SLT 8Mbp/s = (1MB/s) My New Speed

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    macho unlimited packages thiyena kavuruvath ganna epa
    unlimited ayata kelavanna oya package tika hadunva dunne:P

    onna denatath limted packages thiyena ayata (kalinma kela vechcha ayata meka hondayi)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ඕකට අහුවෙන්න එපා මුන් හදන්නේ අන්ලිමිටඩ් ඒවාට කෙලවන්න
    meeeka munge game ekak ban mun hadanne 512 eke case yata gahanna :angry: api kamaththen ayin kala wagee wenawane :( speed thibila kannada ban limited nam shik minissu pat pat gaala andaganna puluwan mee seen eka daala :angry:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    ටෙලිකොම් මුලාවට අහු උනාද?:sorry:

    ඔයාලගෙ කලින් තිබුන Unlimited හෝම් පැකේජ් එක
    512kbps / 8 = 64KBps ස්පීඩ් එක.

    64KB * තත්පර 60 = 3.8MB විනාඩියකට බාගන්න පුලුවන්
    3.8MB * මිනිත්තු 60 = 228MB පැයකට බාගන්න පුලුවන්
    228MB * පැය 24 = 5.4GB දවසකට බාගන්න පුලුවන්
    5.4GB * දවස් 30 = 162GB මාසෙකට බාගන්න පුලුවන්:)

    කොච්චර ස්පීඩ් අඩු උනත් අනිවා 100GB මාසෙකට බාගන්න පුලුවන් පරණ අන්ලිමිටඩ් පැකේජ් එකෙන්!:)

    ඒත් අලුත් 1490 Web mate පැකේජ් එකේ ඔයාලට 8mbps / 8 = 1 MBps ස්පීඩ් එකක් දෙනවා:frown:

    ඔයා කියයි 8Mbps එක මරුනේ කියලා.ඒත් ඔයාට දවසකට හම්බවෙන්නෙ මෙච්චරයි.:oo:

    25GB / දවස් 30 = 830MB තමා! දවසකට 830 MB ඇතිද? :baffled::dull:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    11.gif
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ටෙලිකොම් මුලාවට අහු උනාද?:sorry:

    ඔයාලගෙ කලින් තිබුන Unlimited හෝම් පැකේජ් එක
    512kbps / 8 = 64KBps ස්පීඩ් එක.

    64KB * තත්පර 60 = 3.8MB විනාඩියකට බාගන්න පුලුවන්
    3.8MB * මිනිත්තු 60 = 228MB පැයකට බාගන්න පුලුවන්
    228MB * පැය 24 = 5.4GB දවසකට බාගන්න පුලුවන්
    5.4GB * දවස් 30 = 162GB මාසෙකට බාගන්න පුලුවන්:)

    කොච්චර ස්පීඩ් අඩු උනත් අනිවා 100GB මාසෙකට බාගන්න පුලුවන් පරණ අන්ලිමිටඩ් පැකේජ් එකෙන්!:)

    ඒත් අලුත් 1490 Web mate පැකේජ් එකේ ඔයාලට 8mbps / 8 = 1 MBps ස්පීඩ් එකක් දෙනවා:frown:

    ඔයා කියයි 8Mbps එක මරුනේ කියලා.ඒත් ඔයාට දවසකට හම්බවෙන්නෙ මෙච්චරයි.:oo:

    25GB / දවස් 30 = 830MB තමා! දවසකට 830 MB ඇතිද? :baffled::dull:
    issara mama dawsata 4GB withra bawa :P :P
    dannm dawasata 300MB wath na :(
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    issara mama dawsata 4GB withra bawa :P :P
    dannm dawasata 300MB wath na :(

    මුන් මිනිස්සු අංක විජ්ජා පෙන්නල ගොනාට අන්දනව.
    මේ සීන් එක හැමෝටම කියහන් මචන්..:growl:
     
    0705741

    Junior member
  • Mar 27, 2009
    860
    19
    18
    In her Heart

    උඹ නොවැම්බර් මාසේ ගිගාබයිට් 307ක් බෑවද?
    තවත් අමු නයෙක් වගේ නෙ
    :lol:

    gb315 k kiyanne nothing bnz 24hrs pc eka on karala sthiyapan films torrent down wenna dala oita wadiya puluwan man office eken down karane patt aspeed line ekak tiyenne 315gb nothing bun SLT ekata thibuna oya 1490/- package eka 25gb fup karala limit pannata passe 512kbps denna ehema unanam sadaranai oka maha jara wadak broadband kiyala nama dagattata64kbps kiyanne dialupne bun
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ටෙලිකොම් මුලාවට අහු උනාද?:sorry:

    ඔයාලගෙ කලින් තිබුන Unlimited හෝම් පැකේජ් එක
    512kbps / 8 = 64KBps ස්පීඩ් එක.

