2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පැටියා;11786605 said:
    උදවු කරපු 3දෙනාගෙ සොහොන් පිරමීඩ විදියට හදලා තියනවනං ඒව හදන්න ඇත්තෙ පොලිසියෙන් වෙන්ටැ :rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මේ ත්‍රෙඩ් එක තවදුරටත් ඉදිරියට යා යුතුයි
    . :yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කව්ද කිව්වෙ උන් 3 දෙනගේ පිරමිඩ හැදුවා කියලා.. මම කිව්වෙ සොහොන් කියලනේ:lol: ... උන් මැරුනේ පිරමිඩ හදාලා කාලන්තරයකට පස්සේ.. :frown:

    ඔච්චර දියුණු ඒලියන්ස්ලත් මැරෙනවද බං :P
    මැරුණට පස්සෙ ඕපපාතිකයො වගෙ මෙහෙ වල දැම්මද? :P

    වට් අ ෂේම් :rofl:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මෙතන ඉන්න සමහර අයට මම කියන දෙය අවබෝධ කර ගෙන නැති නිසා ආපහු ලියන්නම්.මම කීවානේ ජීවමාන බඳු ත්‍රිමාන හොලොග්‍රෑම් මම සමග සන්නිවේදනය කරන්නේ කියලා. හොලෝ ගෑම් ලැප් ටොප් එකේ ආවේ නෑ.ඔවුන් පෙනිසිටියේ මම ඉදිරියේ. පසෙකින් තිබුන ලැප්ටොප් එක කොල තිරයක් වෙලා එහි අලුත් වර්ණයක් පිටසක්වල අක්ෂර වාගයක් ස්වයංක්‍රීයව ටයිප් වුනා.
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    Aliens ලා ඉන්නවා

    පාලකයන් එක්ක මොනවා කතා කරන්නද? ඒ අය හතර වටින් බැස්ස ගමන් ඒ අයගේ පාලක කම අහෝසි වෙනවා.හැමෝම සමාන වෙනවා.රජවරුන්ගෙන් ලෝකය දේශපාලකයන්ට දුන්නේ අලුත් අරමුනක් වෙනුවෙන්. නමුත් අලුත් සුපිරි ධනවත් රජවරු හදන්න නෙවෙයි.ජනතාව වෙනසක් අපේක්ෂා කරන්නේ නැත්නම් මායාවන් කියන විදිහට ලෝකය යලි මුල් තත්වයේ සිට තව වසර ලක්ෂයක් පමණ ගොස් ඇතිවෙන අලුත් ජීවින් අන්තර්සක්වලට එක්විම හෝ නොවීම නියතයක්.

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    මෙකයි මිත්‍රයා...Aliens ලා ඉන්නවාය කියන එකනම් මාත් විශ්වාසකරනවා..(එක මුලින්ම කියන්න ඔනේ)...හැබැයි ඔයා ඔය එලියන් කෙනෙක් වගේ කියන,කරන්න හදන දේවල් නම් එතරම් තැකීමක් නොකල යුතු බවයි මගේ නම් අදහස..
    ඔය කියන සත්ව කොට්ටාශය ඔය කියන තරම්ම දියුනු නම්..ඇයි එයලා මෙතරම් කාලයක් නිශ්ශබ්දව හිටියෙ..නැත්තම් 2012 වෙනකන්ම (ඔබ කියන විදියට)..මීට කලින් අපි අතරට ඇවිත් අපිව අමතන්න ඔනේ තරම් අවස්ථාව තිබුනනේ සාමාන්‍ය ජනතාව ගැන මෙතරම්ම හැගීමක් තියෙනවනම්....හැන්ගි හැන්ගි සෙල්ලම් කරන්නෙ මොකටද?? එතකොට ඔයා කියයි අපිව පරීක්ෂා කලා,අපි ගැන තොරතුරු හෙව්වාය කියල.... :oo: එතරම් කාලයක් ඉඳල කරන පරීක්ෂණ්ය කුමක් වියයුතුද??? :frown::frown:
    අනික ඔයා කියන විදියට මෙයාල බුදුන් වහන්සේ වැඩ උන්නු කාලෙදිත් ඉන්න ඔනෙනේ..
    එහෙම හිටියනම් බුදුන් වහන්සේ අපිට දෙවියන් ගැන, කිව්වෙත්..දෙවියන්,දෙවියන් විදියට දුටුවෙත් දේශනාකලෙත් දෙවියන් යන නාමයෙන්මයි...ඔබ කියන විදියට එයාල වෙනත් ලෝකයක ජීවීන් නම්..උන්වහන්සෙ එයාලට පිටසක්වලයින් කියාම අමතන්න තිබුනා..මොකද උන්වහන්සේට බොරුවක් කියන්නවත්..වෙන නමකින් ආමන්ත්‍රනය කරන්නවත්..මිහිපිට ජීවින් නොමග යවන්නටත් අවශ්‍යතාවයක් නොතිබුන බැවිනි...බුදුන් වහන්සෙ උවත් පිටසක්වලයින් නොමත කිය කොතැනකවත් දේශනා කර නැතත්..ඔවුන් ගැන සෙවීමෙන් ඵලක් නැති බවත්,එය අනර්ත උත්සාහයක් බවත් දේශනා කර ඇති බවක් මා අසා ඇත..

