THANKS ALL MY DEAR FRIENDS

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අද මම එලකිරියට ඇවිත් හරියටම අවුරුද්දයි
    ඒ කාලය තුල මට backup කරපු ඔක්කොම මගේ ෆ්රෙන්තෝ ටිකක මගේ බොක්කෙන්ම එන ආදරය ගව්රවය හිමි වෙනවා
    ඒ වගේම උබලගේ ඕනෑම දෙයකට මට කරන්න පුළුවන් ඕනෑම උදව්වක් කරනවා
    මම නම් ගම වශයෙන් කියන්නේ නැහැ හුගක් එවුන් මගේ පව්ද්ගලිකව පවා මිත්‍ර උනා ඒ ඔක්කොමටත් මට comment එකකින් පවා මාව උද්යෝගමත් කරපු අපි හැබැහින් නොදක හිටියත් සිතින් රැකගත් එම සහෝදරත්වය ඉදිරියටත් රැකගමු
    මම WICKILEAKS නොහොත් සෑමා
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    congratsbrojepgznmt.jpg



    :):):)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den


    CONGRATZ macho :D

    ඇර ඇර විකි අයිය :P


    aaae bola tho thama auruddada, mata mathaka aurudu ganak hetiya wage
    :P :P
    congrtz
    mage cabel msg1 awane

    matath eham hithenne naha ban :P

    Congratz Machan !!

    images


    batman-vs-wikileaks.jpg


    salesman-in-red-car-winks-animated_car_020.gif
    all in one :P

    අවුරුද්දක් ගෙවෙන මේ මොහොතේ මාත් කැමතියි ෆෙන්තෙක් වෙන්න.. :D
    me too bro

    thnx all again bros