Duwata wenne patta case eka

opanayake

Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    ඔන්න තරුණ ගෑණු ළමයෙක් ෆේස්බුක් එකේ අලුතෙන් Add කරගත්ත අමුත්තෙක් එක්ක චැට් කර කර ඉන්නවා. ටික වෙලාවකින් අමුත්තා මෙහෙම අහනවා

    අමුත්තා : නංගී ඔයාගේ E-Mail Address එක දෙන්න පුලුවනිද? ;-)

    ගෑණු ළමයා : හා අයියේ දෙන්නම්... ලියා ගන්නකෝ
    ihaveaboyfriend.ilovehimalot@g[/SIZE][SIZE=4]etlost.com :p

    අමුත්තා : හා නංගී ලියා ගත්තා...මෙන්න මගේ එකත් ලියා ගන්න [email protected]

    හොදයි නම් SHARE කරන්නත් අමතක කරන්න එපා

    .
    .
    ┈┈╭━━━━━╮
    ┈┈┃╱╯╯╯╲┃
    ┈┈▇▏▇━▇▕▇
    ┈┈┈╲╰━╯╱┈ ▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼
    ┈┈┈╱▔▔▔╲▂╱▔▏ Like කජුවත්ත එක්සත් Cricket සමාජය
    ┈┈┈╲╲▂▕╲▂╱▔┈┈┈┈ ▲▲▲▲▲▲▲▲▲▲▲▲▲
    ▕▔▔▉▉▉▉▉░▔▔▔▔▏┈
     
    Last edited: