2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
scaled.php
 

Heshankavindu

Active member
  • Jan 25, 2009
    995
    59
    28
    mewa boru bn minissumai karanne.issara channel eye eke discovery giya kale giya owa hadana hati.uparima paya 3kin mulu wadema complete.un karalama pennanawa
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    mewa boru bn minissumai karanne.issara channel eye eke discovery giya kale giya owa hadana hati.uparima paya 3kin mulu wadema complete.un karalama pennanawa
    ක්‍රොප් සර්කල් මිනිස්සුන්ට කරන්න පුලුවන්.හැම එකක්ම මිනිස්සු කරපු ඒවා නෙවෙයි.
    ක්‍රොප් සර්කල් වාර්ථා වෙන්නේ වසර 300කටත් කලින්.ඒ වගේම එංගලන්තයේ ස්ටාර්ගේට් කියන ගල්කනු තියෙන තැන පැය 24ම ආරක්ෂාව තියෙන තැනක්.මෙතනත් ඒවා හැදිලා තියෙනවා.
    දුරේක්ෂයක් තියෙන තැනක ඕවා හදන්නේ කොහොමද? එතන ගාඩ්ලා 12ක් ඉන්නවා පැය 24ම.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    2012 වසරේ අවකාශය හරහා විශාල පිටසක්වල ජීවින් සහිත යානා 3ක් පැමිනෙනවා.එ වගේම මානවායට ආසන්න විවිධාකාර පිටසක්වල ජීවින් සුලුතර පිරිසක් ස්ටාර්ගේට් තුලින් පැමිනෙනවා. ඔවුන් පෘථිවියේ පාලනය තාවකාලිකව ඔවුන් යටතට පත් කර ගන්නවා.බය වෙන්න එපා ඔය හුඟක් අයට ආහාර හිඟයක්, ජල හිඟයක් හෝ ඇඳුම් සහ අත්‍යවශ්‍ය දේවල් වල හිඟයක් ඇති වෙන්නේ නෑ.ඒ වගේම හුඟක් අයට ‍රැකියා වලට යන්න ඕනීත් නෑ. නව අන්තර් සක්වලේ මුදල් භාවිතය තහනම්.හැම දේම නොමිලේ ලැබෙනවා.නමුත් ඔබලා දැන් කරනවාට වඩා පහසු කර්ය භාරයක් අන්තර් සක්වල වෙනුවෙන් කැමත්තෙන්ම කල යුතුයි.ඒ සඳහා අල්ලස් හෝ මුදල් දෙන්නේ නෑ.ඒවා ඕනිත් නෑ.
    that sound really good:D
    nikan neme pita sakwala kema :cool:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    mata menna mewa kiyala denna

    1. oya aliens aliens ganne nathuwa, oya grahalokaya handunwana nama kiyanna.

    2. oyage yaalu aliensla dennekge nam kiyanna. (girlfriend ge nama epa. eka hari nane.)

    3. dan oyage yaaluwo apen monawada balaporoththu wenne?

    4. oya kiyana widihata meyala 2012 enawanam, eyalage bashawe wachana dahayak danna. sinhala therum athuwa. mokada api katha karanna danaganna onane. mulinma "saamaya - peace" kiyala kiyanne kohomada kiyala daanna.


    thank you.
    yes ....good idea:D
     

    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    අනේ මන්ද මොනවා වෙන්න යනවද කියල මතන්... he he
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අද සුපිරි ධනවතුන් සහ නායකයන් ඒ අයගේ සහ සුලු පිරිසකගේ ජීවිත සැපවත් කරමින්, ලෝක බහුතරය වහලුන් සේ දුක්ඛිත තත්වයකට පත් කරලා.ධනවාදය කපටින්ට, හොරුන්ට, වංචා කාරයන්ට පහසු මාවතක් මිස ඔබලාට සාධාරණ මාවතක නෙවෙයි.ඔබලාගේ සටන පිටසක්වල ජීවින් ඔවුන්ගේ අතට ගන්නවා.
    they will take your battle to them.

    statue_of_che_guevara_santa_clara_cuba_photo_gov.jpg
    che guevara wa pitasakwala jeewiyek widiyata dakinna oba thumata tiyena shaakshi monawada?
    me wachana set eke meaning eka ape asarana minusun wenuwen hediccha deyak,nethuwa pitasakwala jayak gena kiyawenne ne...
    :confused::confused:
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බුදු හාමුදුරුවන් රහත් බව, කර්මය, පුනර්භවය, නිර්වාණය විස්තර කරන විට උන් වහන්සේට හූගක් අය මානෝවිකාර කියවනවා කියලා කීවා. ඒක නිසා අපිට පිස්සන් කියන කොටසක් ඉන්න එක ස්වභාවිකයි.
    e wagema budu hamuduruwan ge uthum dharmaya budu hamuduruwan ge dharmayen,e *hugak ayata*sathhyaya tharkaanukulikawa saha,nidasun samaga,ewa pehedili kara..ein pasuwa ara*hugak aya*budu radunta ..manowikara kiwwe ne..:oo:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    dan internet eke tiyena photos copy kara kara daanna epa..

    mata issella tibuna aasawath nethi wela,me kiyana dewal walin.
    pissu thamai ban..
    mamath kawadawath nethiwa..net eke mun gena hoyanawa lol
    photos,wisthara,videos nam bara ganan enawa..ewa palaweni paarata dakina kota nam,magic thamai..eth ewa ge attha mokakda kiyala search karala ewa fake videos,photos,wisthara kiyala,hoyagenath tiyenawa..
    eeta amathara dewal nam mama danne ne.
    monawa unath mama hetath ewill 5o weni page eke idala kiyawannm...
    liyamu liyamu:D
     

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    නොස්ට්‍රඩැමස් 2012 වසරේ දර්ශනය වෙන නිඹුරු නැමති විශාල වස්තුවක් ගැන කීවා.මේක අභ්‍යවකාශයේ දර්ශනය වෙන දෙයක්.හුඟක් අය මේක වල්ගාතරුවක් කියලයි හිතාගෙන ඉන්නේ.නමුත් එය පිටසක්වල යානාවක්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නොස්ට්‍රඩැමස් 2012 වසරේ දර්ශනය වෙන නිඹුරු නැමති විශාල වස්තුවක් ගැන කීවා.මේක අභ්‍යවකාශයේ දර්ශනය වෙන දෙයක්.හුඟක් අය මේක වල්ගාතරුවක් කියලයි හිතාගෙන ඉන්නේ.නමුත් එය පිටසක්වල යානාවක්.

    Eka mokatada enne,apita ahasa baluwama eka penne nadda,Nasa eke ayata oka penne nadda?:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.