Sri Lanka 4th Best Economy in the World

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහ බැංකුව හෝ ගාලා සල්ලි අච්චු ගහනව පස්සෙ එවා සාමාන්ය පරිභෝජනයට මුදා හරිනවා ඒ උනාට රටේ නිෂ්පාදන කාර්ය ආඩාලයි සේරම තියෙන්නෙ ආනයනික භාණ්ඩ කිහිපයක් විතරයි රට තුල හදන්නෙ ඉතින් මචෝ ඉල්ලුම වැඩී සැපයුම අඩාලයි බඩු මිල ඉහල යනවා අන්න ඒකයි වෙලා තියෙන්නේ තව ඉතින් අමතර අලි බදු ඇඩ් කරනවා ඉතින් අහන්න දෙයක් නෑ හිහි සල්ලි ගොඩක් පරිහරණය වෙන නිසා ඉතින් ආර්ථිකේ වර්ධනය වෙලා කියල පෙන්නනවා.ඕකට හරි වචනයක් තියෙනවා මේ වෙලේ ඔලුවට එන්නෙ නෑ,ඕල්ඩ් සැර වැඩී අමුවෙන් හින්ද හිහි මේ වෙලේ
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    http://www.ft.lk/2011/12/28/sri-lankas-growth-worlds-fourth-best/

    lead-3Q2011-GDP-Growth-Sri-Lanka.jpg
     
    -Puncha-

    Member
    Nov 28, 2011
    62
    7
    0
    Kelani Pure
    2010 Top 10 (Per Capita)

    1
    22px-Flag_of_Qatar.svg.png
    Qatar $88,222
    2
    22px-Flag_of_Luxembourg.svg.png
    Luxembourg $81,466
    3
    22px-Flag_of_Singapore.svg.png
    Singapore $56,694
    4
    22px-Flag_of_Norway.svg.png
    Norway $51,959
    5
    22px-Flag_of_Brunei.svg.png
    Brunei $48,333
    6
    22px-Flag_of_the_United_Arab_Emirates.svg.png
    United Arab Emirates $47,439
    7
    22px-Flag_of_the_United_States.svg.png
    United States $46,860
    8
    22px-Flag_of_Hong_Kong.svg.png
    Hong Kong
    $45,944
    8
    20px-Flag_of_Switzerland.svg.png
    Switzerland $41,950
    9
    22px-Flag_of_the_Netherlands.svg.png
    Netherlands $40,973
    0
    22px-Flag_of_Australia.svg.png
    Australia $39,764

    Machan Meke Qatar Udata enna reason eka Unge Jana gahanaya 200 000 witharai... ekai...

    Namuth Ape rate GDP ekai Anith Manawa Thaththwa Darshakath ekka baladdi meke Godak Ratawal walata wada udin inne....

    Anika Kauru monawa kiuwath... Last year eke Api loke Hondama Economy walin ekak.....

    Ada Ude mama balapu News Paper ekaka (Gulf Times) thibba Loke Best Tourist destination walin 3 api...

    Monawa unath Anduwa Pissu keliyath.... Paradise of the Indian ocean Balanna Minissu kemathi.... eka nisa Uddeth nethi nisa 2012 Ape Booming year eka wenna puluwan
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මේක පොඩ්ඩක් කියවල බලහන් මචන් මේක මේ මාතෘකාවට ආදාල නොවෙන්න පුළුවන් ඒත් නිකන් කියවල බලපන්

