2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
lots of people asking various questions.First I have to say that I am not a person who knows everything.But I can assure you 100% that I am a man who knows something.The thing I know is very important.I am working under the guidance of aliens.I do not write only here.I have revealed them in various people.I cant reveal it as these infoormation caontain personal details of certain people.
 
sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

can alien read humans mind. ?

are alien love humans? :P
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
ඔයාලා මේක හිතේ තියාගන්න.මම හැමදෙයක්ම දත් කෙනෙක් නෙවෙයි.නමුත් මම යම් කිසි වැදගත් දෙයක් දන්නවා.ඒ වගේම පිටසක් වල ජීවින් මේ වසර තුල පෘථිවියට බලපෑමක් කරනවා.
I am not a man who knows everything.But I am a man who knows something.
 
*ahem*ahem :P
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
can alien read humans mind. ?

are alien love humans? :P
සමහර පිටසක්වල ජීවින්ට පුලුවන්.හැමෝටම නෙවෙයි.නමුත් මම දන්න ඔරියන්ස්ලාට පුලුවන්.මම කීවනේ ඔයාට .ඔයා පූසාට කතා කරන්න.ඒක එහෙට ඇහෙනවා.පූසෝ විතරක් නෙවෙයි ඒ අය රාජාලියා කියන ඊගල් පක්ෂියා පවා ඈත කාලයේ පාවිච්චි කරා.
yes they love humans.
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
මට තව වැදගත් දෙයක් කියන්න තියෙනවා.මේ වසරේ පෘථිවියේ පාලනයට පිටසක්වල පාලකයෙක් පත් වෙනවා. කවුද කියන්න මම දන්නේ නෑ.හැබයි මෙහේ ඉන්න එවුන්ට වඩා හුඟක්ම හොඳයි. වසර ගානක් අපේ අයව පිටසක්වලට ඕන විදිහට මානසිකව හදන්න ඕනි.මේ අපි ඉන්න තත්වය භයානකයි.මුදල් භාවිතය නිසා සහ ධනවාදය,අසමානතාවය නිසා හුඟක් අපරාධකරුවන්,අපරාධ මානසිකත්වයේ ඉන්න අය පෘථිවියේ සිටිනවා.ආගම්වාදීන්,ජාතිවාදින් ඉන්නවා.මේ අයට අන්තර් සක්වල තුල කිසිම ඉඩක් නෑ.මේක මම හැමතිස්සෙම කියන එකක්.නව පරපුර පිටසක්වල අධ්‍යාපනය නිසා වෙනස් අදහස් ඇති පිරිසක්.මේකට පරම්පරා කීපයක් යන්න පුලුවන්.එතකම් සීමිත අවසරයක් තමයි අපිට අන්තර්සක්වල තුල ඇත්තේ.සීමිත ප්‍රදේශයකට අපිට යන්න පුලුවන්.හැබයි සියලුම තොරතුරු ලැබෙනවා.තාක්ෂනයේ සහයෝගය ලැබෙනවා.අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝකවල ඉදිකරන ජනාවාස වලට උදව් කරන්න අපිට යන්න වෙනව.හුඟක් බරපතල වැඩ තාක්ෂනය තුලින් කරනවා.පොඩි පොඩි දෙවල් තරුනයන්ට ගිහින් කරන්න පුලුවන්.
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
Most important thing is we are going to have a alien King.I mean alien structure to rule us for few generation.After that there is no rulers or kings.It is automatic system.
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
විශ්වය තුල ජීවින් රහිත ග්‍රහලෝක ප්‍රමාණය 99.999% ක් වගේ.ඒ කියන්නේ අපිට ඕනතරම් ඉඩ සහ සම්පත් තියෙනවා.විශ්වයේ ජනගහනය වැඩි නෑ.ජීවින්ට ඕන තරම් ඉඩ කඩ තියෙනවා. ඕන තරම් පහසුකම් තියෙනවා.
නමුත් ඒ වගේම පිටසක්වල ජීවින් අත තියලා නැති නමුත් නිරීක්ෂනය කරන ග්‍රහලෝකත් මිලියන ගානක් විතර ඇති.
 
33000W

Member
සමහර පිටසක්වල ජීවින්ට පුලුවන්.හැමෝටම නෙවෙයි.නමුත් මම දන්න ඔරියන්ස්ලාට පුලුවන්.මම කීවනේ ඔයාට .ඔයා පූසාට කතා කරන්න.ඒක එහෙට ඇහෙනවා.පූසෝ විතරක් නෙවෙයි ඒ අය රාජාලියා කියන ඊගල් පක්ෂියා පවා ඈත කාලයේ පාවිච්චි කරා.
yes they love humans.

රාජාලියෝ කොහොමද මිනිස්සු කතාකරන ඒව අහන්නෙ? උන් ගෙ වැඩේ හාවෙක්:shocked: හරි මීයෙක් හරි:shocked: අල්ලන එකනෙ. (දන්නෝ දනිති):lol::lol::lol:
 
Last edited:

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    lots of people asking various questions.First I have to say that I am not a person who knows everything.But I can assure you 100% that I am a man who knows something.The thing I know is very important.I am working under the guidance of aliens.I do not write only here.I have revealed them in various people.I cant reveal it as these infoormation caontain personal details of certain people.
    සහෝදරයා හෝ සහෝදරිය..........
    මට ඇත්තේ එකම පැනයක් පමණයි....!!!!!
    ඔබ පිටසක්වල ජීවින් ගේ මග පෙන්වීම යටතේ වැඩ කරන නිසා ද මෙවැනි අන්තගාමී, අන්තවාදී ආගමික සමාජ කණ්ඩායමක සාමාජිකයෙක් වූයේ...........?????

