මේ ප්ලෙන් එකට මොකද දන්නේ නෑ වෙලා තියෙන්නේ. හෝදලා වත් නෑ. මම නම් හිතන්නේ මේ ප්ලේන් එක හදිස්සි ගොඩබෑමකට වත් ආවා කියලා


loku hinda hodanna amaru ati banඅඩේ කලින් කිව්වේ A380 කටුනායකට බස්සන්න බෑ කියලනේ...RunWay එක පලල මදි කියල කිව්වෙ![]()
Machan umba mona departmnt 1k da??

දන්න එකෙක් කියපියවුකෝ ටැක් එක පලල් මදිනම් මේක බාලා තියෙන්නේ කෝමද කියලා

polawa touch wenne wings nemene ban!!! tyres ne
un lassanata bawa ban
lokuma seen1 meke doors hena uda tiyenne
so ape facilities madi machan passengers side 1n baladdi
mamat pics tikak damma balapan
http://www.elakiri.com/forum/showthread.php?t=1303498
ඕකෙ ඉස්සරහින් කොහොමද බන් ලොකුද පොඩිද කියන්නෙ ... පැත්තෙන් ගත්තු ෆොටෝ එකක් දාපන්![]()


ela ela... lankawa dan hoda wenawa tika tika

