2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
රාවණා හැර අන් සැවොම ඔවුන් සමග ගියා.ඔරියන් කණ්ඩයමක් ‍රැගෙන ගියා.රාවණා පෘථිවියේ සිටියේ ඔබලාට මග පෙන්වීමටයි.

Alien.png

machan oya aliens la kiyanne ponna set ekak neda? unge araka ne neda?
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
රාවණා හැර අන් සැවොම ඔවුන් සමග ගියා.ඔරියන් කණ්ඩයමක් ‍රැගෙන ගියා.රාවණා පෘථිවියේ සිටියේ ඔබලාට මග පෙන්වීමටයි.

:lol:
බොරු කියන්න එපා පොන්ටි. එතකොට පිරමීඩ හැදුවෙ පොලීසියෙන්ද?:rofl:
ඒ කියන්නෙ උං පිරමීඩ හදනංක උන්ගෙ එවුන්ට උං හිටපු තැන හොයාගන්න බැරි වෙලා.
කරන්න දෙයක් නැතිම තැනද පිරමීඩ ටිකක් වත් හදලා උන්ට ඉන්න තැන පෙන්නන්න ඕනෙ වුනේ? :P

බයිලානෙ බං :lol:
 
Last edited:

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
ටෙලිපතික් ක්‍රම මගින් ඉඔවුනොබලා මෙන්ම මීට කලින් ලොව ජීවත්වූ මානවයන් ඔවුන්ට කැමති බව දැන ගෙන ඉවරයි.
මෙතන අපි එරෙහිව ඉන්න අයත් නොපෙන්නුවාට ඔවුන්ව අපේක්ෂා කරන,අපිට කැමති පිරිසක්.
විශ්වාසය තහවුරු කරන එක විතරක් නෙවෙයි පැරණි මිත්‍යා විශ්වාසත් අපි දුරලනවා.
ඒ වගේම ඔවුන් කිසිවක් ඔබෙන් ලබාගෙන නෑ.අරගත්තේ පවතින පැවතුන පරිණාමිත ජීවින්ගේ ජාන පිටපත්.ඒ වගේම පෘථිවියෙන් පැහරගත් දරුවන් රාශියක් ඔබට මග පෙන්වීමට පෘථිවිය කරා පැමිනිමට සූදනමින් සිටිත්.,

:lol::lol::lol: :lol::lol::lol:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
පැටියා;11789067 said:
ඈ බං උඹ කිවුවා නේද උන්ට හැකියාවක් තියනවා කියලා වෙනම ක්‍රමේකට පණිවුඩ හුවමාරු කරගන්න. අර උං උඹට කතාකරනවා වගේ :P
ඉතිං මොකටද ඔය ගරජමැටික්? :P

ඔයා කලිං දැම්මා සිටසක්වල අවතාර මනුෂ්‍ය වෙසින් මෙහෙ හිටියා කියලා. ඒ විදියට ඇවිත් අරුං ටික එකක් යන්න බැරිවුනේ ඇයි?

පිරමීඩ හදලා පෙන්නන්න පුලුවන් පෘතුවියේ ඉන්න තැන විතරනෙ. උං පෘතුවියට කඩාවැටුනා කියලා දැනගන්න ඒකෙන් බෑනෙ නේද?

:D

රාවණා,ඇලෙක්සන්ඩර්, ඒබ්‍රහම ලින්කන්, ලෙනින් , චේගුවෙරා කියන්නේ එකම පිටසක්වල ජිවියාගේ පුනර්භවිත අවතාර
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    නමුත් 2012 ලෝකය විනාශ වුනොත් වෙන හානිය ඊට වඩා වැඩියි.මීට වඩා මේක ගැන පිලිතුරු දෙන්න කැමති නෑ.

    machn umbata berida apita podiyata hari saakshiyak pennanna??
    umba kiyana ewa wishwasa karanna puluwan widiye sulu deyak hari??
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රාවණා,ඇලෙක්සන්ඩර්, ඒබ්‍රහම ලින්කන්, ලෙනින් , චේගුවෙරා කියන්නේ එකම පිටසක්වල ජිවියාගේ පුනර්භවිත අවතාර

    එතකොට අවතාරද පොන්ටියෝ ඒ යානෙ ආවෙ. වහ කාපං :lol:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මම තමයි දියසෙන් කුමාරයා :dull:

    patta :D

    btw, everyone has forgotten the other guys. Predators. (remember alien vs predators? )

    I'm the one with connections to predators. I'm their official agent on earth. And predators are gonna take down all alien planets. And then they are gonna f*** their a**es.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඈ බං උඹ කිවුවා නේද උන්ට හැකියාවක් තියනවා කියලා වෙනම ක්‍රමේකට පණිවුඩ හුවමාරු කරගන්න. අර උං උඹට කතාකරනවා වගේ
    ඉතිං මොකටද ඔය ගරජමැටික්?

    ඔයා කලිං දැම්මා සිටසක්වල අවතාර මනුෂ්‍ය වෙසින් මෙහෙ හිටියා කියලා. ඒ විදියට ඇවිත් අරුං ටික එකක් යන්න බැරිවුනේ ඇයි?

    පිරමීඩ හදලා පෙන්නන්න පුලුවන් පෘතුවියේ ඉන්න තැන විතරනෙ. උං පෘතුවියට කඩාවැටුනා කියලා දැනගන්න ඒකෙන් බෑනෙ නේද?

    මේකට උත්තර දියං බං
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    patta :D

    btw, everyone has forgotten the other guys. Predators. (remember alien vs predators? )

    I'm the one with connections to predators. I'm their official agent on earth. And predators are gonna take down all alien planets. And then they are gonna f*** their a**es.

    :lol::lol::lol: :lol::lol::lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0

    :) ඔවු මම තමයි දියසෙන් කුමාරයා :)

    මට පිටසක්වලෙන් ඇවිත් කෙනෙක් කිව්වා :)

    මටත් නිකමට වගේ පොඩි කාලේ හිතුන මම මේ ලෝකෙට ආපු ලොකු පොරක් වෙන්න ඇති කියල :P
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    patta :D

    btw, everyone has forgotten the other guys. Predators. (remember alien vs predators? )

    I'm the one with connections to predators. I'm their official agent on earth. And predators are gonna take down all alien planets. And then they are gonna f*** their a**es.

    And the authorized dealer as well as the authorized service provider too.

    So, if you have bought any stuff from predators and having problem with it, you should bring them to me for warranty claims.

    If you bought them from aliens, you should take it to this guy (thread starter)
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    And the authorized dealer as well as the authorized service provider too.

    So, if you have bought any stuff from predators and having problem with it, you should bring them to me for warranty claims.

    If you bought them from aliens, you should take it to this guy (thread starter)

    මම දියසෙන් කුමාරයා. :)

    අන්තර්සක්වලේ මාව තමයි මේ රටේ භාරකාරය විදියට පත් කරන්නේ :yes::yes::yes:
     
    Last edited:

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මම දියසෙන් කුමාරයා. :)

    අන්තර්සක්වලේ මාව තමයි මේ රටේ භාරකාරය විදියට පත කරන්නේ :yes::yes::yes:

    ade.. matath beri weida ethana jobak set karaganna? :oo: anthar suck wale?
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0

    bro, honestly I admit that you have a great knowledge about certain things that we don't know.

    So if your argument is that Aliens are real and they do exist,

    what about Santa??

    is he real too? :love::love: (please tell me yes)

    btw, about that pic. why do they put him underwater and touch his boobs?
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Machan oya kiyala loke un Sex karanawada??
    mehe un wage??
     
    Status
    Not open for further replies.