++++ Badu +++++

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙහෙමයි..

    1286428.png

    උබට මේක ගන්න ඕනි නම් account එකට ලොග් වෙලා ADD TO CART click කරන්න..
    මේකේ එකට ලොග් වෙලා ගොඩක් වෙලා තියෙන් නැහැ අනිත් සයිට් වල වගේ, උඩ MENU click කරාම එන tab එකේ ඔයාගේ welcome+ නම තියනවද බලන්න..
    මම ලොග් වෙලා නැති SIGN IN නිසයි වැටිල තියෙන්නේ..
    දැන් උඩ tab එකේ තියන CHECK OUT click කරන්න..

    Last edited:
    • Like
    Reactions: nelik

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    1286450.png

    එතකොට මේ page එකට එයි..
    ඒකේ shipping method eka Air mail dunnot free shipping.. (recommended)
    Then
    method 1 - Checkout with Paypal click karala pay karanna..

    එතකොට අහන Address එක හරියට දෙන්න..

    පස්සේ දවස් දෙකකින් වගේ Item එක Ship කරාම මෙන්න මේ වගේ Chinese අක්ක කෙනෙක් ඒක අල්ලන් ඉන්න poto එකක් දාල තියෙයි:rofl::rofl:..

    2222sr.jpg
     
    Last edited:

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    1286450

    එතකොට මේ page එකට එයි..
    ඒකේ shipping method eka Air mail dunnot free shipping.. (recommended)
    Then
    method 1 - Checkout with Paypal click karala pay karanna..

    එතකොට අහන Address එක හරියට දෙන්න..

    පස්සේ දවස් දෙකකින් වගේ Item එක Ship කරාම මෙන්න මේ වගේ Chinese අක්ක කෙනෙක් ඒක අල්ලන් ඉන්න poto එකක් දාල තියෙයි:rofl::rofl:..

    loku help ekak kare ok

    rep damma ... aye mathak unama aye denawa ammapa :)
     
    • Like
    Reactions: sudeewa