2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන් දැන් ඔය ලෝකෙට අපි ගියාම අපිට පාවිච්චි කරන්න වෙන්නේ එයාලගේ තාක්ෂණයද අපේ තාක්ෂනය අපිට නැති වෙනවද අපි එහෙ ගියාම මේ ලෝකෙ කව්ද ඉන්නේ මේ ලෝකෙ විනාස වෙනවද??????

    කව්ද උබව එක්ක යන්නේ :D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    හුඟක් අය බුදු දහම කියන කොට පිටසක්වල ජීවින් මට ලබා දුන්න තොරතුරක් ඔබට කිව යුතුමයි. බුදුන් පැවසුවා ලෞකිකවාදය සහ ලෝකොත්තරවාදය කියල දෙයක්. ලෞකික වාදය කියන්නේ පෘථිවියේ අද තියෙන දේවල්. ලෝකොත්තර වාදය උසස් දෙයක් කියලා බුදුන් දේශානා කරේ.
    නමුත් පිටසක්වලවාදය එහෙම නැත්නම් විශ්වාන්තරවාදය නොහොත් අන්තර්සක්වලවාදය සහ පෘථිවිවාදය නොහොත් මනුසත්වාදය අතර ගැටීමක් එනවා. මනුසත්වාදය තුල ආගම්වාදය,ජාතිවාදය,කුලවාදය,ගෝත්‍රිකවාදය,භුමිවාදය,ඥාතිවාදය යන නොයෙක් අන්තර්සක්වලවාදය ප්‍රතික්ශේප කරන ප්‍රථමික,පරිනාමයේ ප්‍රාථමික දේවල් අන්තර් ගතය.ඒ වගේම ධනවාදය ඒකත් මුලුමනින්ම ප්‍රතික්ශේප වෙනවා.අන්තර්සක්වල මුදල් භාවිතයක් නැත.ඒක දියුනුවත් සමගම අනවශ්‍යයි.සමාජවාදය කියන්නේ අන්තර් සක්වල විසින් පෘථිවියට එවන ලද දර්ශනයක්.එය සමානතාවාදය යන්න සංකල්පයයි.ඒ වගේ හුඟක් විශ්වාන්තරවාදි දේවල් ඔබ දැන ගත යුතුයි.ඒක නිසා ඒ අය ආපු ගමන් ජෙට් එකක නැගලා අනිත් ලෝකවලට යන්න හිතන්න එපා.එයට කලින් මානව මනස සහ ධර්මතා පුහුදන් කල යුතුයි. සංවර්ධනය කල යුතුයි.එහෙම නැතුව මුල්ලලා, සුල්ලලා ,පුසාරිලා ,පූජකයන්,ජෙට් වල පටවගෙන අනිත් ජීවින් අතර මුදාහරින එකක් නෑ.අන්න ඒකට තාරකා වලින් එන නායකත්වයක් එනවා.ස්ටාර් ලීඩර්ෂිප්. මම කීවනේ වසර දස දහසකට කලින් ටිබට්වරුන්ගේ රජවරු ආවේ තාරකා වලින් කියලා කතාවක් තියෙනවා කියලා.අන්න ඒ වගේ.දැනුම සහ ඥානයට වැදගත් කම හිමිවෙනවා.ආහාර වර්ග වෙනස් වෙනවා.පරිනාමයට සහ සෞඛ්‍යයට හිතකර ආහර වර්ග බීම වර්ග පමනයි ලැබෙන්නේ.අනවශ්‍ය ගැජට් ඕනී නෑ.එකම කුඩා දෙයක සියල්ල තියෙනවා.ඒක තිබුනම ඇති.ඊට වඩා තාක්ෂනයෙන් එහා දෙයක් නෑ.තාක්ෂනය සෑහෙන ප්‍රමානයක් ජයගෙන ඉවරයි.ඔබ ලබා දී ඇත්තේ ඉතාම කුඩා අංශුවක්.තාක්ෂනයේ වෙනස්කම් හෙමින් සිදුවෙන්නේ.මොකද එතනින් එහාට තියෙන දෙය හුඟක් අසීරුයි.
    :shocked::shocked:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    aaam
    මේ ලෝකය විනාශ වෙන්නේ නෑ.සත්‍ය වශයෙන්ම අන්තර්සක්වලට සුදුසු ආකරයට පෘථිවියේ සියල්ලන්ගෙන්ම ආකල්ප වෙනස් වන තුරු කවුරුත් මේ සූර්ය මණඩලයෙන් පිට වෙන්නේ නෑ.ධනවාදි,ආගම්වාදි කිසිම යානයක් මේ වෙනවිට අන්තර් සක්වලට පැමිණ නෑ.එන්න ඉඩ දෙන්නෙත් නෑ.ඒක බුද්ධිමත් ජීවින්ගේ මූලික නියමයක්.
    අපේ තාක්ෂනය මොකටද.කවුරුත් පරණ ගඩොල් ගෙඩි ෆෝන් අරගෙන යන්නේ නෑනේද?
    වෙනස්වීම ප්‍රතික්ශේප කරොත් අපි නැවත බොරු සහ මායාවන්,‍රැවටිලිකාරයන් එක්ක ගල් යුගයට යවන එක සහතිකයි.මේක ගැන තව විස්තර මගෙන් අහන්න එපා.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    tsnmll
    මගේ ආගම සත්‍යය සහ සාධාරනය පමනි.I mean my religion is truth & good.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    කඳ කුමාරයාට මූනු සයක් දොලහක් සහ අත් තිබුනා.රාවණාටත් හිස් දහයක්, අත් දහයක් ගැන කියවෙනවා. එම නිසා යම් සමාන කමක් තියෙනවා.දෙදනාගේම වාහනේ මොනරෙක් බව කියවෙනවා. නමුත් මොනරෙක් ගේ පිටේ යනවා කියලා හිතන්න එපා.ඒක අඥානත්වයයි.
    රවණා සීතා සහ කඳ කුමරු වල්ලි පුවත් අපි අහල තියෙන්නේ වැරදි ආකරයකට.ඉතිහාසය වැදගත් නෑ.අනාගතයයි වැදගත්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    aaam
    මේ ලෝකය විනාශ වෙන්නේ නෑ.සත්‍ය වශයෙන්ම අන්තර්සක්වලට සුදුසු ආකරයට පෘථිවියේ සියල්ලන්ගෙන්ම ආකල්ප වෙනස් වන තුරු කවුරුත් මේ සූර්ය මණඩලයෙන් පිට වෙන්නේ නෑ.ධනවාදි,ආගම්වාදි කිසිම යානයක් මේ වෙනවිට අන්තර් සක්වලට පැමිණ නෑ.එන්න ඉඩ දෙන්නෙත් නෑ.ඒක බුද්ධිමත් ජීවින්ගේ මූලික නියමයක්.
    අපේ තාක්ෂනය මොකටද.කවුරුත් පරණ ගඩොල් ගෙඩි ෆෝන් අරගෙන යන්නේ නෑනේද?
    වෙනස්වීම ප්‍රතික්ශේප කරොත් අපි නැවත බොරු සහ මායාවන්,‍රැවටිලිකාරයන් එක්ක ගල් යුගයට යවන එක සහතිකයි.මේක ගැන තව විස්තර මගෙන් අහන්න එපා.

    :confused:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    What about that Area 51 in USA
    i have heard some of stuff about that.
    but i still have doubt about them.
    aliens are distasteful of money.they have natural distaste towards money.
    why would they have connection with them.I assure you that their first formal contact with pure humans would be either england or sri lanka.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    aliens are distasteful of money.they have natural distaste towards money.
    why would they have connection with them.I assure you that their first formal contact with pure humans would be either england or sri lanka.
    :D:D
    would you care to explain a bit more??
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    කඳ කුමාරයාට මූනු සයක් දොලහක් සහ අත් තිබුනා.රාවණාටත් හිස් දහයක්, අත් දහයක් ගැන කියවෙනවා. එම නිසා යම් සමාන කමක් තියෙනවා.දෙදනාගේම වාහනේ මොනරෙක් බව කියවෙනවා. නමුත් මොනරෙක් ගේ පිටේ යනවා කියලා හිතන්න එපා.ඒක අඥානත්වයයි.
    රවණා සීතා සහ කඳ කුමරු වල්ලි පුවත් අපි අහල තියෙන්නේ වැරදි ආකරයකට.ඉතිහාසය වැදගත් නෑ.අනාගතයයි වැදගත්.

    ඔව එතකොට මේක විතරක් අඥානත්වයයි උඹ කියන ඉතුරු ඔක්කොම ඒවා ඥානවන්තයි
     
    Dec 29, 2011
    151
    17
    0
    මේ නෝනා. නිකං මෙතන බොරු කියලා ගෙදරට සුදු වැන් එකක් ඒවා ගන්නේ නැතුව ඉන්නවද?:cool: ඔහේගේ ඇඩ්රස් එක හොයාගන්න එක මට මහ ලොකු දෙයක් නෙවෙයි. එක නිසා නිකං තරුණයින් අවුස්සන වැඩ නොකර ඉන්නවනම් හොඳයි.
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    aliens are distasteful of money.they have natural distaste towards money.
    why would they have connection with them.I assure you that their first formal contact with pure humans would be either england or sri lanka.

    I have a natural distaste towards English people. (just trying to get into the conversation)

    And money has a natural distaste towards me (it seems like) and I'm trying my best to correct it.
     
    Last edited:
    Status
    Not open for further replies.