    යන බටහිර යකා කොරහත් බිදගෙන යාම

    යන යකා කොරහත් බිදගෙන යන්නේ යි කියමන අප අතර ඇත. ඇමෙරිකානු සහ බටහිර ආණ්ඩු අපරටවල් තුල පිහිටුවා තිබූ ආධිපත්‍ය ක්‍රමයෙන් බිදවැටී පලා යන ආකාරයද සිහි ගන්වන්නේ එම කියමනමය. අපේ ආර්ථිකයේ ‘God Father” භුමිකාව රගපාමින් සිටි බටහිරයන්ට දැන් නාමිකව හෝ තව දුරටත් එය රගපෑමට නොහැකිව ඇත. තමන්ගේ රටවල ආර්ථිකයන් දරුණු අවපාතයකට ලක්ව මොරදෙන එම ආණ්ඩුවලට දැන් සිදුවී ඇත්තේ රැකියා නැතිව සහ එදිනෙදා ජීවත් වීමට ආදායම් මාර්ග නොමැතිවපුද්ගලික දේපල කොල්ලකමින් (looting) වීදි බැස සිටින ජනතාව පාලනය කරගන්නා උපාය මාර්ග ගැන සෙවීමටය. තමන් ණයබරින් හෙම්බත්වී සිටිනබව දැන් ඔවුන් ප්‍රසිද්දියේ පිළිගැනීමටද සිදුවී ඇත.
    තව දුරටත් සොච්චමක් හෝ වෙනත් රටකට ලබදීමට ඔවුන්ට ආර්ථික හැකියාවක් නැත. තිබෙන සුළු මුදල පවා ඔවුන්ට සිදුවී ඇත්තේ තමන්ගේ එවුන් (Greece , Iceland , Spain , Ireland , Italy , etc ..) බංකොලොත් වීමෙන් වලකාගනීමට (bailout) යොදවන්නටය. ඇමෙරිකානු ජනපති ඔබාමා 10% පමණ වන තම රටේ විරැකියාවෙන් පෙලෙන ජනතාවගෙන් නැගෙන පීඩනයට විසදුම් නොමැතිව අදුරේ අතපතගාමින් සිටී. සමහරුන්ට තිත්තවූ ඇත්තනම් අද චීනය සහ ඉන්දියාවට මෙම රටවල් බංකොලොත් වීමෙන් මුදවා ගැනීමට ඉදිරිපත් වීමට සිදුවීමය්.
    මොවුන් දැන් හිගන්නන්ය. සරලවම කියනවානම් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළියේ එන කය්සාරුවත්තේ මොහන්දිරම් වැනි ලෝකෙට පරකාසේ හිගන්නන්ය. දැන් දෙන්නට ඇති ලැබූ ඇටයක්ද මොවුන්ට ඇත්තේ නැත. නමුත් නැති බව ඇගවීමටද අකමැතිය. මේ සදහා බටහිර දැන් ‘simple plan’ එකක් හොයාගෙන ඇත. එනම් උබලාගේ මානව හිමිකම් තැටිය හොද නැතිය, එම නිසා උබලට දීපු ආධාර අපි කපා හරිනවාය කියා (ව්‍යාජ අපබ්‍රංස කොන්දේසිද දමා) හෙමින් ලිස්ස යාමය. අන්තිමීදී මෙලෙස පොඩි ඝෝරනාඩුවක්ද දමන්නේ මේ රටවල ඉන්නා NGO වලින් යැපෙන කුලියට ලියන අප්පුලාට සහ බෝකර ගිය කළු සුද්දන්ට තාවකාලික විසිල් පහරක ආශ්වාදයක් ද ලබාදීමටය.
    ඉස්සර ලංකාව සමග ලෝක බැංකුවට බොහෝ ප්‍රශ්න තිබුණි. වරක සිය කාර්යාලය පවා වසා දමා පිටව යන්නට ගියේය. නමුත් දැන් ලෝක බැංකුව තරම් අපේ ආර්ථිකය පසසන අයෙක් නැති තරම්ය. ණය දෙන්නටද කිසිම කොන්දේසියක් නැත. මෙම පෙරලියටද පැහැදිලි හේතුවක් ඇත. ලෝක බැංකුව තුල ඇමෙරිකාවේ ආධිපත්‍ය දැන් බිද වැටී ඇත. එහි අධ්‍යක්ෂ මණ්ඩලය තෝරාගනු ලබන්නේ එයට ණය මුදල් ලබාදෙන ප්‍රමාණයේ ප්‍රතිශතයට අනුවය. ජපානය සහ චීනයේ භුමිකාව බලවත් වීම තුල ලෝක බැංකුව අප සමග වඩාත් සහජීවන කාරී ප්‍රතිපත්තියකට නිරායාසයෙන් යොමු වී ඇත. තව නොබෝ කලකින් ලෝක බැංකුවේ ප්‍රධාන කාර්යාලය බෙය්ජින් නුවරට මාරුවීමටද බොහෝ දුරට ඉඩ ඇත. මෙම සත්‍ය ‘synthetic’ සිහින වල සිටින්නන්ට නම් විසය. සමහරු බොරුවට නිදා සිටින්නේ නැවත බටහිර නැගිටින තුරුය. මොවුන්ටද ආසියාවේ නැගීටීම යන යථාර්තය පිළිගෙන අවදි වීමට කලයය්.

    - නාලක ගමගේ
    මූලාශ‍්‍ර – 01 02 03 04
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    :yes::yes::yes:
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    so y has the rate of rupie has gone down with the dolleR?
    i think rupee is stable now. anyway value of rupee can be controlled artificially. having low value helps to have a good market in foreign countries as our productions' prices become relatively low to others'. It's a technique china currently using that is condemned by obama. I don't say rupee is artificially controlled but it is not a measure of growing rate.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Machan Meke Qatar Udata enna reason eka Unge Jana gahanaya 200 000 witharai... ekai...

