මෙතන ඉන්න අයට තියෙන ප්රශ්නය මම කියන දේ සත්‍යතාවය ගැනයි.නමුත් මෙතන ඉන්න හුඟක් අය මම කීව ප්‍රතිපත්ති වලට එකඟව අන්තර්සක්වලට එකතුවීමට කැමති බව පෙනී යන නිසා මට විශාල සතුටක් දැනේ.අප විසින් ගෙන ගිය මෙහෙයුම සාර්ථක බව සිතේ. සත්‍ය භාවය පිලිවඳ ඔබේ හිතේ තියෙන චකිතය 2012 වසර තුල තුරන්වෙන බව මම ඔබට සහතික වෙමි.













