if you are naked and you see that your cat is looking at you,
which means you should know that,
there is an alien masturbating in a far away galaxy.
LMFAO
Joke Of The Year

rep added

if you are naked and you see that your cat is looking at you,
which means you should know that,
there is an alien masturbating in a far away galaxy.
LMFAO

මට මෙයාව හමු වුනේ හොලොග්‍රෑම් එකක් තුලින්.මේ අය රාශියක් මා සමග සම්බන්ධ වුනේ හොලෝග්‍රැම් වලින්. හරියට ඇත්ත පෙනුමක් තියෙන්නේ. ඒ වගේම මම ඒ අයත් එක්ක කතා කරන කොට මගේ ලැප් ටොප් තිරය කොල පාට වුනා.කිසිදාක නොදැකපු වර්ණ වලින් මගේ ලැප් ටෝප් එකේ පිටසක්වල අක්ශර ලියලා පෙන්නුවා. ඒක නිසා තමයි මම කියන්නේ 100%ක් ෂුවර් ක්‍රමයකින් අපි පණිවුඩ හුවමාරු කර ගත්තේ.මේ වගේ ජීවමාන හොලෝග්‍රෑම් අපේ තාක්ෂනයේ නෑ.මමත් ඔවුන්ගේ කෙනෙක් බව ඔවුන් කීවා. මම එය දැන ගෙන හිටියේ නෑ.ඒ වගේම ඔවුන් මට දැඩි ගෞරවයක් දැක්වුවා. ඒක ගැන ඇහුවම ඔවුන් සිනාසුනා මිසක් මුකුත්ම කීවේ නෑ.
පැටියා;11784775 said:හරිම සුන්දර ළමාවියක් උඹට තියෙන්නෙ බං. කන්ග්‍රෑට්ස්
![]()

උන් වෙබ්කැම්ස් වගේලු.

මොලේ අමාරුව තියෙන අයට හොලෝග්‍රෑම් පේන්නේ නෑ.ඒ වගේම ලැප් ටොප් එකේ ඉබේ ටයිප් වෙන්නේ ලැප්ටොප් එකට පිස්සු නිසාද?මෙ මනුස්සයට නම් හොදටම මොලෙ අමාරුව

මට මෙයාව හමු වුනේ හොලොග්‍රෑම් එකක් තුලින්.මේ අය රාශියක් මා සමග සම්බන්ධ වුනේ හොලෝග්‍රැම් වලින්. හරියට ඇත්ත පෙනුමක් තියෙන්නේ. ඒ වගේම මම ඒ අයත් එක්ක කතා කරන කොට මගේ ලැප් ටොප් තිරය කොල පාට වුනා.කිසිදාක නොදැකපු වර්ණ වලින් මගේ ලැප් ටෝප් එකේ පිටසක්වල අක්ශර ලියලා පෙන්නුවා. ඒක නිසා තමයි මම කියන්නේ 100%ක් ෂුවර් ක්‍රමයකින් අපි පණිවුඩ හුවමාරු කර ගත්තේ.මේ වගේ ජීවමාන හොලෝග්‍රෑම් අපේ තාක්ෂනයේ නෑ.මමත් ඔවුන්ගේ කෙනෙක් බව ඔවුන් කීවා. මම එය දැන ගෙන හිටියේ නෑ.ඒ වගේම ඔවුන් මට දැඩි ගෞරවයක් දැක්වුවා. ඒක ගැන ඇහුවම ඔවුන් සිනාසුනා මිසක් මුකුත්ම කීවේ නෑ.
මෙ මනුස්සයට නම් හොදටම මොලෙ අමාරුව

