2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මේක හොද දෙයක්:yes::yes::yes:
    උඔට අපේ බුද්ධ ධර්ශණය ගැන තියෙන ප්‍රෂ්ණ මේකේ අහන්න එපා
    පොත් තියෙනවා ඕනිතරම්
    හොද උගත් ධර්මය හොදින් අවබෝද කරගත්තු හාමුදුරුවරු ඉන්නවා
    එයාලගෙන් අහපන්:cool:

    නැ එක එහෙම වරදක් නෙමේ බුද්ධාගෙම් ප්‍රශ්න අහනවනම් එකේන් ඔයාට ලොකු හොදක් වෙන්නේ. අපහස කිරීමක් නෙමේ ප්‍රශ්න අසනවා කියෙන්නේ. :)

    එල..ආතල් පාරක් සෙට් උනොත් මචන්ලාවත් ඇදගෙනම තමා යන්නෙ..මම අවුරුදු 6ක් විතර බුදු දහම ගැන හෙව්වා.මම ඒවා තේරුම් ගන්න තරම් බුද්දිමත් නැතුව ඇති.:(

    ඒත් හරි පාර සෙට් උනොත් තනියම නොයා අනිත් උන්ටත් කියලා උන්වත් ඇදගෙන යන තත්වෙට මම බුද්දිමත් :)
    11.gif
     
    Last edited:

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    මට තව වැදගත් දෙයක් කියන්න තියෙනවා.මේ වසරේ පෘථිවියේ පාලනයට පිටසක්වල පාලකයෙක් පත් වෙනවා. කවුද කියන්න මම දන්නේ නෑ.හැබයි මෙහේ ඉන්න එවුන්ට වඩා හුඟක්ම හොඳයි. වසර ගානක් අපේ අයව පිටසක්වලට ඕන විදිහට මානසිකව හදන්න ඕනි.මේ අපි ඉන්න තත්වය භයානකයි.මුදල් භාවිතය නිසා සහ ධනවාදය,අසමානතාවය නිසා හුඟක් අපරාධකරුවන්,අපරාධ මානසිකත්වයේ ඉන්න අය පෘථිවියේ සිටිනවා.ආගම්වාදීන්,ජාතිවාදින් ඉන්නවා.මේ අයට අන්තර් සක්වල තුල කිසිම ඉඩක් නෑ.මේක මම හැමතිස්සෙම කියන එකක්.නව පරපුර පිටසක්වල අධ්‍යාපනය නිසා වෙනස් අදහස් ඇති පිරිසක්.මේකට පරම්පරා කීපයක් යන්න පුලුවන්.එතකම් සීමිත අවසරයක් තමයි අපිට අන්තර්සක්වල තුල ඇත්තේ.සීමිත ප්‍රදේශයකට අපිට යන්න පුලුවන්.හැබයි සියලුම තොරතුරු ලැබෙනවා.තාක්ෂනයේ සහයෝගය ලැබෙනවා.අඟහරු සහ බ්‍රහස්පති ග්‍රහලෝකවල ඉදිකරන ජනාවාස වලට උදව් කරන්න අපිට යන්න වෙනව.හුඟක් බරපතල වැඩ තාක්ෂනය තුලින් කරනවා.පොඩි පොඩි දෙවල් තරුනයන්ට ගිහින් කරන්න පුලුවන්.


    ඔන්න මටනම් බෑ ඔය එක එකාට ගෙවල් හදන්න යන්න :angry: ඔන්නම් ඔක්කොම ඉවර උනහම පදින්ච්වෙන්න යන්නම් :cool: :yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එල..ආතල් පාරක් සෙට් උනොත් මචන්ලාවත් ඇදගෙනම තමා යන්නෙ..මම අවුරුදු 6ක් විතර බුදු දහම ගැන හෙව්වා.මම ඒවා තේරුම් ගන්න තරම් බුද්දිමත් නැතුව ඇති.:(

    ඒත් හරි පාර සෙට් උනොත් තනියම නොයා අනිත් උන්ටත් කියලා උන්වත් ඇදගෙන යන තත්වෙට මම බුද්දිමත් :)
    11.gif
    බුද්ධිමත්කමේ අඩුතම නෙමෙයි
    ඒකට කාලයයි ඉවසීමයි කැපවීමයි ඕනි කියලයි මං හිතන්නේ
    කෝමත් ලේසි වැඩක්නම් නෙමෙයි:)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    බුද්ධිමත්කමේ අඩුතම නෙමෙයි
    ඒකට කාලයයි ඉවසීමයි කැපවීමයි ඕනි කියලයි මං හිතන්නේ
    කෝමත් ලේසි වැඩක්නම් නෙමෙයි:)

    වෙන්න ඇති මචන්..

    මම දැනුමෙන් අඩු උනාට කාටත් උදව් පදව් කරගෙන කැපිලි කෙටිලි නැතුව සාමෙන් ආතල් එකේ ඉන්නවා..ආයෙ ඉතින් කූබියෙක් වතුරෙ දොයිනම් ඌවත් ගොඩ දාන ලයින් එකක්..(ටිකක් මොලේ අප්සට් නිසා වෙන්න ඇති):D

    ඔන්න ඕක තමා මම දන්න ධර්මෙ..:)
     
    Status
    Not open for further replies.