    :shocked::shocked::shocked::shocked::shocked:

    ආලොක වර්ශ ගනනාවක දුර සිට ඇවිත්,නිකන් අපි දිහා බලන් ඉඳල යන්න..ඒක එහෙම නම් මම දකින්නෙ එයාලව දියුනු සත්වකොට්ටාශයක් නොව ඉතාම පහත් මට්ටමේ..නොදියුනු සත්වයින් හැටියටයි....එහෙමත් නැතිනම් එක එහෙම උනා නම් එයලගෙ අරමුන ඔයා ඔය කියන විදියේ සොදුරු ආරාධනයක් නොව මහා භයානක (සමූලගාතනයක වගේ) අරමුනක් ඉටු කරගැනීමට තැත් කිරීමක් වියයුතුමය..

    Taken..... http://lankacnews.com/sinhala/main-news/40235/
    "“ඔබේ ග්‍රහලෝකය වන පෘථිවියේද ඔවුහු සිටිති. ඔවුන් සී. අයි. ඒ. සහ කේ. ජී. බී. වැනි ආයතනවල වැදගත් භූමිකා කරන අය තම වසඟයට ගෙන ඇත. ඔවුන් එය කරන්නේ තම දැනුම් සම්භාරය ඔවුන්ට ප්‍රදර්ශනය කිරීම තුළිනි. ටෙලිපති හෙවත් මානසික තරංග මගින් මිනිසුන් වසඟ කර ගැනීමට ඔවුන්ට පුළුවන. ඔවුන් පෘථිවියේ වැසියන් සඳහා ද යොදා ඇත්තේ “ප්‍රොසියන්” වැසියන් වන අපට යෙදූ උපක්‍රමයන්ය. අප විනාශය කරා යන නමුත් ඒ බව අපට තේරෙන්නේ නැත .අපේ නායකයන්ට තේරෙන්නේ ද නැත. අන්තිමට ප්‍රොසියන් ග්‍රහලෝකය යටත් කරගත් ග්‍රේවරුන් වැසියන් සියලු දෙනාම වහල් කමට ගත්හ.”
    “ග්‍රේවරුන්ට කාලයේ බාධාව විඳීමට පුළුවන. එනම් ආලෝකය ගමන් කරන වේගයට වැඩි වේගයකින් ඔවුන්ට යැමට පුළුවන. එවිට කාලය නවතී (අයින්ස්‌ටයින්ගේ කොන්ටම් විද්‍යාත්මක නියමය බලන්න) මෙසේ නැවතුන කාලය හරහා ඉදිරියටත් ආපස්‌සටත් (අනාගතයට හා අතීතයට යමින් ) යමින් ඔවුන් අපගේ ශිෂ්ඨාචාරය විනාශ කළේය. එහෙත් ඔවුන්ගේ ජාන දුර්වල නිසා පෙර කී ක්‍රියාවලියට ග්‍රේවරුන්ට වඩා හොඳින් කිරීමට ප්‍රොසියෙන්වරුන්ට පුළුවන. ඒ නිසා ග්‍රේවරුන් අභිබවා යන සමහර ප්‍රොසියන් කණ්‌ඩායම් ග්‍රේවරුන් පරදවාලීම සඳහා සංවිධානය වෙමින් සිටිති.
    ග්‍රේ වරුන් සමඟ සටන් කිරීමට පෘථිවියේ ඇති ආයුධවලට නොහැක."

    ........................................................
    ඉහතින් උපුටාගන්නා ලද විස්තරය නිවැරදි නම්...මේ විදියේ Thread එකක් කරල Orionstar කියලා විකුර්ති නාමයකින් හඳුන්වම්න් යම් ආකාරයක පිටසක්වල බලපෑමකින් හො නොමැතිව පිටසක්වලයින්ගෙ රූකඩයක් බවට පත්ව ඇති ඔබලා මින් ඉදිරියට පිටසක්වලකින් පෘතුවියට යම් කිසි හෝ බලපැමක් තිබුනහොත් මෙම පිටසක්වල රූකඩ මෙවාට වගකිව යුතු බවත්..ඔබලා පෘතුවි ජීවීන්ගේ සදාකාලික හතුරන් වනබවත් තරයේ මතක තබා ගතයුතුමය..

    :frown::frown:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පැටියා;11787307 said:
    ඔච්චර දියුණු ඒලියන්ස්ලත් මැරෙනවද බං :P
    මැරුණට පස්සෙ ඕපපාතිකයො වගෙ මෙහෙ වල දැම්මද? :P

    වට් අ ෂේම් :rofl:

    එකනේ? ඔච්චර දියුණු තාක්ෂණයක් උන්ට තියෙනවා නම් පිටසක්වලින් ඇවිල්ලා , ඒ බොඩිස් තුන පෘතුවියෙන් අරන් ගිහං පිටසක්වලම ගෞරවාන්විතව මිහිදන් කරන්න තිබ්බනේ?:angry::angry: ඇයි? මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ උන්ට පෘතුවියට එන එක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා.:D:D:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කව්ද කිව්වෙ උන් 3 දෙනගේ පිරමිඩ හැදුවා කියලා.. මම කිව්වෙ සොහොන් කියලනේ:lol: ... උන් මැරුනේ පිරමිඩ හදාලා කාලන්තරයකට පස්සේ.. :frown:

    :lol:
    එහෙනම් මචං 3දෙනාම බෝම්බෙකට වගේ අහුවෙලා එකපාරම කූරිය ගහන්න ඇති නේහ්? :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එකනේ? ඔච්චර දියුණු තාක්ෂණයක් උන්ට තියෙනවා නම් පිටසක්වලින් ඇවිල්ලා , ඒ බොඩිස් තුන පෘතුවියෙන් අරන් ගිහං පිටසක්වලම ගෞරවාන්විතව මිහිදන් කරන්න තිබ්බනේ?:angry::angry: ඇයි? මේ ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ උන්ට පෘතුවියට එන එක මහ ලොකු දෙයක් නෙවෙයි කියලා.:D:D:D

    කතන්දරනෙ බං :lol:
    ඒලියන් ඈස හෝල (හල්කිරීම් දාගන්න අවශ්‍ය තැන්වල) :rofl:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පැටියා;11787369 said:
    කතන්දරනෙ බං :lol:
    ඒලියන් ඈස හෝල (හල්කිරීම් දාගන්න අවශ්‍ය තැන්වල) :rofl:

    :lol::lol::lol::lol:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    මෙතන ඉන්න සමහර අයට මම කියන දෙය අවබෝධ කර ගෙන නැති නිසා ආපහු ලියන්නම්.මම කීවානේ ජීවමාන බඳු ත්‍රිමාන හොලොග්‍රෑම් මම සමග සන්නිවේදනය කරන්නේ කියලා. හොලෝ ගෑම් ලැප් ටොප් එකේ ආවේ නෑ.ඔවුන් පෙනිසිටියේ මම ඉදිරියේ. පසෙකින් තිබුන ලැප්ටොප් එක කොල තිරයක් වෙලා එහි අලුත් වර්ණයක් පිටසක්වල අක්ෂර වාගයක් ස්වයංක්‍රීයව ටයිප් වුනා.

    samanyayen alien kenek kochchara kal jeewath wenawada ban
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:

    මෙකයි මිත්‍රයා...Aliens ලා ඉන්නවාය කියන එකනම් මාත් විශ්වාසකරනවා..(එක මුලින්ම කියන්න ඔනේ)...හැබැයි ඔයා ඔය එලියන් කෙනෙක් වගේ කියන,කරන්න හදන දේවල් නම් එතරම් තැකීමක් නොකල යුතු බවයි මගේ නම් අදහස..
    ඔය කියන සත්ව කොට්ටාශය ඔය කියන තරම්ම දියුනු නම්..ඇයි එයලා මෙතරම් කාලයක් නිශ්ශබ්දව හිටියෙ..නැත්තම් 2012 වෙනකන්ම (ඔබ කියන විදියට)..මීට කලින් අපි අතරට ඇවිත් අපිව අමතන්න ඔනේ තරම් අවස්ථාව තිබුනනේ සාමාන්‍ය ජනතාව ගැන මෙතරම්ම හැගීමක් තියෙනවනම්....හැන්ගි හැන්ගි සෙල්ලම් කරන්නෙ මොකටද?? එතකොට ඔයා කියයි අපිව පරීක්ෂා කලා,අපි ගැන තොරතුරු හෙව්වාය කියල.... :oo: එතරම් කාලයක් ඉඳල කරන පරීක්ෂණ්ය කුමක් වියයුතුද??? :frown::frown:
    අනික ඔයා කියන විදියට මෙයාල බුදුන් වහන්සේ වැඩ උන්නු කාලෙදිත් ඉන්න ඔනෙනේ..
    එහෙම හිටියනම් බුදුන් වහන්සේ අපිට දෙවියන් ගැන, කිව්වෙත්..දෙවියන්,දෙවියන් විදියට දුටුවෙත් දේශනාකලෙත් දෙවියන් යන නාමයෙන්මයි...ඔබ කියන විදියට එයාල වෙනත් ලෝකයක ජීවීන් නම්..උන්වහන්සෙ එයාලට පිටසක්වලයින් කියාම අමතන්න තිබුනා..මොකද උන්වහන්සේට බොරුවක් කියන්නවත්..වෙන නමකින් ආමන්ත්‍රනය කරන්නවත්..මිහිපිට ජීවින් නොමග යවන්නටත් අවශ්‍යතාවයක් නොතිබුන බැවිනි...බුදුන් වහන්සෙ උවත් පිටසක්වලයින් නොමත කිය කොතැනකවත් දේශනා කර නැතත්..ඔවුන් ගැන සෙවීමෙන් ඵලක් නැති බවත්,එය අනර්ත උත්සාහයක් බවත් දේශනා කර ඇති බවක් මා අසා ඇත..

    :shocked::shocked::shocked::shocked::shocked:

    ආලොක වර්ශ ගනනාවක දුර සිට ඇවිත්,නිකන් අපි දිහා බලන් ඉඳල යන්න..ඒක එහෙම නම් මම දකින්නෙ එයාලව දියුනු සත්වකොට්ටාශයක් නොව ඉතාම පහත් මට්ටමේ..නොදියුනු සත්වයින් හැටියටයි....එහෙමත් නැතිනම් එක එහෙම උනා නම් එයලගෙ අරමුන ඔයා ඔය කියන විදියේ සොදුරු ආරාධනයක් නොව මහා භයානක (සමූලගාතනයක වගේ) අරමුනක් ඉටු කරගැනීමට තැත් කිරීමක් වියයුතුමය..

