SLT 512k unlimited to 8mbps ADSL

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    Mage Line Upgrade karala, Eka Auto, Router Ake settings wala Pennawa 4Mbps Kiyala, Bt a Speed eka Neane bn, Thiyenne 512Kps 1n awa Speed ekamai :(
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    mama ada slt ekata gihin mage package eka 8mpbs walata upgrade kala. ada evening naththam heta wenakota 8mbps activate wei. balamuko line eke speed eka kohamada kiyala.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    carrot ale kaala wage.. good luck !!!

    මම දවසට පැය 8 විතර ඔෆිස් එකේ ඉන්නේ , ඩවුන්ලෝඩ් එකක් ඕන උනොත් එවෙලෙට දාගන්නවා , ගෙදර ආපුවාම පැය 3-4 ගෙදර කොම් එකේ ඉන්නේ , එතකොට ඕන වුනොත් ෆිල්ම් එකක් ටග් ගාල ඩවුන්ලෝඩ් කරන් බලන්න පුලුවන් , මාසෙට මගේ ගෙදර ධාරිතාව 15GB වගේ දැන්, 8bbps උනොත් තව 5-6 GB වැඩිවෙයි
    මගේ ගානට මේක හරි. මම කැරට් කාල නෑ
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    00020532.gif
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    835
    113
    In La Srinka
    මම දවසට පැය 8 විතර ඔෆිස් එකේ ඉන්නේ , ඩවුන්ලෝඩ් එකක් ඕන උනොත් එවෙලෙට දාගන්නවා , ගෙදර ආපුවාම පැය 3-4 ගෙදර කොම් එකේ ඉන්නේ , එතකොට ඕන වුනොත් ෆිල්ම් එකක් ටග් ගාල ඩවුන්ලෝඩ් කරන් බලන්න පුලුවන් , මාසෙට මගේ ගෙදර ධාරිතාව 15GB වගේ දැන්, 8bbps උනොත් තව 5-6 GB වැඩිවෙයි
    මගේ ගානට මේක හරි. මම කැරට් කාල නෑ
    thibba unlimited eka deela oka gaththa kiyanne carrot ale hodatama kemak thamai. ;)
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733

    mamath me oka gena thama hitanne. one de ikmanata banawa. balanwa:rolleyes:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    thibba unlimited eka deela oka gaththa kiyanne carrot ale hodatama kemak thamai. ;)

    mage internet usage eka masekata 21 gb walata wada adui. eka nisa mata me 8mbps package eka hondai kiyala mama hithanawa.

    my internet usage

    Nov:

    Total
    20,653.80 MB
    702:15:24

    Dec:

    Total
    9,747.36 MB
    483:54:15
    i already upgraded my ADSL package! now i'm waiting until they activate 8mbps ADSL on my line.
     
    Last edited:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    thibba unlimited eka deela oka gaththa kiyanne carrot ale hodatama kemak thamai. ;)

    මේක මගේ අවශ්‍යතාවය , අනික මගේ ඔෆිල් ලයින් එකත් අන්ලිමිටඩ් , මට ගෙදර ඇවිත් පැය ගානක් යනවා ෆිල්ම් එකක් බාන්න , මේක ආවාම පැය කාලයි , බාගයෙන් වැඩේ ඉවරයි.
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    mageth denata thiyenne unlimit 512 package eka 1600/=
    mata hithenawa 1490 ekata maaru wenna. weda karala gedara awama ikmanin film ekak baagena balanna mata one. youtube videos hita hita yana eka nethi karaganna one.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    mata pena widihata ape set ekama 8mb aragena ayeth slt ekata kelawanna wage yanne. mokak hari ayeth fup + fup kiyalawath dawida mun me para
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    ubalage 512 line eke speed eka wadi une nadda?
    ada 2mbps withara download speed ekak enawa.mun update karalada?
    mama package eka maru karanna kiyala kiwwe num naa
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    mama dan pawichchi karanne SLT 512kpbs unlimited package ekak. me package eka slt eke 8 mbps package ekata upgrade karana eka honda adahasakda ? 8mbps connection eke unlimited sellam naha. speed eka wadi wunata 35gb per month bandwidth limit ekak thiyenawa. ( peak 25 gb / off peak 10gb )

    mmmmm Wade nam Hodai wage:yes:But 8MB ma deida Bro?:confused:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මේක මගේ අවශ්‍යතාවය , අනික මගේ ඔෆිල් ලයින් එකත් අන්ලිමිටඩ් , මට ගෙදර ඇවිත් පැය ගානක් යනවා ෆිල්ම් එකක් බාන්න , මේක ආවාම පැය කාලයි , බාගයෙන් වැඩේ ඉවරයි.

    ඒක තමා බන්.අපි ඉස්සර රු2500+tax ගානේ ගෙව්වා මතකද 512 එකටත්,ඒකාලේ වැඩිය කාටවත් තිබ්බෙත් නෑනේ,මාත් දවසට 4GB විතර බෑව වෙනම PC එකක් තියාගෙන,දැන් ඉතින් උදේ 6ට ගිහින් හවස 6ට ඇවිත් ෆිල්ම් එකක් හරි youtube එකේ මොනවා හරි බලන එකනේ කරන්නේ.මාත් මේ කල්පනා කරන්නේ මාරු වෙනවද නැද්ද කියල බන් :/ උබේ ස්පීඩ් ඒක දැන් කියක් වගේද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    :yes:

    Bro oyath gattha neda Package 1ka?:)Kohomada bro Awlak nadda Speed wala?:D

    මම ලිඛිතව දන්වලා තියෙන්නේ , දවස් 2-3 හරියන්වයි කිව්වා , කොහොමත් 900Kbps-1Mb වේගයක් ගන්න පුලුවන්
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මේක රික්වෙස්ට් කරන්නේ කොහොමද ?
    අනික දවල්ට ස්පීඩ් එක අඩුද ? මම ඔෆ්ෆිස් එකට මේක දැම්මොත් මම දවල්ට විතරනේ ඉන්නේ, ඉතින් දවල්ට සිපීඩ් නැත්නම් වැඩක් නැහැ :(