meeeka munge game ekak ban mun hadanne 512 eke case yata gahannaඕකට අහුවෙන්න එපා මුන් හදන්නේ අන්ලිමිටඩ් ඒවාට කෙලවන්න
api kamaththen ayin kala wagee wenawane
speed thibila kannada ban limited nam shik minissu pat pat gaala andaganna puluwan mee seen eka daala 
WooooW!!! Patta Speeed eka.....oka machan oyaa gaaninma thiyenawada hama welema...?

issara mama dawsata 4GB withra bawaටෙලිකොම් මුලාවට අහු උනාද?
ඔයාලගෙ කලින් තිබුන Unlimited හෝම් පැකේජ් එක
512kbps / 8 = 64KBps ස්පීඩ් එක.
64KB * තත්පර 60 = 3.8MB විනාඩියකට බාගන්න පුලුවන්
3.8MB * මිනිත්තු 60 = 228MB පැයකට බාගන්න පුලුවන්
228MB * පැය 24 = 5.4GB දවසකට බාගන්න පුලුවන්
5.4GB * දවස් 30 = 162GB මාසෙකට බාගන්න පුලුවන්
කොච්චර ස්පීඩ් අඩු උනත් අනිවා 100GB මාසෙකට බාගන්න පුලුවන් පරණ අන්ලිමිටඩ් පැකේජ් එකෙන්!
ඒත් අලුත් 1490 Web mate පැකේජ් එකේ ඔයාලට 8mbps / 8 = 1 MBps ස්පීඩ් එකක් දෙනවා
ඔයා කියයි 8Mbps එක මරුනේ කියලා.ඒත් ඔයාට දවසකට හම්බවෙන්නෙ මෙච්චරයි.
25GB / දවස් 30 = 830MB තමා! දවසකට 830 MB ඇතිද?![]()

issara mama dawsata 4GB withra bawa![]()
![]()
dannm dawasata 300MB wath na![]()

උඹ නොවැම්බර් මාසේ ගිගාබයිට් 307ක් බෑවද?
තවත් අමු නයෙක් වගේ නෙ![]()
මචන් ඔහොම උනාට අපිට එන ස්පිඩ් එකේ හැටියට පැයට ගන්න පුලුවන් 218MB වගේ නේද ?ටෙලිකොම් මුලාවට අහු උනාද?
ඔයාලගෙ කලින් තිබුන Unlimited හෝම් පැකේජ් එක
512kbps / 8 = 64KBps ස්පීඩ් එක.
64KB * තත්පර 60 = 3.8MB විනාඩියකට බාගන්න පුලුවන්
3.8MB * මිනිත්තු 60 = 228MB පැයකට බාගන්න පුලුවන්
228MB * පැය 24 = 5.4GB දවසකට බාගන්න පුලුවන්
5.4GB * දවස් 30 = 162GB මාසෙකට බාගන්න පුලුවන්
කොච්චර ස්පීඩ් අඩු උනත් අනිවා 100GB මාසෙකට බාගන්න පුලුවන් පරණ අන්ලිමිටඩ් පැකේජ් එකෙන්!
ඒත් අලුත් 1490 Web mate පැකේජ් එකේ ඔයාලට 8mbps / 8 = 1 MBps ස්පීඩ් එකක් දෙනවා
ඔයා කියයි 8Mbps එක මරුනේ කියලා.ඒත් ඔයාට දවසකට හම්බවෙන්නෙ මෙච්චරයි.
25GB / දවස් 30 = 830MB තමා! දවසකට 830 MB ඇතිද?![]()

නියම ප්රශ්නය...............25GB limit eka pannama mokadda wenne?![]()
පොඩ්ඩා;11820792 said:මචන් ඔහොම උනාට අපිට එන ස්පිඩ් එකේ හැටියට පැයට ගන්න පුලුවන් 218MB වගේ නේද ?

AIO Dawasakata 830MB Mona Karannada Appaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaටෙලිකොම් මුලාවට අහු උනාද?
ඔයාලගෙ කලින් තිබුන Unlimited හෝම් පැකේජ් එක
512kbps / 8 = 64KBps ස්පීඩ් එක.
64KB * තත්පර 60 = 3.8MB විනාඩියකට බාගන්න පුලුවන්
3.8MB * මිනිත්තු 60 = 228MB පැයකට බාගන්න පුලුවන්
228MB * පැය 24 = 5.4GB දවසකට බාගන්න පුලුවන්
5.4GB * දවස් 30 = 162GB මාසෙකට බාගන්න පුලුවන්
කොච්චර ස්පීඩ් අඩු උනත් අනිවා 100GB මාසෙකට බාගන්න පුලුවන් පරණ අන්ලිමිටඩ් පැකේජ් එකෙන්!
ඒත් අලුත් 1490 Web mate පැකේජ් එකේ ඔයාලට 8mbps / 8 = 1 MBps ස්පීඩ් එකක් දෙනවා
ඔයා කියයි 8Mbps එක මරුනේ කියලා.ඒත් ඔයාට දවසකට හම්බවෙන්නෙ මෙච්චරයි.
25GB / දවස් 30 = 830MB තමා! දවසකට 830 MB ඇතිද?![]()

mama Ada Dawasatama 600MB Films Dekakma Bewa Jack Ass 
ටෙලිකොම් මුලාවට අහු උනාද?