2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මෙතන ඉන්න අයට තියෙන ප්‍රශ්නය මම කියන දේ සත්‍යතාවය ගැනයි.නමුත් මෙතන ඉන්න හුඟක් අය මම කීව ප්‍රතිපත්ති වලට එකඟව අන්තර්සක්වලට එකතුවීමට කැමති බව පෙනී යන නිසා මට විශාල සතුටක් දැනේ.අප විසින් ගෙන ගිය මෙහෙයුම සාර්ථක බව සිතේ. සත්‍ය භාවය පිලිවඳ ඔබේ හිතේ තියෙන චකිතය 2012 වසර තුල තුරන්වෙන බව මම ඔබට සහතික වෙමි.
:):):)
 
33000W

Member

ඔය ප්‍රතිපත්ති වල තියනව නේද ආගම් අදහන්න බෑ කියල. අන්තර්සක්වල හරි මොන වල හරි කමක් නෑ. මොන යකා ඇවිල්ල කිවුවත් මම බුද්ධාගම අතාරින්නෙ නෑ. :no::no:
 
Last edited:

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මෙතන ඉන්න අයට තියෙන ප්‍රශ්නය මම කියන දේ සත්‍යතාවය ගැනයි.නමුත් මෙතන ඉන්න හුඟක් අය මම කීව ප්‍රතිපත්ති වලට එකඟව අන්තර්සක්වලට එකතුවීමට කැමති බව පෙනී යන නිසා මට විශාල සතුටක් දැනේ.අප විසින් ගෙන ගිය මෙහෙයුම සාර්ථක බව සිතේ. සත්‍ය භාවය පිලිවඳ ඔබේ හිතේ තියෙන චකිතය 2012 වසර තුල තුරන්වෙන බව මම ඔබට සහතික වෙමි.
    :):):)

    2012 anthima wenakan balan inna wenawada machan??
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    2012 anthima wenakan balan inna wenawada machan??
    නෑ.මේ අය ඊට කලින් එනවා.හැබයි අපි අකැමතිවුනොත් ඒ අය දෙසැම්බර් 21 පෘථිවිය විනාශ කරලා ඉවත් වෙනවා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නෑ.මේ අය ඊට කලින් එනවා.හැබයි අපි අකැමතිවුනොත් ඒ අය දෙසැම්බර් 21 පෘථිවිය විනාශ කරලා ඉවත් වෙනවා.
    ane me...sinhalen kiyannam..ponna katha nokia idapan...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ.මේ අය ඊට කලින් එනවා.හැබයි අපි අකැමතිවුනොත් ඒ අය දෙසැම්බර් 21 පෘථිවිය විනාශ කරලා ඉවත් වෙනවා.

    මම අද කිව්වා කියලා හිතේ තියාගනින්.
    දෙසැම්බර් 21 පෘථිවිය විනාශ කරන්නේ නෑ මොනා උනත්.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    නෑ.මේ අය ඊට කලින් එනවා.හැබයි අපි අකැමතිවුනොත් ඒ අය දෙසැම්බර් 21 පෘථිවිය විනාශ කරලා ඉවත් වෙනවා.

    aduma gane awurudde medadi wath apita podi hari signals ewida??

    June walata kalinwath??
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Godak articles wala Ashtar wa pennane Christian porak widiyata..!

    umbath Christian neda?

    Oya hadanne machange Agama hondai kiyala pennanna neweda?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නෑ.මේ අය ඊට කලින් එනවා.හැබයි අපි අකැමතිවුනොත් ඒ අය දෙසැම්බර් 21 පෘථිවිය විනාශ කරලා ඉවත් වෙනවා.

    ByeSsxT.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    නෑ.මේ අය ඊට කලින් එනවා.හැබයි අපි අකැමතිවුනොත් ඒ අය දෙසැම්බර් 21 පෘථිවිය විනාශ කරලා ඉවත් වෙනවා.

    ඒක මාර වැඩක් නෙ. කෝ එතකොට ඔය කියන අය ලග, සාධාරණය හහ්. මහා ලොකු මානුශ හිතවාදය කෝ එතකොට.... මේ මනුස්සයත් හරියට සාත්තර කරයෙක් වගේ, කමක් නැහැ ඇට නැති දිවනෙ නේද?
     
    Oct 30, 2011
    131
    5
    0
    Orionstar කියන්නෙ ඇත්තම වෙන්න ඕන මන් මේක 100% ක් විශ්වාස කරනවා Orionstar ට ජය වේවා !
     
    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    මෙතන ඉන්න අයට තියෙන ප්‍රශ්නය මම කියන දේ සත්‍යතාවය ගැනයි.නමුත් මෙතන ඉන්න හුඟක් අය මම කීව ප්‍රතිපත්ති වලට එකඟව අන්තර්සක්වලට එකතුවීමට කැමති බව පෙනී යන නිසා මට විශාල සතුටක් දැනේ.අප විසින් ගෙන ගිය මෙහෙයුම සාර්ථක බව සිතේ. සත්‍ය භාවය පිලිවඳ ඔබේ හිතේ තියෙන චකිතය 2012 වසර තුල තුරන්වෙන බව මම ඔබට සහතික වෙමි.
    :):):)

    comment ටික දැක්කහම ඒ ප්‍රතිපත්ති වලට කට්ටිය ගොඩක් කැමති කියල පේනවා :rofl:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පිටසක්වල ක්‍රිස්තියන්,කතොලික ආගම් විතරක් නෙවෙයි සියලූම අගම් ප්‍රතික්ශේප කරනවා.වසර ගනනකට කලින් ජීවත් වුන පිරිසක් නිර්මානය කරපු බොරු වලට යට වෙන්න තරම් බූරුවන්ගේ අඩවියක් නෙවෙයි පිටසක්වල.මේවා කියපු එවුන් සහ ඒවා විශ්වාස කරන අය තමයි මානසික රොගීන්. අස්තා ප්‍රමුඛ ඔරියන්ස් මණ්ඩලය ගෙන එන්නේ ශුභාරංචි පණිවුඩයක් තමයි.නමුත් ඒක ජේසූස් සහ දෙවියන් ගෙන එන මනක්කල්පිත මිත්‍යා පණිවුඩය නෙවෙයි.වසර බිලියන ගානක ආනගතය වෙත ඔබ කැඳවාගෙන යන ,අන්තර්සක්වල වෙත ඔබට පැමිනීමට කරන ශුභාරංචිය ‍රැගෙන අස්ථා ප්‍රමුක පිටසක්වල යානා මේ වෙනවිටත් පෘථිවියට ඉතා ආසන්නව සිටින බව මම කියනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,581
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ක්‍රිස්තියන්,කතොලික ආගම් විතරක් නෙවෙයි සියලූම අගම් ප්‍රතික්ශේප කරනවා.වසර ගනනකට කලින් ජීවත් වුන පිරිසක් නිර්මානය කරපු බොරු වලට යට වෙන්න තරම් බූරුවන්ගේ අඩවියක් නෙවෙයි පිටසක්වල.මේවා කියපු එවුන් සහ ඒවා විශ්වාස කරන අය තමයි මානසික රොගීන්. අස්තා ප්‍රමුඛ ඔරියන්ස් මණ්ඩලය ගෙන එන්නේ ශුභාරංචි පණිවුඩයක් තමයි.නමුත් ඒක ජේසූස් සහ දෙවියන් ගෙන එන මනක්කල්පිත මිත්‍යා පණිවුඩය නෙවෙයි.වසර බිලියන ගානක ආනගතය වෙත ඔබ කැඳවාගෙන යන ,අන්තර්සක්වල වෙත ඔබට පැමිනීමට කරන ශුභාරංචිය ‍රැගෙන අස්ථා ප්‍රමුක පිටසක්වල යානා මේ වෙනවිටත් පෘථිවියට ඉතා ආසන්නව සිටින බව මම කියනවා.

    ලොක්ක තව දවස් කීයක් විතර යයිද කස්ටිය එන්න?,ඔබාමා මිසයිල් එකක් යවයිද දන්නෑ පිටසක්වලින් අපිට වැඩක් දෙන්න එනව කියල!
    :baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Oct 30, 2011
    131
    5
    0

    ලොක්ක තව දවස් කීයක් විතර යයිද කස්ටිය එන්න?,ඔබාමා මිසයිල් එකක් යවයිද දන්නෑ පිටසක්වලින් අපිට වැඩක් දෙන්න එනව කියල!
    :baffled:

    :lol::lol::no::no::growl::growl:
     
    Status
    Not open for further replies.