන් පයින් ගහලා එලවයි.ඔය රාජඔපක්ෂලා, ඕබාමලා ,පුටින්ල,අබ්දුල්ලා වගේ සක්කිලි එක්ක කතා කරනවනම් ඔවුන් පිටසක්වලයන් නෙවෙයි.සූරා කෑමට පිටසක්වලින් ඉඩක් නෑ,.දායකත්වය සහ නිර්භීත කමට පිටසක්වල හිස නමනවා.

    mata menna mewa kiyala denna

    1. oya aliens aliens ganne nathuwa, oya grahalokaya handunwana nama kiyanna.

    2. oyage yaalu aliensla dennekge nam kiyanna. (girlfriend ge nama epa. eka hari nane.)

    3. dan oyage yaaluwo apen monawada balaporoththu wenne?

    4. oya kiyana widihata meyala 2012 enawanam, eyalage bashawe wachana dahayak danna. sinhala therum athuwa. mokada api katha karanna danaganna onane. mulinma "saamaya - peace" kiyala kiyanne kohomada kiyala daanna.

    thank you.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    mata menna mewa kiyala denna

    1. oya aliens aliens ganne nathuwa, oya grahalokaya handunwana nama kiyanna.

    2. oyage yaalu aliensla dennekge nam kiyanna. (girlfriend ge nama epa. eka hari nane.)

    3. dan oyage yaaluwo apen monawada balaporoththu wenne?

    4. oya kiyana widihata meyala 2012 enawanam, eyalage bashawe wachana dahayak danna. sinhala therum athuwa. mokada api katha karanna danaganna onane. mulinma "saamaya - peace" kiyala kiyanne kohomada kiyala daanna.

    thank you.
    පිටසක්වල යුනිවසල් භාෂාවක් තියෙනවා. නමුත් ඒවා භාවිතය වගේම ඔබ කතා කරන දෙයක් වෙනත් කෙනෙකුට ක්ෂනිකව සංවේදනය කරන්න පුලුවන් තරම් ඉහල තාක්ෂනයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රංශ බාෂාවෙන් කතා කරන දෙයක් ඔබට සිංහලෙන් ඇසෙන්න පුලුවනි.ඒක තමයි දියුනු තාක්ෂනය.
    පිටසක් වල අප සමග මුලින්ම සම්බන්ධ වෙන්නේ ඔරියන් ග්‍රහලෝකේ අය.
    මායා ,රාවණා, ගුවේරා, කුවේර, කදිර, තිලෝනා, හනුමා කියන වචන පිටසක්වල භාෂා වල වචනයි. මගේ අරමුන සීමිත අරමුනක්.මට ඒ නිසා සීමිත දෙයක් තමයි ඒ අය දැනට දුන්නේ. ඒක නිසා නොයෙක් ප්‍රශ්න අහන්න එපා.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mata menna mewa kiyala denna

    1. oya aliens aliens ganne nathuwa, oya grahalokaya handunwana nama kiyanna.

    2. oyage yaalu aliensla dennekge nam kiyanna. (girlfriend ge nama epa. eka hari nane.)

    3. dan oyage yaaluwo apen monawada balaporoththu wenne?

    4. oya kiyana widihata meyala 2012 enawanam, eyalage bashawe wachana dahayak danna. sinhala therum athuwa. mokada api katha karanna danaganna onane. mulinma "saamaya - peace" kiyala kiyanne kohomada kiyala daanna.

    thank you.
    ස්පෑම් කරන්න එපා මචං. මූ ඕවට උත්තර දෙන්නෙ නෑ :no:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අද සුපිරි ධනවතුන් සහ නායකයන් ඒ අයගේ සහ සුලු පිරිසකගේ ජීවිත සැපවත් කරමින්, ලෝක බහුතරය වහලුන් සේ දුක්ඛිත තත්වයකට පත් කරලා.ධනවාදය කපටින්ට, හොරුන්ට, වංචා කාරයන්ට පහසු මාවතක් මිස ඔබලාට සාධාරණ මාවතක නෙවෙයි.ඔබලාගේ සටන පිටසක්වල ජීවින් ඔවුන්ගේ අතට ගන්නවා.
    they will take your battle to them.

    statue_of_che_guevara_santa_clara_cuba_photo_gov.jpg

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    බම්ප්. තව ආතල් දෙන්නකෝ :lol:

    මේ දේ නම් කියන්නේ උඹේ හොඳට

    උඹ විද්‍යා ප්‍රබන්ද ලියන්න පටන් ගනින්.

    උණු කැවුම් වගේ යයි :yes:
     
    Status
    Not open for further replies.