    Namuth Ape rate GDP ekai Anith Manawa Thaththwa Darshakath ekka baladdi meke Godak Ratawal walata wada udin inne....

    Anika Kauru monawa kiuwath... Last year eke Api loke Hondama Economy walin ekak.....

    Ada Ude mama balapu News Paper ekaka (Gulf Times) thibba Loke Best Tourist destination walin 3 api...

    Monawa unath Anduwa Pissu keliyath.... Paradise of the Indian ocean Balanna Minissu kemathi.... eka nisa Uddeth nethi nisa 2012 Ape Booming year eka wenna puluwan

    ඔව් මම ඒකට එකගයි
    සංචාරක අංශයෙන් අපේ රටේ සංවර්ධනයට ලොකු පිටුවහලක් වෙන්න පුළුවන් ඒ එක්කම රටේ අනිත් අංශත් සංවර්ධනය වෙන්න ඕනා යටිතල සංවර්ධනය තමයි දැන් ගොඩක් වෙන්නෙ ඒත් ඒකත් නිසි අයුරින් වෙන්නෙ නෑ සල්ලි ණයට අරන් කරත් ඒකෙන් මාටිය ගහනවා කට්ටියක් ඒක තමයි ඉතින් සීන් එක හොද ආර්ථ්ක ප්‍රථිපත්තියක් තිබ්බ නම් ලංකාවේ ආසියාවේ නෙවෙයි ලෝකෙම ආශ්චර්ය කරන්න තිබ්බා
     
    -Puncha-

    Member
    Nov 28, 2011
    62
    7
    0
    Kelani Pure
    මහ බැංකුව හෝ ගාලා සල්ලි අච්චු ගහනව පස්සෙ එවා සාමාන්ය පරිභෝජනයට මුදා හරිනවා ඒ උනාට රටේ නිෂ්පාදන කාර්ය ආඩාලයි සේරම තියෙන්නෙ ආනයනික භාණ්ඩ කිහිපයක් විතරයි රට තුල හදන්නෙ ඉතින් මචෝ ඉල්ලුම වැඩී සැපයුම අඩාලයි බඩු මිල ඉහල යනවා අන්න ඒකයි වෙලා තියෙන්නේ තව ඉතින් අමතර අලි බදු ඇඩ් කරනවා ඉතින් අහන්න දෙයක් නෑ හිහි සල්ලි ගොඩක් පරිහරණය වෙන නිසා ඉතින් ආර්ථිකේ වර්ධනය වෙලා කියල පෙන්නනවා.ඕකට හරි වචනයක් තියෙනවා මේ වෙලේ ඔලුවට එන්නෙ නෑ,ඕල්ඩ් සැර වැඩී අමුවෙන් හින්ද හිහි මේ වෙලේ[/QUOTE]

    Machan Meka Maha Moda Tharkayak.... Umba economics Gena dannathnam Puka Nodee Indapan......

    2011 wala lankawe GDP wedi wenna hethuwa 800 000 k Tourist la Lankawata apu eka.... Eken Godak Foreign Currency lankawata awa.... eken rata ethule production eka wedi una... Namuth meke Athuru prathipalaya une Us Doller eke Adu una eka.... Eken Paduwa Une Exporters lata ekai 3% walin Doller eka depreciate kale......

    Anika Lankawa wage Developing Country ekak.... develop wenna Apita Samahara dewal Kepa karanna wenawa.... Ape Generation Eka wath ea kepa kirima kale neththnam.... Me rata Develop karanna be...

    Ithin Kanna ne.. Bonna ne Kiya kiya Ke gagaha Inne nethuwa.... Wedak karala rate Production ekata Dayak weyan
     
    • Like
    Reactions: ||~R_girl~||

    -Puncha-

    Member
    Nov 28, 2011
    62
    7
    0
    Kelani Pure
    Machan Rate Sema anshayak ma eka para diunu karanna be.. ekata kaalayak yai.... Hebai Ratak hetiyata Api negitinna Meeta wada kepa kireem karanna one
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Machan Meka Maha Moda Tharkayak.... Umba economics Gena dannathnam Puka Nodee Indapan......

    2011 wala lankawe GDP wedi wenna hethuwa 800 000 k Tourist la Lankawata apu eka.... Eken Godak Foreign Currency lankawata awa.... eken rata ethule production eka wedi una... Namuth meke Athuru prathipalaya une Us Doller eke Adu una eka.... Eken Paduwa Une Exporters lata ekai 3% walin Doller eka depreciate kale......