    Taken..... http://lankacnews.com/sinhala/main-news/40235/
    "“ඔබේ ග්‍රහලෝකය වන පෘථිවියේද ඔවුහු සිටිති. ඔවුන් සී. අයි. ඒ. සහ කේ. ජී. බී. වැනි ආයතනවල වැදගත් භූමිකා කරන අය තම වසඟයට ගෙන ඇත. ඔවුන් එය කරන්නේ තම දැනුම් සම්භාරය ඔවුන්ට ප්‍රදර්ශනය කිරීම තුළිනි. ටෙලිපති හෙවත් මානසික තරංග මගින් මිනිසුන් වසඟ කර ගැනීමට ඔවුන්ට පුළුවන. ඔවුන් පෘථිවියේ වැසියන් සඳහා ද යොදා ඇත්තේ “ප්‍රොසියන්” වැසියන් වන අපට යෙදූ උපක්‍රමයන්ය. අප විනාශය කරා යන නමුත් ඒ බව අපට තේරෙන්නේ නැත .අපේ නායකයන්ට තේරෙන්නේ ද නැත. අන්තිමට ප්‍රොසියන් ග්‍රහලෝකය යටත් කරගත් ග්‍රේවරුන් වැසියන් සියලු දෙනාම වහල් කමට ගත්හ.”
    “ග්‍රේවරුන්ට කාලයේ බාධාව විඳීමට පුළුවන. එනම් ආලෝකය ගමන් කරන වේගයට වැඩි වේගයකින් ඔවුන්ට යැමට පුළුවන. එවිට කාලය නවතී (අයින්ස්‌ටයින්ගේ කොන්ටම් විද්‍යාත්මක නියමය බලන්න) මෙසේ නැවතුන කාලය හරහා ඉදිරියටත් ආපස්‌සටත් (අනාගතයට හා අතීතයට යමින් ) යමින් ඔවුන් අපගේ ශිෂ්ඨාචාරය විනාශ කළේය. එහෙත් ඔවුන්ගේ ජාන දුර්වල නිසා පෙර කී ක්‍රියාවලියට ග්‍රේවරුන්ට වඩා හොඳින් කිරීමට ප්‍රොසියෙන්වරුන්ට පුළුවන. ඒ නිසා ග්‍රේවරුන් අභිබවා යන සමහර ප්‍රොසියන් කණ්‌ඩායම් ග්‍රේවරුන් පරදවාලීම සඳහා සංවිධානය වෙමින් සිටිති.
    ග්‍රේ වරුන් සමඟ සටන් කිරීමට පෘථිවියේ ඇති ආයුධවලට නොහැක."
    ........................................................
    ඉහතින් උපුටාගන්නා ලද විස්තරය නිවැරදි නම්...මේ විදියේ Thread එකක් කරල Orionstar කියලා විකුර්ති නාමයකින් හඳුන්වම්න් යම් ආකාරයක පිටසක්වල බලපෑමකින් හො නොමැතිව පිටසක්වලයින්ගෙ රූකඩයක් බවට පත්ව ඇති ඔබලා මින් ඉදිරියට පිටසක්වලකින් පෘතුවියට යම් කිසි හෝ බලපැමක් තිබුනහොත් මෙම පිටසක්වල රූකඩ මෙවාට වගකිව යුතු බවත්..ඔබලා පෘතුවි ජීවීන්ගේ සදාකාලික හතුරන් වනබවත් තරයේ මතක තබා ගතයුතුමය..

    :frown::frown:
    ඔබගේ ප්‍රශ්න වලට මම පිලිතුරි දී තිබෙනවා. ඒවා මම ලියපු ඒවා කියවන්න. සහ ප්‍රථමික මානසික ආකල්ප තිබෙන අය අන්තර් ගැලක්ෂියට යන්නේ නෑ.
    අපි යම් කිසි මට්ටමකට ඔවුන්ගේ සහයෙන් එන්න වෙනවා.ආගමිකයන්, ධනවාදින්,වර්ණවාදීන් අන්තර්සක්වලට එන්න දෙන්නේ නෑ.ඒ සඳහා පසුබිම් වෙන විප්ලවය ඔවුන්ගේ නායකත්වයෙන් 2012 වසරේ නව යුගයත් සමගම ඇරඹෙනවා.
    අනිත් එක ආලෝක වර්ෂා තුලින් ඔවුන් මෙහි එන්නේ නෑ. ඔවුන් ගමන් කරන්නේ අභ්‍යවකාශයේ තියෙන තාරකා දොර‍ටු තුලින්.මම පැහදිලිවම කීවා එබ්‍රහම ලින්කන් කියන්නේ පිටසක්වල ජීවියෙක්.ඔහු මිනිස් වෙසින් සිටියේ. ඔහු වහල සේවයට එරෙහිව එවපු කෙනෙක්.වහල් සේවයක් තාක්ෂනය ජයගත් අන්තර්සක්වලට අවශ්‍යය නෑ.අනිත් එක අන්තර් සක්වල ධනවාදයට විරුද්ධ බව මම කීවා.ධනවාදය කියන්නේ වහල් සේවයක් ලෙසයි පිටසක්වල දකින්නේ.

