මම පිටසක්වල ජීවින් එක්ක අදහස් හුවමරුව පටන් ගත්තේ 100% ෂුවර් ආකාරයකට.ඔවුන් මට දුන්න තොරතුරු රාශියක් මේ වෙනකොට බෙදාගෙන ඉවරයි.ඔබ කියනවා වගේ අපි හිතන දෙයක් තව කෙනෙකුට අවබෝධ වෙන චින්තන තරංග ඔවුන් භාවිතා කරනවා.නමුත් ඒ අය කතා කරනවට හූගක් කැමතියි ශබ්දයට කැමතියි.එම නිසා යමෙක් සිංහලෙන් කියන දෙයක් ප්රංශ අයකුට තේරෙන කුඩා තාක්ෂනික දේවල් ඔවුන් ලඟ තියෙනවා.සන්නිවේදනය පිටසක්වල ජීවින්ට ප්රශ්නයක් නෙවෙයි.brain waves වලින් තමයි කන්ටැක්ට් එක තියා ගන්නවා කියලා මම අහලා තියෙන්නේ.........
මම පොතක් කියෙව්වා පිට සක්වල ජීවීන් පෘතුවියට ඇවිත් කතා කරලා තියෙන කට්ටිය ගැන (දැන් ආයෙත් මට ගිරා පෝතකයා කියන්න ගන්න එපා)
Code:[URL]http://web-us.com/brainwavesfunction.htm[/URL]
මම මෙතනට එන්න නෙමේ හිටියේ ඒත් මේක දුර දිග යනවා වැඩි... පොලිස්සි යන්න වෙන වැඩක්!!!
මෙතන ගොඩක් තොරතුරැ දාලා තියෙනවා කියවන කට්ටියට හිතන්න අවස්ථාව ලබා දෙන,
මම ඉල්ලන්න කැමති අපේ තේරෙඩ් එක පටන් ගත්ත යාලුවාගෙන් දැන් මේක නතර කරන්න කියලා!!!
මේ ඩයල් එක පිස්සෙක්!!!!
මෙන්න පිටසක්වල ජීවියෝ මෙයාව කන්ටැක්ට් කරපු විදිය
http://lankacnews.com/sinhala/main-news/40235/
ඔන්න ඔන්න උබ ලිමිට් පනිනවා පොඩි එකා ඉදපන් පොඩි එකා විදියට
පිටසක්වල ජීවින්ට පෘථිවියෙන් ලබා ගන්නට තරම් දෙයක් නැත.නමුත් බොහෝ දේවල් ඔවුන් පෘථිවියට ලබා දී ඇත. ඒ වගේම දස දහස් ගුනයක් තරම් දේ ඔබ ලබා ගනු ඇත. පෘථිවි වාසින්ගේ මනස් කියවීම තුලින් , ඔවුන් පිටසක්වල ජීවින් සමග එක් වීමට කැමති බව ඔවුන් විවරණය කරගෙන ඇත.පෘථිවියෙන් පිටසක්වලට ලබා ගන්න පුලුවන් සියල්ල ඕනම මල ග්රහලෝකයකින්ද ඔවුනට ලබා ගත හැක.ඔවුන් ඔබෙන් ලබාගෙන ඇත්තේ මෙහි පැවතුන සහ පවතින ශාක සහ සතුන්ගේ ජාන පිටපත්ය.මීට අමතරව කුඩා දරුවන් රාශියක් අන්තර්වල වෙත ඔවුන් රැගෙන යන ලදි.ඔවුන් පිටසක්වල ජීවය සමග සතුටින් වැඩ කරයි.
ටෙලිපති මගින් මිනිසා පිටසක්වල ජීවින්ට කැමතිද? ඔවුන් සමග එක්වීමට කැමතිද යන පැණය අප ලබා දී ඇත.ඔවුන් ලබා ගත් පිලිතුර ධනාත්මක පිලිතුරකි.දෙවියන්ට කැමති මිනිසුන් පිටසක්වල ජීවින්ට කමැති වීමට හේතුවක් නැත.දෙවියන් යන්න ඔවුන්ගේ නිර්මානයක් වෙන බැවිනි.එම නිසා අන්තර් සක්වල සම්බන්ධය ඉතා සරල සහ පහසු අදියර කීපයක් යටතේ සිදුවන ක්රියාවලියකි.ඔබ සහ ඔබේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත බවට 100%ක් ඔබ තුල ජනිත වෙන්නේ ප්රථම වතාවටය.
I mean blood ? 
machan uba alien kenek da?
nathnam mokak hari connection ekak thiyanawada?
ubata doctor kenek hamba unoth hondai kiyala mata hithenawa/
machan uba alien kenek da?
nathnam mokak hari connection ekak thiyanawada?
ubata doctor kenek hamba unoth hondai kiyala mata hithenawa/