    Anika Lankawa wage Developing Country ekak.... develop wenna Apita Samahara dewal Kepa karanna wenawa.... Ape Generation Eka wath ea kepa kirima kale neththnam.... Me rata Develop karanna be...

    Ithin Kanna ne.. Bonna ne Kiya kiya Ke gagaha Inne nethuwa.... Wedak karala rate Production ekata Dayak weyan
    මම දැන් නෑ කිව්වද ඕයි මම නිකන් අදහසක් ඉදිරිපත් කලේ උඹ කියන්නෙ බොරු කියලද පොඩ්ඩක් හිතල බලපන් උඹ කියන එක හරි කියල මම පිළිගන්නව ඒත් මම කිව්ව එකත් රටේ වෙනව කාගෙන් හරි අහල බලපන් දන්නෙ නැත්නම් මතක තියාගන්න ගිය වසර තමයි වැඩිම ඇගලුම් ශලා ප්‍රමාණයක් වහපු අවුරුද්ද කියන එක ඔන්න ඉතින් නිෂ්පාදනය වැඩි උන විදිය.මම කියන්නෙ අන්න ඒකයි එක අංශයක් නැතුව හැම අංශයකින්ම වගේ සංවර්ධනය වෙන්න ඕනේ ඉලක්ක කරා යන්න ඔනේ

    නැත්නම් කුළුණක් ගහල සුද්දො එනකම් බලන් ඉන්න තමයි වෙන්නේ,ප්‍රදේශීයෙ එවුන් සුද්දොන්ව මරපුවාම ඉතින් තවත් හොදටම තියෙයි
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Machan Rate Sema anshayak ma eka para diunu karanna be.. ekata kaalayak yai.... Hebai Ratak hetiyata Api negitinna Meeta wada kepa kireem karanna one
    ඇයි දැන් ඔය රටේ හැම අංශයක්ම දියුණු කරන්න බැරි
    මොකද්ද තියෙන ප්‍රශ්නෙ හරි හමන් ප්‍රථිපත්තියක් නැති කමද
    උදාහරනෙකට සිංගප්පූරුව අද හොද තැනක ඉන්නවා හැම අංශකින්ම වගේ
    හැබැයි ගොඩක් දේවල් ඔවුන් වෙනත් රටවලින් ආනයනය කරන්නේ

    ඒත් අපිට පුළුවන් ගොඩක් දේවල් රට අභ්‍යන්තරයෙම නිපදවාගන්න අන්න ඒකට මාර්ගය සලසනකොට ඔය කියන සංවර්ධනය ළගා වෙන්නෙ නැද්ද

    හැබැයි අපේ මිනිස්සු මේකට දායක වෙන්න ඔනේ ජනාධිපතිට හෝ ඇමතිලට මේක කරන්න අමාරුයි තනියම.හැම පාර්ශවයක් අතරම විශ්වාසයක් තියෙන්න ඔනේ.පගා කාරයොයි කුට්ටි කඩා ගැනීමේ චේතනාව නැතුව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේකි ඇත්ත වගේ පට්ට බොරු දානවා :P
    මේකි මහජන බැංකුවෙ වැඩ කරන කෙල්ලෙක් නෙවෙයි නෙ බන් ඒක වෙන්න ඇති නැත්නම් දාන්නෙ නෑ නේ මේක :D
    cool down ban
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    මේකි මහජන බැංකුවෙ වැඩ කරන කෙල්ලෙක් නෙවෙයි නෙ බන් ඒක වෙන්න ඇති නැත්නම් දාන්නෙ නෑ නේ මේක :D

    හා
     
    aruna47

    Well-known member
  • :lol::lol::lol: උබට තියෙන දෝෂය බෙහෙත් වලින් හොද කරන්න තිබුනානම් කොච්චර හොදද නේද් බන්ස් ... වර්ගයා ඉදිරියට ගෙනයාමට අත්‍යවශ්‍යම අංගය උබට නැති උන එක ගැන මගේ බලවත් කණගාටුව

    එක උබේ අම්මගෙන් අහපන් තියනවාද නෙද්ද කියල. උබව බිහි කර වෙන්න බෙහ :lol::lol:
     
    aruna47

    Well-known member
  • මෝඩ කතා කියන්න එපා හරකෝ(කෙල්ලෙක් ගේ ත්‍රෙඩ් එකක් නිසා කුණු හරුප බාවිතයෙන් වැලකි සිටිමි).... ඩිසල් සතේට ඕනේ නම් පල අරාබියට ගිහින් උන්ට අහවල් එක දීපන් ...

    උබ වගේ නුගත් වේ පුතෙක් කට ජාතක උනාද දන්නේ නැ. උබට reply කරන එකඟ මම වැලිකි සිටිනවා