2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    මට මෙයාව හමු වුනේ හොලොග්‍රෑම් එකක් තුලින්.මේ අය රාශියක් මා සමග සම්බන්ධ වුනේ හොලෝග්‍රැම් වලින්. හරියට ඇත්ත පෙනුමක් තියෙන්නේ. ඒ වගේම මම ඒ අයත් එක්ක කතා කරන කොට මගේ ලැප් ටොප් තිරය කොල පාට වුනා.කිසිදාක නොදැකපු වර්ණ වලින් මගේ ලැප් ටෝප් එකේ පිටසක්වල අක්ශර ලියලා පෙන්නුවා. ඒක නිසා තමයි මම කියන්නේ 100%ක් ෂුවර් ක්‍රමයකින් අපි පණිවුඩ හුවමාරු කර ගත්තේ.මේ වගේ ජීවමාන හොලෝග්‍රෑම් අපේ තාක්ෂනයේ නෑ.මමත් ඔවුන්ගේ කෙනෙක් බව ඔවුන් කීවා. මම එය දැන ගෙන හිටියේ නෑ.ඒ වගේම ඔවුන් මට දැඩි ගෞරවයක් දැක්වුවා. ඒක ගැන ඇහුවම ඔවුන් සිනාසුනා මිසක් මුකුත්ම කීවේ නෑ.

    මෙ මනුස්සයට නම් හොදටම මොලෙ අමාරුව
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පැටියා;11784775 said:
    :D හරිම සුන්දර ළමාවියක් උඹට තියෙන්නෙ බං. කන්ග්‍රෑට්ස් :D

    මට නම් බඩ පැලෙනකම් හිනා යනවා බං උඹ කියන ඒවාට.:D:D:D:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Keep It Up:cool::cool::cool:

    රෙප් ඇඩඩ් 5+
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    රාවණා රජතුමා පිටසක්වල ජීවියෙක් ලු. :rolleyes:

    පිටසක්වල ජීවින් පාලකයින්ට කතා කරන්නේ නෑලු, කතා කරන්නේ අපිට විතරලු. :rolleyes:

    පිටසක්වලයින් ආවේ ඔරියන් තාරකා මණ්ඩලයෙන් ලු.:eek:

    පිටසක්වල ජීවින් අන්තර්ජාලයට පණිවිඩ එවනවාලු. :lol::lol:

    මායා ,රාවණා, ගුවේරා, කුවේර, කදිර, තිලෝනා, හනුමා කියන වචන පිටසක්වල භාෂා වල වචන ලු.

    පූසා කියන්නේ පිටසක්වල ජීවින් ගෙන් ආපු එවුන් ලු. :shocked::shocked: උන් වෙබ්කැම්ස් වගේලු.:rolleyes::rolleyes:

    This is going nowhere. No problem, keep writing. We don't mind if its the truth or not. At least we can enjoy a good science fiction story,but this has become a joke now.:D:D:D
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මෙ මනුස්සයට නම් හොදටම මොලෙ අමාරුව
    මොලේ අමාරුව තියෙන අයට හොලෝග්‍රෑම් පේන්නේ නෑ.ඒ වගේම ලැප් ටොප් එකේ ඉබේ ටයිප් වෙන්නේ ලැප්ටොප් එකට පිස්සු නිසාද?
    2012 ට කලින් පොඩි මැසේජස් ටිකක් එනවා.ඊට පස්සේ අහසේ යුෆ් ඕ මහ දවල් යනවා පේනේවි.

    :D
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මට මෙයාව හමු වුනේ හොලොග්‍රෑම් එකක් තුලින්.මේ අය රාශියක් මා සමග සම්බන්ධ වුනේ හොලෝග්‍රැම් වලින්. හරියට ඇත්ත පෙනුමක් තියෙන්නේ. ඒ වගේම මම ඒ අයත් එක්ක කතා කරන කොට මගේ ලැප් ටොප් තිරය කොල පාට වුනා.කිසිදාක නොදැකපු වර්ණ වලින් මගේ ලැප් ටෝප් එකේ පිටසක්වල අක්ශර ලියලා පෙන්නුවා. ඒක නිසා තමයි මම කියන්නේ 100%ක් ෂුවර් ක්‍රමයකින් අපි පණිවුඩ හුවමාරු කර ගත්තේ.මේ වගේ ජීවමාන හොලෝග්‍රෑම් අපේ තාක්ෂනයේ නෑ.මමත් ඔවුන්ගේ කෙනෙක් බව ඔවුන් කීවා. මම එය දැන ගෙන හිටියේ නෑ.ඒ වගේම ඔවුන් මට දැඩි ගෞරවයක් දැක්වුවා. ඒක ගැන ඇහුවම ඔවුන් සිනාසුනා මිසක් මුකුත්ම කීවේ නෑ.

