2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,578
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Challenge for a Orionstar - Umbe oya keyana powerful monitoring system eken mage first name eka keyapan balanna?
    d8CNhDJ.gif

    3X බම්ප් අනාත ඒලියන්ස්!
    gqJxtfN.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔය ඊයෙත් ඇවිත් ගිහින් තියෙන්නේ:P
    පොර ආප්ප කේස් ගැන ත්‍රෙඩ් දානවා මේ දවස්වල:lol:

    Cheeeyyaaa...!!! :shocked:

    Kalekin appayak dekketh nehe... :sorry: :love:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මේ යකා ,මේ කොහෙද යන පූසෝ ගැන මේ ත්‍රෙඩ් එකේ කියවන්න පටන් ගත්ත විතරයි මේ අද උදේ බලද්දී කොහෙවත් යන තඩි පූසෙක් අපේ ලිඳට වැටිලා මැරිලා :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේ යකා ,මේ කොහෙද යන පූසෝ ගැන මේ ත්‍රෙඩ් එකේ කියවන්න පටන් ගත්ත විතරයි මේ අද උදේ බලද්දී කොහෙවත් යන තඩි පූසෙක් අපේ ලිඳට වැටිලා මැරිලා :(

    :shocked: තෝ නේද පූවව ලිඳට දැම්මේ :growl::growl::growl::growl::growl::growl:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේ යකා ,මේ කොහෙද යන පූසෝ ගැන මේ ත්‍රෙඩ් එකේ කියවන්න පටන් ගත්ත විතරයි මේ අද උදේ බලද්දී කොහෙවත් යන තඩි පූසෙක් අපේ ලිඳට වැටිලා මැරිලා :(

    :shocked: තෝ නේද පූවව ලිඳට දැම්මේ :growl::growl::growl::growl::growl::growl:

    Puuwa paw machan :sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,578
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේ යකා ,මේ කොහෙද යන පූසෝ ගැන මේ ත්‍රෙඩ් එකේ කියවන්න පටන් ගත්ත විතරයි මේ අද උදේ බලද්දී කොහෙවත් යන තඩි පූසෙක් අපේ ලිඳට වැටිලා මැරිලා :(

    උබව මොනිටර් කරන්න ආව පූසෙක් GPS වැරදිල ලිදට වැටෙන්න ඇති!:(
     
    • Like
    Reactions: XpressM and Genuine

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    :shocked: තෝ නේද පූවව ලිඳට දැම්මේ :growl::growl::growl::growl::growl::growl:

    නෑ බන් බලපන්කො අද උදේ කාපු කෑම හදල තියෙන්නෙත් ලිඳෙන් අරගෙන :(

    මට වමනේ යන්න වගේ බන් :(
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අක්කිට ලයින් දාන උන්ට මම ගේම් දෙන්නේ නෑ ඩෝ :cool:
    උන්ට අක්කිම තමා ගේම දෙන්නේ :sorry:

    මට හෙන අප්පිරියයි බන් :dull:

    තඩි පූසෙක් :baffled:
     
    Status
    Not open for further replies.