    64KB * තත්පර 60 = 3.8MB විනාඩියකට බාගන්න පුලුවන්
    3.8MB * මිනිත්තු 60 = 228MB පැයකට බාගන්න පුලුවන්
    228MB * පැය 24 = 5.4GB දවසකට බාගන්න පුලුවන්
    5.4GB * දවස් 30 = 162GB මාසෙකට බාගන්න පුලුවන්:)

    කොච්චර ස්පීඩ් අඩු උනත් අනිවා 100GB මාසෙකට බාගන්න පුලුවන් පරණ අන්ලිමිටඩ් පැකේජ් එකෙන්!:)

    ඒත් අලුත් 1490 Web mate පැකේජ් එකේ ඔයාලට 8mbps / 8 = 1 MBps ස්පීඩ් එකක් දෙනවා:frown:

    ඔයා කියයි 8Mbps එක මරුනේ කියලා.ඒත් ඔයාට දවසකට හම්බවෙන්නෙ මෙච්චරයි.:oo:

    25GB / දවස් 30 = 830MB තමා! දවසකට 830 MB ඇතිද? :baffled::dull:
    මචන් ඔහොම උනාට අපිට එන ස්පිඩ් එකේ හැටියට පැයට ගන්න පුලුවන් 218MB වගේ නේද ? :confused::confused::confused:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    පොඩ්ඩා;11820792 said:
    මචන් ඔහොම උනාට අපිට එන ස්පිඩ් එකේ හැටියට පැයට ගන්න පුලුවන් 218MB වගේ නේද ? :confused::confused::confused:

    :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ටෙලිකොම් මුලාවට අහු උනාද?:sorry:

    ඔයාලගෙ කලින් තිබුන Unlimited හෝම් පැකේජ් එක
    512kbps / 8 = 64KBps ස්පීඩ් එක.

    64KB * තත්පර 60 = 3.8MB විනාඩියකට බාගන්න පුලුවන්
    3.8MB * මිනිත්තු 60 = 228MB පැයකට බාගන්න පුලුවන්
    228MB * පැය 24 = 5.4GB දවසකට බාගන්න පුලුවන්
    5.4GB * දවස් 30 = 162GB මාසෙකට බාගන්න පුලුවන්:)

    කොච්චර ස්පීඩ් අඩු උනත් අනිවා 100GB මාසෙකට බාගන්න පුලුවන් පරණ අන්ලිමිටඩ් පැකේජ් එකෙන්!:)

    ඒත් අලුත් 1490 Web mate පැකේජ් එකේ ඔයාලට 8mbps / 8 = 1 MBps ස්පීඩ් එකක් දෙනවා:frown:

    ඔයා කියයි 8Mbps එක මරුනේ කියලා.ඒත් ඔයාට දවසකට හම්බවෙන්නෙ මෙච්චරයි.:oo:

    25GB / දවස් 30 = 830MB තමා! දවසකට 830 MB ඇතිද? :baffled::dull:
    AIO Dawasakata 830MB Mona Karannada Appaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa:dull::dull: mama Ada Dawasatama 600MB Films Dekakma Bewa Jack Ass :rolleyes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ටෙලිකොම් මුලාවට අහු උනාද?:sorry:

    ඔයාලගෙ කලින් තිබුන Unlimited හෝම් පැකේජ් එක
    512kbps / 8 = 64KBps ස්පීඩ් එක.

    64KB * තත්පර 60 = 3.8MB විනාඩියකට බාගන්න පුලුවන්
    3.8MB * මිනිත්තු 60 = 228MB පැයකට බාගන්න පුලුවන්
    228MB * පැය 24 = 5.4GB දවසකට බාගන්න පුලුවන්
    5.4GB * දවස් 30 = 162GB මාසෙකට බාගන්න පුලුවන්:)

    කොච්චර ස්පීඩ් අඩු උනත් අනිවා 100GB මාසෙකට බාගන්න පුලුවන් පරණ අන්ලිමිටඩ් පැකේජ් එකෙන්!:)

    ඒත් අලුත් 1490 Web mate පැකේජ් එකේ ඔයාලට 8mbps / 8 = 1 MBps ස්පීඩ් එකක් දෙනවා:frown:

    ඔයා කියයි 8Mbps එක මරුනේ කියලා.ඒත් ඔයාට දවසකට හම්බවෙන්නෙ මෙච්චරයි.:oo:

    25GB / දවස් 30 = 830MB තමා! දවසකට 830 MB ඇතිද? :baffled::dull:

    මටනම් ඇති මචන් , ගෙදර එන්නේ හවස 6 , කොම් එකට එන්ටර් වෙන්නේ 8 විතර , පැය 3 මොනාහරි කලා නිදාගත්තා , ෆිල්ම් එක බාලා බලාගන්න බෑනෙ 512 එකෙන් , එහෙනම් උදේට ඔන් කරල යන්න ඕන , බොරු වැඩක් ,මටනම් මේකහොදා , අවශ්‍යතාවය තමයි ඉතින්