eka thamai ban
සිංදුවක් දෙකක් බෑවට වැඩි වෙන එකක් නෑ..Film එකක් දෙකක් බෑවොත් උබට අහවල් එකත් උගස් තියන්න වෙයි..ඕකුන් කවද්ද අපිට වාසි වෙන්න බිල් එවුවේ ...![]()

... ithin 20GB pannama speed kochara withara adu wenawada kiyala thamai balanna one 
macho magenam 9.75 denawa 1 wenida endala patta speed mage web mate thiyenne
ambooo
ambooo![]()
![]()
ehenam ithin thiyena package eka hodaaa![]()
![]()

eka thamai ban
thiyena package eke nam mama maseta 20GB withara pavichikaranawa... ithin 20GB pannama speed kochara withara adu wenawada kiyala thamai balanna one
![]()


e wunata ban download karana film ikmanata download wela iwara wenakota thawa ekak danna hithenawaneumba ehenm kiwe danuth baanne 20GB kiyala![]()
![]()
![]()
eka nisa echara therumak na 
ඒ කියන්නේ මේකට ලිමිට් එකක් නැද්ද බං..Speed එක විතරද ලිමිට් වෙන්නේ??![]()
ow limit ekak na eth limit eka pannama speed eka 64kbps wenawaඒ කියන්නේ මේකට ලිමිට් එකක් නැද්ද බං..Speed එක විතරද ලිමිට් වෙන්නේ??![]()


e wunata ban download karana film ikmanata download wela iwara wenakota thawa ekak danna hithenawaneeka nisa echara therumak na
![]()

eka nam athamoka nathath ehenm umbe light billa nm ithuru wei wage meken![]()

ow neda mun kiyanne mehemane bn
Download and upload speed will be reduced to 64 kbps after reaching either maximum peak download volume or the total usage volume.
Additional volume can be requested with same speed - Note 03
ow limit ekak na eth limit eka pannama speed eka 64kbps wenawa![]()
![]()
facebook wath load wei da danne na 64kbps walin


ow ban oya limit eka pannama 64kbps denawa kiwwath mata nam sure na mun 50kbps wath dei da kiyala
අපේ දැන් තියෙන්නේ 512kbps නේ..ඒකෙන් දැන් එන ගාන ලිමිට් උනාම ඉතින් මට හිතා ගන්න පුලුවන්...අනික උන් අපේ speed එක අඩු කරයි බොරුවට අපේ ලිමිට් පැන්න කියලා..![]()


ow ban oya limit eka pannama 64kbps denawa kiwwath mata nam sure na mun 50kbps wath dei da kiyala
mokata limit ekata kalin denawa kiyala dala thiyenneth 2Mbps to 8Mbps e kiyanne 8Mbps ma hamba wenne na kiyana eka![]()


512kbps unlimited පැකේඡ එක මාරැ කරන්න එපා ආයේ ඡිවිතේට මෙහෙම පැකේඡ එකක් ගන්න හම්බ වෙන්නෙ නෑ අනික ඔය අලුත් පැකේඡවල ස්පීඩ් එක ට්ක කාලයයි දැන් ඔය පැකේඡ එකට කස්ටමර්ස් අද්ද ගන්න ඔනේ හින්ද ඔය ස්පීඩ්වැඩි කරල තියෙන්නෙ.



100%k ඇත්ත512kbps unlimited පැකේඡ එක මාරැ කරන්න එපා ආයේ ඡිවිතේට මෙහෙම පැකේඡ එකක් ගන්න හම්බ වෙන්නෙ නෑ අනික ඔය අලුත් පැකේඡවල ස්පීඩ් එක ට්ක කාලයයි දැන් ඔය පැකේඡ එකට කස්ටමර්ස් අද්ද ගන්න ඔනේ හින්ද ඔය ස්පීඩ්වැඩි කරල තියෙන්නෙ.

Mage Connection ekata ahema wela thiyenawa den 
Machan SLT un Ape Package Auto Maru Karnawa Aluth Package walata,Mage Connection ekata ahema wela thiyenawa den
![]()



Ubata 8Mbps enawada danUbata 8Mbps enawada dan




Enne Nea Bn, Speed wedi Keruwa dawase Idan Line Drop wenawa, Ape Eha geadra ekata Nam ENawa 4Mbps Ma, ekage Thibbeth 512Kbps 1k, den ekata 4Mb karala , Mage 4Mb Kalata Speed Ne, < Mata Kela wela bn,![]()