    මෙ මනුස්සයට නම් හොදටම මොලෙ අමාරුව

    :lol::lol::lol::lol::lol:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0

    පිටසක්වල ජීවින් පාලකයින්ට කතා කරන්නේ නෑලු, කතා කරන්නේ අපිට විතරලු.
    පාලකයන් එක්ක මොනවා කතා කරන්නද? ඒ අය හතර වටින් බැස්ස ගමන් ඒ අයගේ පාලක කම අහෝසි වෙනවා.හැමෝම සමාන වෙනවා.රජවරුන්ගෙන් ලෝකය දේශපාලකයන්ට දුන්නේ අලුත් අරමුනක් වෙනුවෙන්. නමුත් අලුත් සුපිරි ධනවත් රජවරු හදන්න නෙවෙයි.ජනතාව වෙනසක් අපේක්ෂා කරන්නේ නැත්නම් මායාවන් කියන විදිහට ලෝකය යලි මුල් තත්වයේ සිට තව වසර ලක්ෂයක් පමණ ගොස් ඇතිවෙන අලුත් ජීවින් අන්තර්සක්වලට එක්විම හෝ නොවීම නියතයක්.
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පෘථිවියේ සිටින බළලා කියන්නේ පිටසක්වල ජාන සහ පෘථිවි ජාන වල මුසු කරපු පිටසක්වල විඳ්‍යවෙන් ආපු සතෙක්.මනුසත් දත්ත තොරතුරු බල්ලලුන් හරහා පිටසක්වලට ගන්න පුලුවනි.ඕනම බලල් ඇසක් පිටසක්වල වීඩියෝ කැමරාවක්.ඒක පිටසක්වල සිට බලන්න පුලුවන් ප්‍රබල තරංගයක්.ඔබලාගේ තරංග සහ පිටසක්වල තරංග වෙනස්. බළලුන්ගේ ක්‍රියාකලාපය පිටසක්වල සිට හසුරුවන්නත් පුලුවන්.බළල් ඇස තුලින් සජීවිව සමහර දේවල් ඔවුන් බලනවා.
    Cat%20Eye.jpg

    :cool::sorry:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අෂ්තා ගේ මානව ජාන අන්තර් ගතයි.ඔහුගේ මව කුඩා කාලයේදි ඉංග්‍රීසි ගම්බද ප්‍රදේශයක ගොවි පවුලකින් පැහරගෙන ගොස් ඇති බව ඔහු මා සමග කීවා.පියාගේ ජාන පිටසක්වල හියුමොනයිඩ් කෙනෙක්ගෙන්.

    දිගටම කරගෙන යන්න. මම මගේ ලේ ටික පිරිසිදු කරගන්නේ මේකේ ලියල තියෙන එවයි මේකේ තියෙන කොමෙන්ට්ස් බලලයි.:dull::dull::dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මොලේ අමාරුව තියෙන අයට හොලෝග්‍රෑම් පේන්නේ නෑ.ඒ වගේම ලැප් ටොප් එකේ ඉබේ ටයිප් වෙන්නේ ලැප්ටොප් එකට පිස්සු නිසාද?
    2012 ට කලින් පොඩි මැසේජස් ටිකක් එනවා.ඊට පස්සේ අහසේ යුෆ් ඕ මහ දවල් යනවා පේනේවි.
    :D

    බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙවෙයි. :no::no:
     
    • Like
    Reactions: පැටියා
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට මෙයාව හමු වුනේ හොලොග්‍රෑම් එකක් තුලින්.මේ අය රාශියක් මා සමග සම්බන්ධ වුනේ හොලෝග්‍රැම් වලින්. හරියට ඇත්ත පෙනුමක් තියෙන්නේ. ඒ වගේම මම ඒ අයත් එක්ක කතා කරන කොට මගේ ලැප් ටොප් තිරය කොල පාට වුනා.කිසිදාක නොදැකපු වර්ණ වලින් මගේ ලැප් ටෝප් එකේ පිටසක්වල අක්ශර ලියලා පෙන්නුවා. ඒක නිසා තමයි මම කියන්නේ 100%ක් ෂුවර් ක්‍රමයකින් අපි පණිවුඩ හුවමාරු කර ගත්තේ.මේ වගේ ජීවමාන හොලෝග්‍රෑම් අපේ තාක්ෂනයේ නෑ.මමත් ඔවුන්ගේ කෙනෙක් බව ඔවුන් කීවා. මම එය දැන ගෙන හිටියේ නෑ.ඒ වගේම ඔවුන් මට දැඩි ගෞරවයක් දැක්වුවා. ඒක ගැන ඇහුවම ඔවුන් සිනාසුනා මිසක් මුකුත්ම කීවේ නෑ.

    ලැප්ටොප් ස්ක්‍රීන් එකේද උඹට හොලෝග්‍රෑම් පෙනුනෙ? (නොදකිං) :P
    බලහං ඩීඩීඩී රොම් එකේ මොකක්ද තියන ඩීවීඩී එක කියලා :rofl:

    පවු බං උඹ :sorry:
    ඇත්තටම ඔයාගෙ වයස කීයද?
     
    nisalf

    Member
    Jul 24, 2009
    45
    1
    0
    sorry to hear that you had a hard boot in your life.Alien music can get your mind astonishing cool.

    පිටසක්වල සංගීතය ඇසුව දවසක ඔබ පිටසක්වලට දක්වන ආදරය අසීමිත වේවි කියලා මට හිතෙනවා.
    එන පොට හොද නෑ වගේ :lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පැටියා;11785884 said:
    ලැප්ටොප් ස්ක්‍රීන් එකේද උඹට හොලෝග්‍රෑම් පෙනුනෙ? (නොදකිං) :P

    දැන් නේ මටත් මීටර් වුනේ.:lol: ලැප්ටොප් ස්ක්‍රීන් එකේ Hologram පෙනිලා තියෙන්නේ :lol::lol:
     
    Status
    Not open for further replies.