නෙතට නෙත තියාගෙන සුභ පැතුම් නොපැතුවට පැතුවා සියලු සැප ඔබ වෙතට මා මෙසේ තනිකරලා වෙනතකට පියඹුවාට නොපැතුවමි මා ඔබට වරදින්න කිසිදාක