ලෝකයේ භයානකම අධිවේගී මාර්ගය.....
ලෝකයේ ඇති භයානකම අධිවේගී මාර්ගය පිහිටා ඇත්තේ NIGERIA වේය.. එහි ලාගොස් හා ඉබදන් යන නගර දෙක යා කෙරෙන මේ අධිවේගී මාර්ගය මේ භයානක පාරය.. හැමතැනම වලවල් ඇති, අවුරුදු 40කින් පමණ අලුත්වැඩියා කර නැති මේ පාරේ යන කෙනෙකුට යම හෙයකින් නොමැරී ගමනාන්තයට යෑමට වාසනාව ලැබුනද ඔහු රියෙන් පිටතට එන්නේ මගදී රිය වලවල් වලට වැටිම නිසා හිස කොහේ හෝ හැපී ලේ පෙරාගෙනය...
තෙල් සම්පත් වලින් ධනවත් වූ Nigeria වේ මහා මාර්ග වලින් කිලෝමීටර 164000 තාර දමා නැත.මේ නිසාම අප්රිකානු කලාපයේ වාහන නිසා සිදුවන අනතුරු වලින් පළමුවැනි තැන හිමිවන්නේ Nigeria ට ය.. ගනං හිලවු වලට අනුව 2007 වසරේ දී පුද්ගලයෝ 47800 Nigeria වේ සිදු වූ රිය අනතුරු වලින් මියගියහ..(රිය අනතුරු වලින් වැඩිම පිරිසක් මිය යන්නේ චිනයේය, ඊලගට ඉන්දීයාවේ ය.)
මෙම මාර්ගයේ රියදුරෝ නිතරම බිඉමත්ව සිටිති,පාර දිගේ අධිවේගයෙන් යන තෙල් බවුසර් වෙනත් වාහන වල ගැටීම නිසා හට ගන්නා ගිනි ජාලා නිතරම දැකිය හැකිය..
ඉතා දුෂිත පොලිසියක් Nigeria වේ තිබේ. මෙම මාර්ගයේ සිටින අනෙක් මාරයා මෙම පොලිසිය ය. රියදුරන්ගෙන් පගා ගැනීම සදහා පොලිසිය හිටිහැටියේම පාර අයිනෙන් මතුවී රථ නවත්වයි, සමහර රථ නවත්වා ගත නොහැකිව පෙරලේ, තවත් රථ හදිසියේ නැවතීම නිසා පසුපසින් එන රථ හා ගැටේ,,
Nigeria වේ මෝටර් සයිකල් වැඩි හරියකට සවිකර ඇත්තේ ට්රක් රථ වලට සවි කරන විශාල නලා ය, මෝටර් සයිකල්වල ගමන කරන වැඩි දෙනාට හෙල්මට් නැත, මොවුන් සිය නලා හඩවමින් පාර දෙවනත් කරමින් යන ගමන බොහෝ දුරට කෙලවර වන්නේ මරණයෙනි,,
ලාගොස්-ඉබදන් අධිවේගී මාර්ගය කිලෝමීටර දහස් ගණනක දිගය,මීට පස් වසරකට පෙර මේ පාරේ 1600km යෑමට දින දෙකක් ගතවිය, අද දින 5ක් ගතවේ.. දින 5ක් ගතවී ගමනාන්තයට යනවිට වාහනය යලි පාවිච්චි කල නොහැකි තරමට අබලන් වෙලය..................
හොදයි නම් කොමෙන්ට් දාල යන්න....
කැමති නම් රෙප් දෙන්න....