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    පිරමීඩ වල ඉතුරු වෙලා තියන චිත්‍ර සමහරක්....
    පිරමීඩ හදන්න තාක්ෂනය ලැබුනේ පිටසක්වලින්ද ??
    හෙම නැත්තම් මෙම චිත්‍ර වල සදහන් වන්නේ කුමක්ද ??මේ පිරමිඩ හදල තියෙන්නේ ඔරායන් තාරක මණ්ඩලයේ පිහිටීමට සමාන ලෙසින්ලු, එහෙම හැදුවේ කුමකටද ??

    saqqmur.jpg

    akhnatonbabies.jpg

    gg11.jpg

    abydosalien.jpg
     
    Last edited:

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    samanyayen alien kenek kochchara kal jeewath wenawada ban
    දියුණු ජීවින්ගේ ආයුකාලය වැඩියි. වසර 180ක් විතර. ඒ කියන්නේ ඔවුනුත් ලමා, තරුන සහ වයසක අවධි පසු කරනවා. වසර 140කට පසු ඔවුන්ට සිය කැමත්තෙන් ඉවත් වෙන්න පුලුවනි.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පිටසක්වල ජීවින් ක්‍රිස්ටල් කියලා දෙයක් පාවිච්චි කරනවා.විශාල ක්‍රිස්ටල් වගේම, කුඩා ක්‍රිස්ටල් වලින් අමුතුම බලශක්තියක් ඔවුන් ජනනය කරනවා.මේක පරිසර හිතකාමි කොස්මික් ශක්තියක්.ඔවුන්ගේ ආනගත ගැජට් වෙල මේක තියෙනවා. කවදාවත් බලය අඩුවෙන්නේ නෑ.බැටරි බහින්නේ නෑ.පිටසක්වල යානාවල ශක්තිය ජනනය වන්නේ මේ ක්‍රිස්ටල් තුලින්.මේවා පිරිමිඩාකාරයි.ඒක නිසා තමයි ඔවුන් පිරමිඩ ක්‍රිස්ටල් ආකාරයට හැදුවේ.ඒ වගේම පෘථිවියේ හෝ අපේ සූර්ය මණ්ඩලයේ මේ ක්‍රිස්ටල්ස් නෑ.තිබුනනම් ඔවුන් ක්‍රිස්ටල් වලින් සුවිශාල පිරමිඩ හදලා ,මෙහි ක්‍රිස්ටල් තිබෙන බව දන්වනවා. මම කලින් කීවා වගේ යාන්ත්‍රික දෝෂයක් නිසා පෘථිවියට පැමිනි රාවානා ප්‍රමුඛ පිටසක්වල ජීවින් ඔවුන් සිටින තැන පෙන්වීමට පණිවිඩයක් යැවීමටයි මේ පිරමිඩ හැදුවේ.ක්‍රිස්ටල්ස් තිබුනනනම් ඔවුන් ඒවා ඉවත් කර ක්‍රිස්ටල් පිරමිඩ හදනවා.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පිරමීඩ වල ඉතුරු වෙලා තියන චිත්‍ර සමහරක්....
    පිරමීඩ හදන්න තාක්ෂනය ලැබුනේ පිටසක්වලින්ද ??
    හෙම නැත්තම් මෙම චිත්‍ර වල සදහන් වන්නේ කුමක්ද ??මේ පිරමිඩ හදල තියෙන්නේ ඔරායන් තාරක මණ්ඩලයේ පිහිටීමට සමාන ලෙසින්ලු, එහෙම හැදුවේ කුමකටද ??

    gg11.jpg

    එලියන්ස් ල කොහෙද බං කරත්ත එලවන්නේ? :no::no: උන් උන්ගේ අති නවීන යානා වලින් පිරමිඩ ගොඩනගනවා මිසක්.:dull::dull::dull:
     
    Status
    Not open for further replies.