    http://www.elakiri.com/forum/group.php?groupid=239
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :lol::lol::lol::lol:
    බඩු මාට්ටු
    ආවා මෙතන පිටසක්වල ආගම් ගැන කියලා දෙන්න
    කාලකන්නි පරයා:angry:
     
    33000W

    Member
    සහෝදරයා හෝ සහෝදරිය..........
    මට ඇත්තේ එකම පැනයක් පමණයි....!!!!!
    ඔබ පිටසක්වල ජීවින් ගේ මග පෙන්වීම යටතේ වැඩ කරන නිසා ද මෙවැනි අන්තගාමී, අන්තවාදී ආගමික සමාජ කණ්ඩායමක සාමාජිකයෙක් වූයේ...........?????

    http://www.elakiri.com/forum/group.php?groupid=239

    :shocked::shocked::shocked::shocked::angry::angry::angry::angry:
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මම මේකේ සිරියස් මෙම්බර් කෙනෙක් නෙවෙයි.මේ අය රික්වෙස්ට් එකක් එවලා තිබුනා මම ආපු කාලේ.ඉතින් ඒක ක්ලික් කරා විතරයි.වෙන මොකවත් එතන නෑ.මම උපතින් ක්‍රිස්තියන් කෙනෙක්.ඒක නිසා මම ආපු කාලේ මම ඒක කීවම ටොපොලජි කියන ගර්ල් තමයි ඕක එවලා තියෙන්නේ.නමුත් මම දැන් ක්‍රිස්තියන් නෙවෙයි.මම යාලු වෙලා ඉන්න කෙල්ල බෞද්ධ නිසා,මමත් නිසා බෞද්ධ වුනා. බුද්ධාගම ක්‍රිස්තියන් ආගමට වඩා හුඟක් ගැඹුරු ආගමක්.නමුත් මම දැන් පිටසක්වල සම්බන්ධය නිසා මොන ආගමකවත් නෑ.
    පිටසක්වල ජීවින් මට කීවා ක්‍රිස්තියන් ආගම කියන්නේ බොරුවක් කියලා.සියලූම ආගම් වල තියෙන්නේ පුරාතන මිනිස්සු කියපු බේගල් ගොඩක්.ඒවට තව බොරු එකතු කරලා ගෙනයන වැඩ පිලිවෙලක්.

    :lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම මේකේ සිරියස් මෙම්බර් කෙනෙක් නෙවෙයි.මේ අය රික්වෙස්ට් එකක් එවලා තිබුනා මම ආපු කාලේ.ඉතින් ඒක ක්ලික් කරා විතරයි.වෙන මොකවත් එතන නෑ.මම උපතින් ක්‍රිස්තියන් කෙනෙක්.ඒක නිසා මම ආපු කාලේ මම ඒක කීවම ටොපොලජි කියන ගර්ල් තමයි ඕක එවලා තියෙන්නේ.නමුත් මම දැන් ක්‍රිස්තියන් නෙවෙයි.මම යාලු වෙලා ඉන්න කෙල්ල බෞද්ධ නිසා,මමත් නිසා බෞද්ධ වුනා. බුද්ධාගම ක්‍රිස්තියන් ආගමට වඩා හුඟක් ගැඹුරු ආගමක්.නමුත් මම දැන් පිටසක්වල සම්බන්ධය නිසා මොන ආගමකවත් නෑ.
    පිටසක්වල ජීවින් මට කීවා ක්‍රිස්තියන් ආගම කියන්නේ බොරුවක් කියලා.සියලූම ආගම් වල තියෙන්නේ පුරාතන මිනිස්සු කියපු බේගල් ගොඩක්.ඒවට තව බොරු එකතු කරලා ගෙනයන වැඩ පිලිවෙලක්.

    :lol::lol:
    අනේ නිකන් පල යකෝ යන්න
    උඔයි මායි එක්ක කතා කරන පිටසක්වලයෝ
    තෝ වගේ රිලා පිස්සෙක්ව ඒජන්ට් කරගන්න තරම් උන් ගොන් හැත්තක්ද උඔ කියන විදිහට???
    එන්න කියපන් උඔගේ ඔය ජීවියෙක් දෙන්නෙක් මේ පැත්තේ
    මං උන්ට විශ්වය ගැන ලෙසන් එකක් දෙන්නම්
    උඔ හිතුවද උඔගේ ඔය ගොන් කථා විශ්වාස කරන්න තරම් මේක ගොන්නුන්ගෙන් පිරිණු ගව පට්ටියක් කියලා
    ලොල් දාගෙන ටෝක් කරන ගෑණි අපි දන්නෑනේ මේ එලකිරියේ
    පූසා බලපන් ඇති ගවුම අස්සේ
    මැට්ටි
    දැන් මෙතන බොරුවට අපුල්ලන්නද එන්නේ බුද්ධාගම ගැන?
    මට කියපන් උඔගේ ඇඩ්‍රස් එක
    මං එනවා උඔව ඔතනම මරලා දාන්න
    එතකොට කියපන් උඔගේ පිටසක්වල යාලුවන්ට උඔව බේරගන්න කියලා
    එතකොට අපිට පික්ස් අරන් 18+ රෑන්ක් එකට එලකිරියේ පෝස්ට් කලෑකි:cool:
     
    උඹලා වගේ හාල් පාරුවො එක්ක මෙතන වාද කරන්න මට උවමනාවක් නෑ.
     
    Status
    Not open for further replies.