අනී,..
ඔරා දන්න කියන පිට සක්කිලි ජීවියෝ ටිකක් එක්ක බෝඩ් මීටිං එකකට ගියේ,..
දැං එයි,..
ආ ඔව් ඔව්.. අද බොර්ඩ් මිටින් දවස තමයි.. මට අමතක උනා.. 

එක වෙන්න බෑනේ? ඕක Law of Conservation of Energy එකට සම්පූර්ණයෙන්ම විරුද්ධයි නේ? ඔය ක්රිස්ටල් වල තියෙන ශක්තිය චාලක ශක්තියට හෝ ආලෝක ශක්තියට පරිවර්තනය වෙනකොට ඉබේම ඒ ක්රිස්ටල් වල තියෙන බැටරි වල ශක්තිය අඩුවෙනවා. Simple Physics
කොච්චර හොඳද කවදාවත් battery බහින්නේ නැති බලය අඩු වෙන්නේ නැති Crystals තියෙනවනම්, මේ ලෝකේ තියෙන Energy Crisis එක එක රැයකින් ඉවරයි.
පැටියා;11787485 said:විකෘතියක්
එහෙම නෙවෙයි නම් ඒලියන්ස්ලා මෙහෙ ඇවිත් වහල්ලු විදියට වැඩ කරලා (කුලී වැඩ කරලා)
පැටියා;11787604 said:ඉතිං ඕකට පිරමීඩ හදන්න ඕනෙද? බැටරි බහින්නෙ නැති ඔය කියන ඒවා වලින් පණිවිඩයක් දෙන්න බැරි වුනාද පාලක මැදිරියට?
උංගෙ මහඑවුන්ට බැරිවුනාද ඔය යන්තර වලින් ඒ යානය වැටිච්ච තැන හොයාගන්න?
පිස්සු බම්ප් වෙනව නේ බං?![]()
පැටියා;11787617 said:
තුන්දෙනයිලු ආව්.....
එකෙක් ගොනෙක් දක්කලා
අන්ක් එවුං ටොයිලට් හෝදන්න ඇති මයෙ හිතේ![]()

පැටියා;11788548 said:මෙන්න මේ ටිකට උත්තර හොයාගෙන එන්න ඔරා ගියෙ
දැං ජංජාලෙ පීර පීර හොයනවලු.
හමුබවුනොත් ඉක්මනට එයි. නැතත් තව ටිකකින් මොකක් හරි පච හෑල්ලක් කියාගෙන මෙතෙන්ට එයි. ලැජ්ජාවක් තියන එකෙක්යෑ![]()

අඩෝ උබල කැත මිනිස්සු බන් ...
අපි aliens ගැන reserch කරන්න ගත්ත වීතරයි
උබල ඒ පිට සක්වල ජිවියව එලව ගත්තා නේද
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
2012 ට කලින් පොඩි මැසේජස් ටිකක් එනවා.ඊට පස්සේ අහසේ යුෆ් ඕ මහ දවල් යනවා පේනේවි.
![]()

