2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    :sorry: අනී,..
    :P ඔරා දන්න කියන පිට සක්කිලි ජීවියෝ ටිකක් එක්ක බෝඩ් මීටිං එකකට ගියේ,..
    :D දැං එයි,..

    :rolleyes:ආ ඔව් ඔව්.. අද බොර්ඩ් මිටින් දවස තමයි.. මට අමතක උනා.. :nerd::frown:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    :sorry: අනී,..
    :P ඔරා දන්න කියන පිට සක්කිලි ජීවියෝ ටිකක් එක්ක බෝඩ් මීටිං එකකට ගියේ,..
    :D දැං එයි,..

    අනේ ඉක්මනට එන්න කියන්නකෝ?? මේ ත්‍රෙඩ් එක තවදුරටත් යා යුතු බවට මම තරයේ ප්‍රකාශ කර සිටිමි. :dull::dull::dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එක වෙන්න බෑනේ? ඕක Law of Conservation of Energy එකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි නේ? ඔය ක්‍රිස්ටල් වල තියෙන ශක්තිය චාලක ශක්තියට හෝ ආලෝක ශක්තියට පරිවර්තනය වෙනකොට ඉබේම ඒ ක්‍රිස්ටල් වල තියෙන බැටරි වල ශක්තිය අඩුවෙනවා. Simple Physics

    කොච්චර හොඳද කවදාවත් battery බහින්නේ නැති බලය අඩු වෙන්නේ නැති Crystals තියෙනවනම්, මේ ලෝකේ තියෙන Energy Crisis එක එක රැයකින් ඉවරයි.

    පැටියා;11787485 said:
    විකෘතියක් :D
    එහෙම නෙවෙයි නම් ඒලියන්ස්ලා මෙහෙ ඇවිත් වහල්ලු විදියට වැඩ කරලා (කුලී වැඩ කරලා :rofl:)

    පැටියා;11787604 said:
    ඉතිං ඕකට පිරමීඩ හදන්න ඕනෙද? බැටරි බහින්නෙ නැති ඔය කියන ඒවා වලින් පණිවිඩයක් දෙන්න බැරි වුනාද පාලක මැදිරියට? :shocked:

    උංගෙ මහඑවුන්ට බැරිවුනාද ඔය යන්තර වලින් ඒ යානය වැටිච්ච තැන හොයාගන්න?

    පිස්සු බම්ප් වෙනව නේ බං? :P

    පැටියා;11787617 said:

    තුන්දෙනයිලු ආව්.....
    එකෙක් ගොනෙක් දක්කලා :P
    අන්ක් එවුං ටොයිලට් හෝදන්න ඇති මයෙ හිතේ :rofl:

    මෙන්න මේ ටිකට උත්තර හොයාගෙන එන්න ඔරා ගියෙ :D:yes:
    දැං ජංජාලෙ පීර පීර හොයනවලු. :P
    හමුබවුනොත් ඉක්මනට එයි. නැතත් තව ටිකකින් මොකක් හරි පච හෑල්ලක් කියාගෙන මෙතෙන්ට එයි. ලැජ්ජාවක් තියන එකෙක්යෑ ;)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පැටියා;11788548 said:
    මෙන්න මේ ටිකට උත්තර හොයාගෙන එන්න ඔරා ගියෙ :D:yes:
    දැං ජංජාලෙ පීර පීර හොයනවලු. :P
    හමුබවුනොත් ඉක්මනට එයි. නැතත් තව ටිකකින් මොකක් හරි පච හෑල්ලක් කියාගෙන මෙතෙන්ට එයි. ලැජ්ජාවක් තියන එකෙක්යෑ ;)

    :yes::yes::yes::cool::cool::cool:
     
    catmax

    Well-known member
  • Jan 3, 2011
    1,727
    164
    83
    අඩෝ උබල කැත මිනිස්සු බන් ...

    අපි aliens ගැන reserch කරන්න ගත්ත වීතරයි

    උබල ඒ පිට සක්වල ජිවියව එලව ගත්තා නේද

    :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :( :( :( :( :P :P :P
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අඩෝ උබල කැත මිනිස්සු බන් ...

    අපි aliens ගැන reserch කරන්න ගත්ත වීතරයි

    උබල ඒ පිට සක්වල ජිවියව එලව ගත්තා නේද

    :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :frown: :( :( :( :( :P :P :P

    2012 ට කලින් පොඩි මැසේජස් ටිකක් එනවා.ඊට පස්සේ අහසේ යුෆ් ඕ මහ දවල් යනවා පේනේවි.

