
Magic කිව්වොත් ඕන කෙනෙක් කැමති නේ! 

අද මම කියන්න යන්නේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් Magic TV show එකක් පිලිබදවය් !
මේක නිසා බොහෝ පිරිසක් තම මුදල් වියදම් කරමින් Magic බලන්න යන එක නතර කරා.
මේ Tv Show එක

" Magic 's Biggest Secrets Finally Revealed " 

ලෙස ලෝක ප්‍රසිද්දය !
මෙය මෙහෙයවන පුද්ගලයා මුහුණ ආවරණය කරා ගෙන සිටි.
ඔහුව සෑම විටම Mask Man ලෙස මේහි සදහන් කරය්.
පහතින් සිටින්නේ ඔහුය !
Mask Man Mask එක ගලවන Video එක මෙතනින් බලන්න!
මොහු Magic යනු බොරුවක් බව ඔප්පුකරය් !
ඔහු ලෝකයේ දැනට කර ඇති magic සියල්ලේම රහස් දැන් එලි කොට අවසානය !
මේ දිනවල ලංකාවේ satellite Tv තියෙන ය අනිවාර්යෙන් AXN Channel එක ඔස්සේ එය නරබනවා ඇති !
බලපු නැති අය අනිවාර්යෙන් බැලිය යුතු Tv Show එකකි මෙය!
මෙතනින් Download කරගන්න !
අනිවාර්යෙන් comment එකක් දාලම යන්න!
( මහන්සි වෙලා type කරේ)

රේප්+ දුන්නට අමනාප නැත ! 

Last edited:



