මහ බැංකුව හෝ ගාලා සල්ලි අච්චු ගහනව පස්සෙ එවා සාමාන්‍ය පරිභෝජනයට මුදා හරිනවා ඒ උනාට රටේ නිෂ්පාදන කාර්ය ආඩාලයි සේරම තියෙන්නෙ ආනයනික භාණ්ඩ කිහිපයක් විතරයි රට තුල හදන්නෙ ඉතින් මචෝ ඉල්ලුම වැඩී සැපයුම අඩාලයි බඩු මිල ඉහල යනවා අන්න ඒකයි වෙලා තියෙන්නේ තව ඉතින් අමතර අලි බදු ඇඩ් කරනවා ඉතින් අහන්න දෙයක් නෑ හිහි සල්ලි ගොඩක් පරිහරණය වෙන නිසා ඉතින් ආර්ථිකේ වර්ධනය වෙලා කියල පෙන්නනවා.ඕකට හරි වචනයක් තියෙනවා මේ වෙලේ ඔලුවට එන්නෙ නෑ,ඕල්ඩ් සැර වැඩී අමුවෙන් හින්ද හිහි මේ වෙලේ
2010 Top 10 (Per Capita)
1Qatar $88,222![]()
2Luxembourg $81,466![]()
3Singapore $56,694![]()
4Norway $51,959![]()
5Brunei $48,333![]()
6United Arab Emirates $47,439![]()
7United States $46,860![]()
8Hong Kong $45,944![]()
8Switzerland $41,950![]()
9Netherlands $40,973![]()
0Australia $39,764![]()
මෙන්න මේක පොඩ්ඩක් කියවල බලහන් මචන් මේක මේ මාතෘකාවට ආදාල නොවෙන්න පුළුවන් ඒත් නිකන් කියවල බලපන්
යන බටහිර යකා කොරහත් බිදගෙන යාම
යන යකා කොරහත් බිදගෙන යන්නේ යි කියමන අප අතර ඇත. ඇමෙරිකානු සහ බටහිර ආණ්ඩු අපරටවල් තුල පිහිටුවා තිබූ ආධිපත්‍ය ක්‍රමයෙන් බිදවැටී පලා යන ආකාරයද සිහි ගන්වන්නේ එම කියමනමය. අපේ ආර්ථිකයේ ‘God Father” භුමිකාව රගපාමින් සිටි බටහිරයන්ට දැන් නාමිකව හෝ තව දුරටත් එය රගපෑමට නොහැකිව ඇත. තමන්ගේ රටවල ආර්ථිකයන් දරුණු අවපාතයකට ලක්ව මොරදෙන එම ආණ්ඩුවලට දැන් සිදුවී ඇත්තේ රැකියා නැතිව සහ එදිනෙදා ජීවත් වීමට ආදායම් මාර්ග නොමැතිවපුද්ගලික දේපල කොල්ලකමින් (looting) වීදි බැස සිටින ජනතාව පාලනය කරගන්නා උපාය මාර්ග ගැන සෙවීමටය. තමන් ණයබරින් හෙම්බත්වී සිටිනබව දැන් ඔවුන් ප්‍රසිද්දියේ පිළිගැනීමටද සිදුවී ඇත.
තව දුරටත් සොච්චමක් හෝ වෙනත් රටකට ලබදීමට ඔවුන්ට ආර්ථික හැකියාවක් නැත. තිබෙන සුළු මුදල පවා ඔවුන්ට සිදුවී ඇත්තේ තමන්ගේ එවුන් (Greece , Iceland , Spain , Ireland , Italy , etc ..) බංකොලොත් වීමෙන් වලකාගනීමට (bailout) යොදවන්නටය. ඇමෙරිකානු ජනපති ඔබාමා 10% පමණ වන තම රටේ විරැකියාවෙන් පෙලෙන ජනතාවගෙන් නැගෙන පීඩනයට විසදුම් නොමැතිව අදුරේ අතපතගාමින් සිටී. සමහරුන්ට තිත්තවූ ඇත්තනම් අද චීනය සහ ඉන්දියාවට මෙම රටවල් බංකොලොත් වීමෙන් මුදවා ගැනීමට ඉදිරිපත් වීමට සිදුවීමය්.