    :D

    රිසච් කරන්න දෙයක් නෑ. 2012 අන්තිම වෙනකං ඉන්නකෝ, එතකොට යූ එෆ් ඕ ස් මහ දවල් යනව ලු. :cool::cool::cool:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පැටියා;11787604 said:
    ඉතිං ඕකට පිරමීඩ හදන්න ඕනෙද? බැටරි බහින්නෙ නැති ඔය කියන ඒවා වලින් පණිවිඩයක් දෙන්න බැරි වුනාද පාලක මැදිරියට? :shocked:

    උංගෙ මහඑවුන්ට බැරිවුනාද ඔය යන්තර වලින් ඒ යානය වැටිච්ච තැන හොයාගන්න?

    පිස්සු බම්ප් වෙනව නේ බං? :P
    ඒවා සේරම ඝට්ටනය නිසා ඔවුන්ගේ සන්නිවෙදන උපක්‍රම සමග හානිවුනා.ඒ වගේම පෘථිවියේ නියමයන් සහ ජ්‍යාමතික ගණිතයන් තුලින් වසර බිලියන ගානක ඉදිරි තාක්ෂනය පහදන්න බෑ. ඔවුන්ගේ පැමිනීම ඒ වෙනුවට ඊට වඩා ප්‍රබල දෙයක් තුලින් ලෝකයේ හුඟක් සංසිද්ධි පැහැදිලි කරනු ඇත.
     
    Oct 30, 2011
    131
    5
    0
    Orionstar අපිට ඔබව විශ්වාසයි මෙතැන කීපදෙනෙක්ට ඇරෙන්න මෙතරම් දේවල් දැනගන්න අනිවාර්යෙන්ම ඔබ විශේෂ කෙනෙක් විය යුතුයි නමුත් මේ එලියන්ලා ඇත්තටම හොද අය කියල අපි ස්ථිර කරගන්නේ කොහොමද? ඇත්තටම මෙයාල අපිට කැමතිවෙන්නේ ඇයි මොකක්ද එකට හේතුව? මෙයාල අපිව රවටනවා විය නොහැකිද?
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ඒවා සේරම ඝට්ටනය නිසා ඔවුන්ගේ සන්නිවෙදන උපක්‍රම සමග හානිවුනා.ඒ වගේම පෘථිවියේ නියමයන් සහ ජ්‍යාමතික ගණිතයන් තුලින් වසර බිලියන ගානක ඉදිරි තාක්ෂනය පහදන්න බෑ. ඔවුන්ගේ පැමිනීම ඒ වෙනුවට ඊට වඩා ප්‍රබල දෙයක් තුලින් ලෝකයේ හුඟක් සංසිද්ධි පැහැදිලි කරනු ඇත.

    Ai alien la apita udaw karanne/karala thiyenne? mokadda eken un balaporoththu wenne?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    පැටියා;11787604 said:
    ඉතිං ඕකට පිරමීඩ හදන්න ඕනෙද? බැටරි බහින්නෙ නැති ඔය කියන ඒවා වලින් පණිවිඩයක් දෙන්න බැරි වුනාද පාලක මැදිරියට? :shocked:

    උංගෙ මහඑවුන්ට බැරිවුනාද ඔය යන්තර වලින් ඒ යානය වැටිච්ච තැන හොයාගන්න?

    පිස්සු බම්ප් වෙනව නේ බං? :P

    ඒවා සේරම ඝට්ටනය නිසා ඔවුන්ගේ සන්නිවෙදන උපක්‍රම සමග හානිවුනා.

    වර්තමානයේ අහස් යාත්‍රාවක්‌ පාලක මැදිරියේ ග්‍රහණයෙන් මිදුනොත් එතනට තවත් rescue Helicopters එවල අර කඩා වැටුන යානා ගැන සොයනවා. සමහරවිට ඒ යානාවල හිටපු මිනිස්සු බේරාගන්නවා.

    ඉතින් මෙච්චර තාක්ෂණයක් තියෙන පිටසක්වලයින් අනිවාර්යයෙන් ම ඔබ කියූ පරිදි Worm Holes තුලින් ඇවිත් හැකි ඉක්මනින් ඔවුන් බේරාගන්නවා නියතයි. ඕකට පිරමිඩ හද හද ඉන්න ඕනද?
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    Orionstar අපිට ඔබව විශ්වාසයි මෙතැන කීපදෙනෙක්ට ඇරෙන්න මෙතරම් දේවල් දැනගන්න අනිවාර්යෙන්ම ඔබ විශේෂ කෙනෙක් විය යුතුයි නමුත් මේ එලියන්ලා ඇත්තටම හොද අය කියල අපි ස්ථිර කරගන්නේ කොහොමද? ඇත්තටම මෙයාල අපිට කැමතිවෙන්නේ ඇයි මොකක්ද එකට හේතුව? මෙයාල අපිව රවටනවා විය නොහැකිද?
    ටෙලිපතික් ක්‍රම මගින් ඉඔවුනොබලා මෙන්ම මීට කලින් ලොව ජීවත්වූ මානවයන් ඔවුන්ට කැමති බව දැන ගෙන ඉවරයි.මෙතන අපි එරෙහිව ඉන්න අයත් නොපෙන්නුවාට ඔවුන්ව අපේක්ෂා කරන,අපිට කැමති පිරිසක්.විශ්වාසය තහවුරු කරන එක විතරක් නෙවෙයි පැරණි මිත්‍යා විශ්වාසත් අපි දුරලනවා.
    ඒ වගේම ඔවුන් කිසිවක් ඔබෙන් ලබාගෙන නෑ.අරගත්තේ පවතින පැවතුන පරිණාමිත ජීවින්ගේ ජාන පිටපත්.ඒ වගේම පෘථිවියෙන් පැහරගත් දරුවන් රාශියක් ඔබට මග පෙන්වීමට පෘථිවිය කරා පැමිනිමට සූදනමින් සිටිත්.,
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    ආවා ආවා ඒලියන් සමග ෆේක් ආවා :lol::lol::lol: :lol::lol::lol:

