ඉතිහාසය කියලා ඔයාලා දන්නේ බොරු ගොඩක්. රාවණා කියන්නේ කවුද කියලා දන්නේ නෑ.ඉන්දියානුවන් ලියපු ප්‍රබන්ධ තමයි දන්නේ.පිටසක්වල ජීවීන් ලඟ ලෝකයේ හැම රටකම සත්‍ය ඉතිහාසය තියෙනවා.ඒක ඔබලාට ලැබේවි.නමුත් ඉතිහාසයේ බර අනාගතයට ගෙනි යන්න ලැබෙන්නෙ නෑ. වඩා වැදගත් අනාගතයයි.
මම කියන සත්‍යයට වඩා හුඟක් මිත්‍යාවන් මිනිස්සු පිලි අරගෙන තියෙනවා. සදාකාලික ආත්ම ගැන, සිංහයන්ගෙන් බිහි වුන මිනිස්සු ගැන මේ අය විශ්වාස කරනවා.ඒක නිසා මිත්‍යාවේ ගැලී ඉන්න පිරිසයි බහුතරය.ඒ අය මෙතන විකාර කියනවා.විකාර විශ්වාස කරනවා.දැනටමත් මනෝ විකාර විශ්වාස කරනවා. මට කියන්න දෙයක් නෑ.
ඔවු ඔවු උඹ තමයි පොර.

උඹ තමයි ඔක්කොම දන්නේ.

උඹට එලියන්ලා ඇවිත් කියල ගිහින්





අනේ පු* නොදී ඉඳහන් මානසික රෝගියෝ