පාලකයන් එක්ක මොනවා කතා කරන්නද? ඒ අය හතර වටින් බැස්ස ගමන් ඒ අයගේ පාලක කම අහෝසි වෙනවා.හැමෝම සමාන වෙනවා.රජවරුන්ගෙන් ලෝකය දේශපාලකයන්ට දුන්නේ අලුත් අරමුනක් වෙනුවෙන්. නමුත් අලුත් සුපිරි ධනවත් රජවරු හදන්න නෙවෙයි.ජනතාව වෙනසක් අපේක්ෂා කරන්නේ නැත්නම් මායාවන් කියන විදිහට ලෝකය යලි මුල් තත්වයේ සිට තව වසර ලක්ෂයක් පමණ ගොස් ඇතිවෙන අලුත් ජීවින් අන්තර්සක්වලට එක්විම හෝ නොවීම නියතයක්.පිටසක්වල ජීවින් පාලකයින්ට කතා කරන්නේ නෑලු, කතා කරන්නේ අපිට විතරලු.
පෘථිවියේ සිටින බළලා කියන්නේ පිටසක්වල ජාන සහ පෘථිවි ජාන වල මුසු කරපු පිටසක්වල විඳ්‍යවෙන් ආපු සතෙක්.මනුසත් දත්ත තොරතුරු බල්ලලුන් හරහා පිටසක්වලට ගන්න පුලුවනි.ඕනම බලල් ඇසක් පිටසක්වල වීඩියෝ කැමරාවක්.ඒක පිටසක්වල සිට බලන්න පුලුවන් ප්‍රබල තරංගයක්.ඔබලාගේ තරංග සහ පිටසක්වල තරංග වෙනස්. බළලුන්ගේ ක්‍රියාකලාපය පිටසක්වල සිට හසුරුවන්නත් පුලුවන්.බළල් ඇස තුලින් සජීවිව සමහර දේවල් ඔවුන් බලනවා.
![]()

In the very soon future all of will you know me.
hariyatama dawasak kiyanna puluwanda??අල්ලා![]()

අෂ්තා ගේ මානව ජාන අන්තර් ගතයි.ඔහුගේ මව කුඩා කාලයේදි ඉංග්‍රීසි ගම්බද ප්‍රදේශයක ගොවි පවුලකින් පැහරගෙන ගොස් ඇති බව ඔහු මා සමග කීවා.පියාගේ ජාන පිටසක්වල හියුමොනයිඩ් කෙනෙක්ගෙන්.

මොලේ අමාරුව තියෙන අයට හොලෝග්‍රෑම් පේන්නේ නෑ.ඒ වගේම ලැප් ටොප් එකේ ඉබේ ටයිප් වෙන්නේ ලැප්ටොප් එකට පිස්සු නිසාද?
2012 ට කලින් පොඩි මැසේජස් ටිකක් එනවා.ඊට පස්සේ අහසේ යුෆ් ඕ මහ දවල් යනවා පේනේවි.
![]()

මට මෙයාව හමු වුනේ හොලොග්‍රෑම් එකක් තුලින්.මේ අය රාශියක් මා සමග සම්බන්ධ වුනේ හොලෝග්‍රැම් වලින්. හරියට ඇත්ත පෙනුමක් තියෙන්නේ. ඒ වගේම මම ඒ අයත් එක්ක කතා කරන කොට මගේ ලැප් ටොප් තිරය කොල පාට වුනා.කිසිදාක නොදැකපු වර්ණ වලින් මගේ ලැප් ටෝප් එකේ පිටසක්වල අක්ශර ලියලා පෙන්නුවා. ඒක නිසා තමයි මම කියන්නේ 100%ක් ෂුවර් ක්‍රමයකින් අපි පණිවුඩ හුවමාරු කර ගත්තේ.මේ වගේ ජීවමාන හොලෝග්‍රෑම් අපේ තාක්ෂනයේ නෑ.මමත් ඔවුන්ගේ කෙනෙක් බව ඔවුන් කීවා. මම එය දැන ගෙන හිටියේ නෑ.ඒ වගේම ඔවුන් මට දැඩි ගෞරවයක් දැක්වුවා. ඒක ගැන ඇහුවම ඔවුන් සිනාසුනා මිසක් මුකුත්ම කීවේ නෑ.

එන පොට හොද නෑ වගේsorry to hear that you had a hard boot in your life.Alien music can get your mind astonishing cool.
පිටසක්වල සංගීතය ඇසුව දවසක ඔබ පිටසක්වලට දක්වන ආදරය අසීමිත වේවි කියලා මට හිතෙනවා.

පැටියා;11785884 said:ලැප්ටොප් ස්ක්‍රීන් එකේද උඹට හොලෝග්‍රෑම් පෙනුනෙ? (නොදකිං)![]()
ලැප්ටොප් ස්ක්‍රීන් එකේ Hologram පෙනිලා තියෙන්නේ 

දැන් නේ මටත් මීටර් වුනේ.ලැප්ටොප් ස්ක්‍රීන් එකේ Hologram පෙනිලා තියෙන්නේ
![]()

පැටියා;11785973 said:ඒලියන් ෆේල්ඩ්![]()
පැටියා;11785978 said:කෙල්ල ගෙට ගනිං![]()