ඒවා සේරම ඝට්ටනය නිසා ඔවුන්ගේ සන්නිවෙදන උපක්රම සමග හානිවුනා.ඒ වගේම පෘථිවියේ නියමයන් සහ ජ්යාමතික ගණිතයන් තුලින් වසර බිලියන ගානක ඉදිරි තාක්ෂනය පහදන්න බෑ. ඔවුන්ගේ පැමිනීම ඒ වෙනුවට ඊට වඩා ප්රබල දෙයක් තුලින් ලෝකයේ හුඟක් සංසිද්ධි පැහැදිලි කරනු ඇත.පැටියා;11787604 said:ඉතිං ඕකට පිරමීඩ හදන්න ඕනෙද? බැටරි බහින්නෙ නැති ඔය කියන ඒවා වලින් පණිවිඩයක් දෙන්න බැරි වුනාද පාලක මැදිරියට?
උංගෙ මහඑවුන්ට බැරිවුනාද ඔය යන්තර වලින් ඒ යානය වැටිච්ච තැන හොයාගන්න?
පිස්සු බම්ප් වෙනව නේ බං?![]()
ඒවා සේරම ඝට්ටනය නිසා ඔවුන්ගේ සන්නිවෙදන උපක්රම සමග හානිවුනා.ඒ වගේම පෘථිවියේ නියමයන් සහ ජ්යාමතික ගණිතයන් තුලින් වසර බිලියන ගානක ඉදිරි තාක්ෂනය පහදන්න බෑ. ඔවුන්ගේ පැමිනීම ඒ වෙනුවට ඊට වඩා ප්රබල දෙයක් තුලින් ලෝකයේ හුඟක් සංසිද්ධි පැහැදිලි කරනු ඇත.
පැටියා;11787604 said:ඉතිං ඕකට පිරමීඩ හදන්න ඕනෙද? බැටරි බහින්නෙ නැති ඔය කියන ඒවා වලින් පණිවිඩයක් දෙන්න බැරි වුනාද පාලක මැදිරියට?
උංගෙ මහඑවුන්ට බැරිවුනාද ඔය යන්තර වලින් ඒ යානය වැටිච්ච තැන හොයාගන්න?
පිස්සු බම්ප් වෙනව නේ බං?![]()
ඒවා සේරම ඝට්ටනය නිසා ඔවුන්ගේ සන්නිවෙදන උපක්රම සමග හානිවුනා.
ටෙලිපතික් ක්රම මගින් ඉඔවුනොබලා මෙන්ම මීට කලින් ලොව ජීවත්වූ මානවයන් ඔවුන්ට කැමති බව දැන ගෙන ඉවරයි.මෙතන අපි එරෙහිව ඉන්න අයත් නොපෙන්නුවාට ඔවුන්ව අපේක්ෂා කරන,අපිට කැමති පිරිසක්.විශ්වාසය තහවුරු කරන එක විතරක් නෙවෙයි පැරණි මිත්යා විශ්වාසත් අපි දුරලනවා.Orionstar අපිට ඔබව විශ්වාසයි මෙතැන කීපදෙනෙක්ට ඇරෙන්න මෙතරම් දේවල් දැනගන්න අනිවාර්යෙන්ම ඔබ විශේෂ කෙනෙක් විය යුතුයි නමුත් මේ එලියන්ලා ඇත්තටම හොද අය කියල අපි ස්ථිර කරගන්නේ කොහොමද? ඇත්තටම මෙයාල අපිට කැමතිවෙන්නේ ඇයි මොකක්ද එකට හේතුව? මෙයාල අපිව රවටනවා විය නොහැකිද?
ඒ වගේම පෘථිවියෙන් පැහරගත් දරුවන් රාශියක් ඔබට මග පෙන්වීමට පෘථිවිය කරා පැමිනිමට සූදනමින් සිටිත්.,

. ඒ ළමයින්ව තම දෙමව්පියන්ගෙන් වෙන් කොට තම ලෝකයට රැගෙන යන්නේ කුමන සිතකින් ද?
ඒ දෙමව්පියන් කොච්චර දුක් වෙනවා ඇත්ද?

රාවණා හැර අන් සැවොම ඔවුන් සමග ගියා.ඔරියන් කණ්ඩයමක් රැගෙන ගියා.රාවණා පෘථිවියේ සිටියේ ඔබලාට මග පෙන්වීමටයි.වර්තමානයේ අහස් යාත්රාවක් පාලක මැදිරියේ ග්රහණයෙන් මිදුනොත් එතනට තවත් rescue Helicopters එවල අර කඩා වැටුන යානා ගැන සොයනවා. සමහරවිට ඒ යානාවල හිටපු මිනිස්සු බේරාගන්නවා.
ඉතින් මෙච්චර තාක්ෂණයක් තියෙන පිටසක්වලයින් අනිවාර්යයෙන් ම ඔබ කියූ පරිදි Worm Holes තුලින් ඇවිත් හැකි ඉක්මනින් ඔවුන් බේරාගන්නවා නියතයි. ඕකට පිරමිඩ හද හද ඉන්න ඕනද?
අහෝ ඛේදයකි. මෙච්චර තාක්ෂනය දියුණ වෙලත් මනුස්සකම නැති හැටි. ඒ ළමයින්ව තම දෙමව්පියන්ගෙන් වෙන් කොට තම ලෝකයට රැගෙන යන්නේ කුමන සිතකින් ද?