    ආතල් බම්ප් :lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    ඒ වගේම පෘථිවියෙන් පැහරගත් දරුවන් රාශියක් ඔබට මග පෙන්වීමට පෘථිවිය කරා පැමිනිමට සූදනමින් සිටිත්.,

    අහෝ ඛේදයකි. මෙච්චර තාක්ෂනය දියුණ වෙලත් මනුස්සකම නැති හැටි:(:(:(. ඒ ළමයින්ව තම දෙමව්පියන්ගෙන් වෙන් කොට තම ලෝකයට රැගෙන යන්නේ කුමන සිතකින් ද?:frown::frown: ඒ දෙමව්පියන් කොච්චර දුක් වෙනවා ඇත්ද?:(:(
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    වර්තමානයේ අහස් යාත්‍රාවක්‌ පාලක මැදිරියේ ග්‍රහණයෙන් මිදුනොත් එතනට තවත් rescue Helicopters එවල අර කඩා වැටුන යානා ගැන සොයනවා. සමහරවිට ඒ යානාවල හිටපු මිනිස්සු බේරාගන්නවා.

    ඉතින් මෙච්චර තාක්ෂණයක් තියෙන පිටසක්වලයින් අනිවාර්යයෙන් ම ඔබ කියූ පරිදි Worm Holes තුලින් ඇවිත් හැකි ඉක්මනින් ඔවුන් බේරාගන්නවා නියතයි. ඕකට පිරමිඩ හද හද ඉන්න ඕනද?
    රාවණා හැර අන් සැවොම ඔවුන් සමග ගියා.ඔරියන් කණ්ඩයමක් ‍රැගෙන ගියා.රාවණා පෘථිවියේ සිටියේ ඔබලාට මග පෙන්වීමටයි.
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    අහෝ ඛේදයකි. මෙච්චර තාක්ෂනය දියුණ වෙලත් මනුස්සකම නැති හැටි:(:(:(. ඒ ළමයින්ව තම දෙමව්පියන්ගෙන් වෙන් කොට තම ලෝකයට රැගෙන යන්නේ කුමන සිතකින් ද?:frown::frown: ඒ දෙමව්පියන් කොච්චර දුක් වෙනවා ඇත්ද?:(:(

    නමුත් 2012 ලෝකය විනාශ වුනොත් වෙන හානිය ඊට වඩා වැඩියි.මීට වඩා මේක ගැන පිලිතුරු දෙන්න කැමති නෑ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒවා සේරම ඝට්ටනය නිසා ඔවුන්ගේ සන්නිවෙදන උපක්‍රම සමග හානිවුනා.ඒ වගේම පෘථිවියේ නියමයන් සහ ජ්‍යාමතික ගණිතයන් තුලින් වසර බිලියන ගානක ඉදිරි තාක්ෂනය පහදන්න බෑ. ඔවුන්ගේ පැමිනීම ඒ වෙනුවට ඊට වඩා ප්‍රබල දෙයක් තුලින් ලෝකයේ හුඟක් සංසිද්ධි පැහැදිලි කරනු ඇත.

    ඈ බං උඹ කිවුවා නේද උන්ට හැකියාවක් තියනවා කියලා වෙනම ක්‍රමේකට පණිවුඩ හුවමාරු කරගන්න. අර උං උඹට කතාකරනවා වගේ :P
    ඉතිං මොකටද ඔය ගරජමැටික්? :P

    ඔයා කලිං දැම්මා සිටසක්වල අවතාර මනුෂ්‍ය වෙසින් මෙහෙ හිටියා කියලා. ඒ විදියට ඇවිත් අරුං ටික එකක් යන්න බැරිවුනේ ඇයි?

    පිරමීඩ හදලා පෙන්නන්න පුලුවන් පෘතුවියේ ඉන්න තැන විතරනෙ. උං පෘතුවියට කඩාවැටුනා කියලා දැනගන්න ඒකෙන් බෑනෙ නේද?

    :D
     
    Status
    Not open for further replies.