2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    මේ ඩයල් එක පිස්සෙක්!!!!

    මෙන්න පිටසක්වල ජීවියෝ මෙයාව කන්ටැක්ට් කරපු විදිය

    *******
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    brain waves වලින් තමයි කන්ටැක්ට් එක තියා ගන්නවා කියලා මම අහලා තියෙන්නේ.........
    මම පොතක් කියෙව්වා පිට සක්වල ජීවීන් ‍පෘතුවියට ඇවිත් කතා කරලා තියෙන කට්ටිය ගැන (දැන් ආයෙත් මට ගිරා පෝතකයා කියන්න ගන්න එපා)
    Code:
    [URL]http://web-us.com/brainwavesfunction.htm[/URL]

    මම මෙතනට එන්න නෙමේ හිටියේ ඒත් මේක දුර දිග යනවා වැඩි... පොලිස්සි යන්න වෙන වැඩක්!!!
    මෙතන ගොඩක් තොරතුරැ දාලා තියෙනවා කියවන කට්ටියට හිතන්න අවස්ථාව ලබා දෙන,
    මම ඉල්ලන්න කැමති අපේ තේරෙඩ් එක පටන් ගත්ත යාලුවාගෙන් දැන් මේක නතර කරන්න කියලා!!!
    මම පිටසක්වල ජීවින් එක්ක අදහස් හුවමරුව පටන් ගත්තේ 100% ෂුවර් ආකාරයකට.ඔවුන් මට දුන්න තොරතුරු රාශියක් මේ වෙනකොට බෙදාගෙන ඉවරයි.ඔබ කියනවා වගේ අපි හිතන දෙයක් තව කෙනෙකුට අවබෝධ වෙන චින්තන තරංග ඔවුන් භාවිතා කරනවා.නමුත් ඒ අය කතා කරනවට හූගක් කැමතියි ශබ්දයට කැමතියි.එම නිසා යමෙක් සිංහලෙන් කියන දෙයක් ප්‍රංශ අයකුට තේරෙන කුඩා තාක්ෂනික දේවල් ඔවුන් ලඟ තියෙනවා.සන්නිවේදනය පිටසක්වල ජීවින්ට ප්‍රශ්නයක් නෙවෙයි.
    පොලිසිය කවුද ගනන් ගන්නේ. උන් දන්න බම්බුවක් නෑනේ.
     
    Oct 30, 2011
    131
    5
    0

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    සැම දෙයක්ම සල්ලි වලට දෙන එක ධනවාදි ලක්ෂනයක්. සැම දෙයක්ම නොමිලේ ලබාදීම සමාජවාදයයි.පිටසක්වල ජීවින් භාවිතා කරන්නේ සමාජවාදි ධර්මතාවය වැනි දෙයක්.හුඟක් අපරාධ වලට හේතුව මේ සමාජ අසමානතවයයි.හුඟක් අපරාධ කරුවන්ගේ සමාජ පවුල් පසු බිම මේවාට හේතුවෙනවා.ඔය අපරාධකරුවන් කුඩාකල සිට අත් විදපු දේවල් සහ සමාජ පසු බිම තුල ඔබ අත් වින්දත් ඔබත් ඔවුන්සේ අපරාධ කරුවෙක් වීමට 50%ක සම්භාවිතාවක් තියෙනවා.හැමෝටම ඉහල ජීවන තත්වයක් ලබාදීම අන්තර් ගැලක්සියට ප්‍රවිශ්ඨ වීමේ මූලික සාධකයයි.අපහරණය වු මිනිසුන්,අසාධාරනයට ලක් වි මිනිසුන් අන්තර් ගැලක්ෂියට පිවිසෙනවාට ඔවුන් 100% විරුද්ධයි.එම නිසා ඔවුන්ගේ පිවිසීමත් සමග ලෝක නායකයන්ගේ,ආර්ථිකයේ වෙන වෙනස්කම් ආක්‍රමනයක් ලෙස සලකන්න එපා.එය ඔබේ යහපතටමය.ඒ පිලිබඳ මූලික දැනුවත් කිරිමක් සාධක සහිතව ඔවුන් දියුනු තාක්ෂනික මගකින් ඔබ වෙත ලබා දෙනු ඇත.
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    iFvCD.png

    මෙන්න ඒලියන් පොන්සියෙක් මට - රෙප් දීල :lol::lol::lol: :lol::lol::lol:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පිටසක්වල ජීවින්ට පෘථිවියෙන් ලබා ගන්නට තරම් දෙයක් නැත.නමුත් බොහෝ දේවල් ඔවුන් පෘථිවියට ලබා දී ඇත. ඒ වගේම දස දහස් ගුනයක් තරම් දේ ඔබ ලබා ගනු ඇත. පෘථිවි වාසින්ගේ මනස් කියවීම තුලින් , ඔවුන් පිටසක්වල ජීවින් සමග එක් වීමට කැමති බව ඔවුන් විවරණය කරගෙන ඇත.පෘථිවියෙන් පිටසක්වලට ලබා ගන්න පුලුවන් සියල්ල ඕනම මල ග්‍රහලෝකයකින්ද ඔවුනට ලබා ගත හැක.ඔවුන් ඔබෙන් ලබාගෙන ඇත්තේ මෙහි පැවතුන සහ පවතින ශාක සහ සතුන්ගේ ජාන පිටපත්ය.මීට අමතරව කුඩා දරුවන් රාශියක් අන්තර්වල වෙත ඔවුන් ‍රැගෙන යන ලදි.ඔවුන් පිටසක්වල ජීවය සමග සතුටින් වැඩ කරයි.
    ටෙලිපති මගින් මිනිසා පිටසක්වල ජීවින්ට කැමතිද? ඔවුන් සමග එක්වීමට කැමතිද යන පැණය අප ලබා දී ඇත.ඔවුන් ලබා ගත් පිලිතුර ධනාත්මක පිලිතුරකි.දෙවියන්ට කැමති මිනිසුන් පිටසක්වල ජීවින්ට කමැති වීමට හේතුවක් නැත.දෙවියන් යන්න ඔවුන්ගේ නිර්මානයක් වෙන බැවිනි.එම නිසා අන්තර් සක්වල සම්බන්ධය ඉතා සරල සහ පහසු අදියර කීපයක් යටතේ සිදුවන ක්‍රියාවලියකි.ඔබ සහ ඔබේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත බවට 100%ක් ඔබ තුල ජනිත වෙන්නේ ප්‍රථම වතාවටය.
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    machan uba alien kenek da?
    nathnam mokak hari connection ekak thiyanawada?
    ubata doctor kenek hamba unoth hondai kiyala mata hithenawa/
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100

    ubawa alien space ship eke dagena paalu patthakata ekkan gihin back seat ekata genihin da owa kiyala dunne? :D :D :D

    Alien lage ewa kola paatata da enne? :) I mean blood ? ;)
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    machan uba alien kenek da?
    nathnam mokak hari connection ekak thiyanawada?
    ubata doctor kenek hamba unoth hondai kiyala mata hithenawa/

    his ass is connected with a gay alien. lol. kidding. yeah seriously, whats the story behind all these stuff?

    lajja wenna epa kiyanna.
     
    • Like
    Reactions: Sachinth
    Status
    Not open for further replies.