mata nam pissu ne. oyaata ehemada manda
. එච්චරයි... 
ඒ කිව්වෙ එහෙනම් ඔයාට දිවැස්!
ඇයි තමං තමංටම බෝම්බ ගහගන්නෙ? ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න හිතාගෙන වත් ද? දිවැසින් බලල කියන්න බලන්න...
විවෘතව හිතන්න පුරුදු වෙන්න. මිනිස්සු මවා පාල තියන ආකල්ප වල එල්ලිලා ඒ පාට කන්ණාඩි වලින්ම ලෝකෙ දකින්න පුරුදු වෙන්න එපා. පොදුවේ විශ්වවිද්‍යාල සිසුන් ගැන තියන්නෙ එච්චර හොඳ ආකල්පයක් නොවෙන්න පුළුවන්. එහෙම කියල උන් උන්ටම බෝම්බ ගහගන්නවා කියල දැක්ක වගේ කියන්න තරම් අන්තවාදී වෙන්න එපා. එච්චරයි...
![]()


![]()
The Special Task Force (STF) has been deployed to areas of the Galle road to control the large number of students from the Sri Jayawardenapura University who are heading to Temple Trees.
DM

kawda gahuwe kiyala dan ne nahaකවුද දැන් බොම්බ ගහල තියෙන්නෙ,බොමිබෙට කවුරැ හරි අහුවෙලාද?


kawda gahuwe kiyala dan ne naha
jvp kiyan ne anduwa kiyala



උඹ බීලද බන් ? කැම්පස් කොල්ලොන්ට කොහෙන්ද Explosives ? අනික තමන් ඉගෙනගන්න තමන්ගෙ කැම්පස් එකට බෝම්බ තියෙන්නෙ අහවල් එකකටද ?unma gahala - unma pelapaali yanawa