මොවුන් දැන් හිගන්නන්ය. සරලවම කියනවානම් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියේ එන කය්සාරුවත්තේ මොහන්දිරම් වැනි ලෝකෙට පරකාසේ හිගන්නන්ය. දැන් දෙන්නට ඇති ලැබූ ඇටයක්ද මොවුන්ට ඇත්තේ නැත. නමුත් නැති බව ඇගවීමටද අකමැතිය. මේ සදහා බටහිර දැන් ‘simple plan’ එකක් හොයාගෙන ඇත. එනම් උබලාගේ මානව හිමිකම් තැටිය හොද නැතිය, එම නිසා උබලට දීපු ආධාර අපි කපා හරිනවාය කියා (ව්‍යාජ අපබ්‍රංස කොන්දේසිද දමා) හෙමින් ලිස්ස යාමය. අන්තිමීදී මෙලෙස පොඩි ඝෝරනාඩුවක්ද දමන්නේ මේ රටවල ඉන්නා NGO වලින් යැපෙන කුලියට ලියන අප්පුලාට සහ බෝකර ගිය කළු සුද්දන්ට තාවකාලික විසිල් පහරක ආශ්වාදයක් ද ලබාදීමටය.
ඉස්සර ලංකාව සමග ලෝක බැංකුවට බොහෝ ප්‍රශ්න තිබුණි. වරක සිය කාර්යාලය පවා වසා දමා පිටව යන්නට ගියේය. නමුත් දැන් ලෝක බැංකුව තරම් අපේ ආර්ථිකය පසසන අයෙක් නැති තරම්ය. ණය දෙන්නටද කිසිම කොන්දේසියක් නැත. මෙම පෙරලියටද පැහැදිලි හේතුවක් ඇත. ලෝක බැංකුව තුල ඇමෙරිකාවේ ආධිපත්‍ය දැන් බිද වැටී ඇත. එහි අධ්යක්ෂ මණ්ඩලය තෝරාගනු ලබන්නේ එයට ණය මුදල් ලබාදෙන ප්‍රමාණයේ ප්‍රතිශතයට අනුවය. ජපානය සහ චීනයේ භුමිකාව බලවත් වීම තුල ලෝක බැංකුව අප සමග වඩාත් සහජීවන කාරී ප්රතිපත්තියකට නිරායාසයෙන් යොමු වී ඇත. තව නොබෝ කලකින් ලෝක බැංකුවේ ප්‍රධාන කාර්යාලය බෙය්ජින් නුවරට මාරුවීමටද බොහෝ දුරට ඉඩ ඇත. මෙම සත්‍ය ‘synthetic’ සිහින වල සිටින්නන්ට නම් විසය. සමහරු බොරුවට නිදා සිටින්නේ නැවත බටහිර නැගිටින තුරුය. මොවුන්ටද ආසියාවේ නැගීටීම යන යථාර්තය පිළිගෙන අවදි වීමට කලයය්.
- නාලක ගමගේ
මූලාශ්‍ර – 01 02 03 04



i think rupee is stable now. anyway value of rupee can be controlled artificially. having low value helps to have a good market in foreign countries as our productions' prices become relatively low to others'. It's a technique china currently using that is condemned by obama. I don't say rupee is artificially controlled but it is not a measure of growing rate.so y has the rate of rupie has gone down with the dolleR?
Machan Meke Qatar Udata enna reason eka Unge Jana gahanaya 200 000 witharai... ekai...
Namuth Ape rate GDP ekai Anith Manawa Thaththwa Darshakath ekka baladdi meke Godak Ratawal walata wada udin inne....
