~~බ්ලොසම්ස්~~

Blossom's

Member
Jan 4, 2012
30
1
0
400874_170172953083757_169441186490267_216164_788730846_n.jpg

392060_169441323156920_169441186490267_214691_318756582_n.jpg


We are getting orders now!!!

අපි මෙතෙක් cakes දැම්මේ ආයතන වලට විතරයි. ඒත් හැමෝගෙම ඉල්ලීම නිසා දැන් අපි
හැමෝටම ඕනෑම තැනකින් අපේ cakes ගන්න පුළුවන් විදියට පහසුකම් සලසනවා.
දැන් colombo විතරක් නෙමෙයි, අපේ cakes, Kalutara,Aluthgama, Ambalangoda, Matara යන නගර වලිනුත් ලබා ගන්න පුළුවන්.

390387_170165206417865_169441186490267_216157_1665264159_n.jpg

405141_169730956461290_169441186490267_215204_783843127_n.jpg

409281_169729533128099_169441186490267_215198_631236553_n.jpg

385384_169708023130250_169441186490267_215155_2111063384_n.jpg


For International orders please email us
[email protected]


මගේ මේ ව්‍යාපාරයට එළකිරි සහෝදරයන්ගෙන් නොමද සහයෝගයක් ලැබෙයි කියල

මම බලාපොරොත්තු වෙනවා :yes:

 
Last edited:

Blossom's

Member
Jan 4, 2012
30
1
0
සාම්පල් එකක් එවපන් බලන්න අපිටත්...
:)
ඉන්න,ගෙදරටම ගෙනත්දෙන්නම්!
මම එයාලගේ ඒජන්ට් කෙනෙක් බං! මගේ කොමිස් ඒක නැතුව උඹ කාපන්. මම ගෙනත් දෙන්නම් :D
 

maxshane

Member
Mar 30, 2007
73
2
0
ලංකාවේ company එකක් නිසා අපි කොහොමත් සහයෝගේ දෙනවා. ela
 

miniya

Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මචන් මාතර branch එක තියෙන්නේ කොයි හරියේද , මම දැකල නෑ නේ . අනික උබලගේ රත්මලානේ බ්‍රාන්ච් එක තියෙන්නේ කොයි හරියේද ?
     

    Blossom's

    Member
    Jan 4, 2012
    30
    1
    0
    මචන් මාතර branch එක තියෙන්නේ කොයි හරියේද , මම දැකල නෑ නේ . අනික උබලගේ රත්මලානේ බ්‍රාන්ච් එක තියෙන්නේ කොයි හරියේද ?

    we are only delivering to matara shops. if u want more information email us
     
    Last edited: