help pls..

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මචන්ලා පොඩි එකෙක්ගෙ වැඩක් සෙට් උනා..මේකයි වැඩේ.ඉස්සරහට එන්න තියන අලුත් දේවල (නව සොයාගැනීම් වගේ) ගැන විස්තර ටිකක් ඕන කරල තියෙනවා.මේ පහල තියෙනවා ඒවට අදාල අලුත් දේවල් තමයි ඕන..මොනවා හරි ටිකක් හොයල දීපල්ලා ලොකු දෙයක්..වෙබ් සයිට‍ ටිකක් හරි හොයල දෙන්න මම කොපි කරගන්නම්..:D:D

    computer
    phone
    internet
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ay umbe pc eke google search engine eka weda karanne nedda ? :frown: umba ice eke indalama owa hoya ganna neda yanne hema thissema :P hoyapiya otuwa..
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    ay umbe pc eke google search engine eka weda karanne nedda ? :frown: umba ice eke indalama owa hoya ganna neda yanne hema thissema :P hoyapiya otuwa..
    a tho awada.ade ban sirawata mara gemak dunna set une na ban hariyata tikak..dan ethin hoda eka wage hoyala depan.item 5 set una nam hondatama athi..
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    බ්‍රෝ මෙන්න මේ සයිට් එකෙන් පොඩි සර්ච් පාරක් දාල බලන්න...:yes: සමහර විට ඔයාට ඔන දේවල් වලට තොරතුරු ගන්න පුලුවන් වෙයි...:sorry:

    Code:
    http://www.extremetech.com/
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    :lol::lol: bosage puthata wenna athi :rofl: hari hari 50 sure :P

    meka balapan internet walata

    http://www.extremetech.com/computing/98283-the-next-internet-a-quest-for-speed


    oken ona tika keti karala ganin :P

    හුටා මමත් දැම්ම ඔය සයිට් එක....:baffled:

    Mobile walata meka ganin :P

    meke face recognition and extreme downloading with 4G hightlight wenna wistare ganin :P

    http://clandestine.hubpages.com/hub/The-NEW-iPhone-4G-Coming-2010

    මේ තියෙන්නේ... :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බ්‍රෝ මෙන්න මේ සයිට් එකෙන් පොඩි සර්ච් පාරක් දාල බලන්න...:yes: සමහර විට ඔයාට ඔන දේවල් වලට තොරතුරු ගන්න පුලුවන් වෙයි...:sorry:

    Code:
    http://www.extremetech.com/

    amme..goda umba apu eka hondai me goyyata mewa hoyala epa wenawa :lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න තවත් එකක්....:rofl:

    Code:
    http://www.upcomingtechnology.org/

    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol:
    ඔන්න එහෙනම් පොඩි හෙල්ප් එකක් දෙමු... :rofl:

    ;) ධනුෂ්කගේ පඩි වැඩි වීම 1:2 අපේ හම යාම 1:10 :lol: බලපන් මූ හාවක් හූවක් නෑ හිටගෙන කොපි පේස්ට් කරනවා වගේ :shocked:
     
    • Like
    Reactions: *danushka*

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ;) ධනුෂ්කගේ පඩි වැඩි වීම 1:2 අපේ හම යාම 1:10 :lol: බලපන් මූ හාවක් හූවක් නෑ හිටගෙන කොපි පේස්ට් කරනවා වගේ :shocked:

    :lol: ඒකනම් 100% ඇත්ත... සද්දයක් වත් නැ... පාඩුවේ කොපි කරන්න පටන් ගෙන වගේ...:rofl: