අද මම එලකිරියට ඇවිත් හරියටම අවුරුද්දයි
ඒ කාලය තුල මට backup කරපු ඔක්කොම මගේ ෆ්රෙන්තෝ ටිකක මගේ බොක්කෙන්ම එන ආදරය ගව්රවය හිමි වෙනවා
ඒ වගේම උබලගේ ඕනෑම දෙයකට මට කරන්න පුළුවන් ඕනෑම උදව්වක් කරනවා
මම නම් ගම වශයෙන් කියන්නේ නැහැ හුගක් එවුන් මගේ පව්ද්ගලිකව පවා මිත්‍ර උනා ඒ ඔක්කොමටත් මට comment එකකින් පවා මාව උද්යෝගමත් කරපු අපි හැබැහින් නොදක හිටියත් සිතින් රැකගත් එම සහෝදරත්වය ඉදිරියටත් රැකගමු
මම WICKILEAKS නොහොත් සෑමා