Anika Kauru monawa kiuwath... Last year eke Api loke Hondama Economy walin ekak.....
Ada Ude mama balapu News Paper ekaka (Gulf Times) thibba Loke Best Tourist destination walin 3 api...
Monawa unath Anduwa Pissu keliyath.... Paradise of the Indian ocean Balanna Minissu kemathi.... eka nisa Uddeth nethi nisa 2012 Ape Booming year eka wenna puluwan
මම දැන් නෑ කිව්වද ඕයි මම නිකන් අදහසක් ඉදිරිපත් කලේ උඹ කියන්නෙ බොරු කියලද පොඩ්ඩක් හිතල බලපන් උඹ කියන එක හරි කියල මම පිළිගන්නව ඒත් මම කිව්ව එකත් රටේ වෙනව කාගෙන් හරි අහල බලපන් දන්නෙ නැත්නම් මතක තියාගන්න ගිය වසර තමයි වැඩිම ඇගලුම් ශලා ප්‍රමාණයක් වහපු අවුරුද්ද කියන එක ඔන්න ඉතින් නිෂ්පාදනය වැඩි උන විදිය.මම කියන්නෙ අන්න ඒකයි එක අංශයක් නැතුව හැම අංශයකින්ම වගේ සංවර්ධනය වෙන්න ඕනේ ඉලක්ක කරා යන්න ඔනේ
Machan Meka Maha Moda Tharkayak.... Umba economics Gena dannathnam Puka Nodee Indapan......
2011 wala lankawe GDP wedi wenna hethuwa 800 000 k Tourist la Lankawata apu eka.... Eken Godak Foreign Currency lankawata awa.... eken rata ethule production eka wedi una... Namuth meke Athuru prathipalaya une Us Doller eke Adu una eka.... Eken Paduwa Une Exporters lata ekai 3% walin Doller eka depreciate kale......
Anika Lankawa wage Developing Country ekak.... develop wenna Apita Samahara dewal Kepa karanna wenawa.... Ape Generation Eka wath ea kepa kirima kale neththnam.... Me rata Develop karanna be...
Ithin Kanna ne.. Bonna ne Kiya kiya Ke gagaha Inne nethuwa.... Wedak karala rate Production ekata Dayak weyan
ඇයි දැන් ඔය රටේ හැම අංශයක්ම දියුණු කරන්න බැරිMachan Rate Sema anshayak ma eka para diunu karanna be.. ekata kaalayak yai.... Hebai Ratak hetiyata Api negitinna Meeta wada kepa kireem karanna one
මේකි මහජන බැංකුවෙ වැඩ කරන කෙල්ලෙක් නෙවෙයි නෙ බන් ඒක වෙන්න ඇති නැත්නම් දාන්නෙ නෑ නේ මේකමේකි ඇත්ත වගේ පට්ට බොරු දානවා![]()

cool down ban
මේකි මහජන බැංකුවෙ වැඩ කරන කෙල්ලෙක් නෙවෙයි නෙ බන් ඒක වෙන්න ඇති නැත්නම් දාන්නෙ නෑ නේ මේක![]()
උබට තියෙන දෝෂය බෙහෙත් වලින් හොද කරන්න තිබුනානම් කොච්චර හොදද නේද් බන්ස් ... වර්ගයා ඉදිරියට ගෙනයාමට අත්‍යවශ්‍යම අංගය උබට නැති උන එක ගැන මගේ බලවත් කණගාටුව


මෝඩ කතා කියන්න එපා හරකෝ(කෙල්ලෙක් ගේ ත්‍රෙඩ් එකක් නිසා කුණු හරුප බාවිතයෙන් වැලකි සිටිමි).... ඩිසල් සතේට ඕනේ නම් පල අරාබියට ගිහින් උන්ට අහවල් එක දීපන් ...