ලාකුම යානය ( A 380 ) කටුනායක එයි

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    here is another Pic of A380 visit..!!
    A380atcolombo.jpeg

    tnx a lot matchan
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ ප්ලෙන් එකට මොකද දන්නේ නෑ වෙලා තියෙන්නේ. හෝදලා වත් නෑ. මම නම් හිතන්නේ මේ ප්ලේන් එක හදිස්සි ගොඩබෑමකට වත් ආවා කියලා
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මේ ප්ලෙන් එකට මොකද දන්නේ නෑ වෙලා තියෙන්නේ. හෝදලා වත් නෑ. මම නම් හිතන්නේ මේ ප්ලේන් එක හදිස්සි ගොඩබෑමකට වත් ආවා කියලා

    ow emergency landing thama :baffled::oo:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දන්න එකෙක් කියපියවුකෝ ටැක් එක පලල් මදිනම් මේක බාලා තියෙන්නේ කෝමද කියලා

    polawa touch wenne wings nemene ban!!! tyres ne
    un lassanata bawa ban
    lokuma seen1 meke doors hena uda tiyenne
    so ape facilities madi machan passengers side 1n baladdi :D

    mamat pics tikak damma balapan
    http://www.elakiri.com/forum/showthread.php?t=1303498
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕකෙ ඉස්සරහින් කොහොමද බන් ලොකුද පොඩිද කියන්නෙ ... පැත්තෙන් ගත්තු ෆොටෝ එකක් දාපන් :P

    බර මැනපන් :P:rofl: