2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
thiyenna behe neda:no:..
oya wishwaye maaimak hoyagaththoth ethanin eha thiyena de genath hithanna wenawa neda?

mata nam ookata denna tiyanawa hoda uththarayak, meke kiwwoth me thread eka Religious section ekata daala yudda pitiyak kara ganna wenawa! :D
උබලගෙන් නෙවේ බන් ඇහුවේ.අපෙ පිටසක්වල ඩීලර්ගෙන්:P
gcj උබ කියන දේ මාත් හිතන්නේ:yes:
 
33000W

උගෙන් අහනවට වඩා හොදයි කට ගලක අතුල්ලගන්න එක:eek::eek:. මමත් උගෙන් ප්‍රශ්න වගයක් ඇහුව. ඌ ආගිය අතක නෑ බන්.:angry::angry:. පෘතුවිය අල්ලන්න plan හදන්න ගියාද දන්නෑ.:rofl::rofl::rofl:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
1.පිටසක්වල ජීවින් පුනර්භවය පිළිගන්නවද?
2.ඒ ගොල්ලන් කියන හැටියට අපි ජීවත් වෙන එකේ අවසානය කුමක් විය යුතුද? (බෞද්ධ ආගමේ නිවන් දකින එක වගේ.
(පරිස්සමින් උත්තර දෙන්න.මගේ අතේ තුරුම්පුවක් තියාගෙනයි මේ ප්‍රශ්නෙ අහන්නෙ.):frown::frown::frown:

පුනර්භවය පිලිගන්නවා.පුනර්භවය පිලිගන්නේ නැති ආගමක්වත් මේ ලෝකේ නෑනේ.?
 
Last edited:

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
විශ්වයේ කොනක්(සීමාවක්) නැද්ද?[/QUOTE
]

විශ්වයේ කොනක් නැත.කෙලවරක් නැත.නමුත් අපි පෘථිවියේ සිට කෙලින් ගමන් කරොත් වසර බිලියන ගානකින් ආපහු පෘථිවියට එනවා.ඒ කියන්නේ විශ්වය ගෝලාකාරයි. මේ වගේ විශ්ව ගෝල රාශියක් තියෙනවා. ට්‍රීලියන ගනන්.මේ එක විශ්ව ගෝලයකින් තවත් විශ්ව ගෝලයකට තාරකා දොර‍ටු වලින් ඇතුලු වෙන්න පුලුවන්.ඒ කියන්නේ විශ්වයේ කෙලවරක් නෑ කියන එක.මම දන්න පිටසක්වල ජීවින් ජයගෙන තියෙන්නේ මේ විශ්ව ගෝලය සහ තවත් විශ්ව ගෝල කීපයක්.මේක ගැන හුඟක් තොරතුරු මම දන්නේ නෑ
 
sweet_boy

Banned
Dec 9, 2008
839
5
0
mekata samahara aya nikan porawal wenna bena bena posts danawa, balan yanakota e banina unma thamai me thread eka gena wedi purama interest eken inne. hehe eyala kellanta penna cool dudes la wenna hadanawa mewa nikan movies wala wena dewal kia kiya lol.. passe unma fake nam walin awith great thread please keep it up kiala danawa lolz man note kara ekkenek dennek innawa, bena bena me thread ekatama wela innawa :D
 
sweet_boy

Banned
Dec 9, 2008
839
5
0
Americave,chine,rusiyawe engineers la, scientists aluth weapons / plans hadanawa issarahata alien attack ekak awoth eken defend wenna.
meke innawa hena pandithayo dennek thun denek "siyalla dath la forum chandiyo" un awilla nikan hena porawal wenna hadanawa aliens la boru lu ehema planets naha lu owa movies lu. un nikan hariyata experiment karala wage kathawa.
 
sweet_boy

Banned
Dec 9, 2008
839
5
0
Kepler 22b - the 'new Earth' - could have oceans and continents, scientists claim Kepler 22b, the planet which scientists say hold the best hope yet for future human habitation, could have continents, oceans and creatures already living on its surface, they believe.

Sep 12, 2011
884
120
0
mekata samahara aya nikan porawal wenna bena bena posts danawa, balan yanakota e banina unma thamai me thread eka gena wedi purama interest eken inne. hehe eyala kellanta penna cool dudes la wenna hadanawa mewa nikan movies wala wena dewal kia kiya lol.. passe unma fake nam walin awith great thread please keep it up kiala danawa lolz man note kara ekkenek dennek innawa, bena bena me thread ekatama wela innawa :D

Americave,chine,rusiyawe engineers la, scientists aluth weapons / plans hadanawa issarahata alien attack ekak awoth eken defend wenna.
meke innawa hena pandithayo dennek thun denek "siyalla dath la forum chandiyo" un awilla nikan hena porawal wenna hadanawa aliens la boru lu ehema planets naha lu owa movies lu. un nikan hariyata experiment karala wage kathawa.

දැන් මේ ඔරායන් ස්ටාර් කියන විදිහට පුසෝ කියන්නේ පිටසක්වල ලෝකවල වෙබ් කැම්ස් ලු, රාවනා රජ පිටසක්වල ජිවියෙක්ලු, 2012 දවල්ටත් යූ එෆ් ඕ යනවලු . ඔයා ඕව විශ්වාශ කරනවද? මේවා අපිට විශ්වාශ කරන්න කියලද කියන්නේ? :no::no::no: මේවගේ කතා කියන අය කියන ඒවා විශ්වාශ කරන්න කියලද කියන්නේ?
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    oya matada ban kiwwe?? :sorry: I,m Not a cool dude..:no:
    mama duppath dial ekak:dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,697
    2
    115,578
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Americave,chine,rusiyawe engineers la, scientists aluth weapons / plans hadanawa issarahata alien attack ekak awoth eken defend wenna.
    meke innawa hena pandithayo dennek thun denek "siyalla dath la forum chandiyo" un awilla nikan hena porawal wenna hadanawa aliens la boru lu ehema planets naha lu owa movies lu. un nikan hariyata experiment karala wage kathawa.

    :oo: Ea keyanne alien attack ekak eaida?:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    විශ්වයේ කොනක්(සීමාවක්) නැද්ද?[/QUOTE
    ]

    විශ්වයේ කොනක් නැත.කෙලවරක් නැත.නමුත් අපි පෘථිවියේ සිට කෙලින් ගමන් කරොත් වසර බිලියන ගානකින් ආපහු පෘථිවියට එනවා.ඒ කියන්නේ විශ්වය ගෝලාකාරයි. මේ වගේ විශ්ව ගෝල රාශියක් තියෙනවා. ට්‍රීලියන ගනන්.මේ එක විශ්ව ගෝලයකින් තවත් විශ්ව ගෝලයකට තාරකා දොර‍ටු වලින් ඇතුලු වෙන්න පුලුවන්.ඒ කියන්නේ විශ්වයේ කෙලවරක් නෑ කියන එක.මම දන්න පිටසක්වල ජීවින් ජයගෙන තියෙන්නේ මේ විශ්ව ගෝලය සහ තවත් විශ්ව ගෝල කීපයක්.මේක ගැන හුඟක් තොරතුරු මම දන්නේ නෑ

    :shocked:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මහ නිළමේ;11823589 said:
    දැන් මේ ඔරායන් ස්ටාර් කියන විදිහට පුසෝ කියන්නේ පිටසක්වල ලෝකවල වෙබ් කැම්ස් ලු, රාවනා රජ පිටසක්වල ජිවියෙක්ලු, 2012 දවල්ටත් යූ එෆ් ඕ යනවලු . ඔයා ඕව විශ්වාශ කරනවද? මේවා අපිට විශ්වාශ කරන්න කියලද කියන්නේ? :no::no::no: මේවගේ කතා කියන අය කියන ඒවා විශ්වාශ කරන්න කියලද කියන්නේ?

    eka paarama piligannath behe...:confused:
    Eth ahaka danna th beri line ekak thiyenne ne? :baffled::confused:

    ape sciencetist la issara loke thetiyak kiyalane hithan hitiye..denuth e wage ona tharam ewwa hithagena ethi ne?:oo:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,697
    2
    115,578
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    mekata samahara aya nikan porawal wenna bena bena posts danawa, balan yanakota e banina unma thamai me thread eka gena wedi purama interest eken inne. hehe eyala kellanta penna cool dudes la wenna hadanawa mewa nikan movies wala wena dewal kia kiya lol.. passe unma fake nam walin awith great thread please keep it up kiala danawa lolz man note kara ekkenek dennek innawa, bena bena me thread ekatama wela innawa :D

    Mama aliens la innawa keyala believe karanawa eth ahata dakinakan piliganne na!:P
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    මහ නිළමේ;11823589 said:
    දැන් මේ ඔරායන් ස්ටාර් කියන විදිහට පුසෝ කියන්නේ පිටසක්වල ලෝකවල වෙබ් කැම්ස් ලු, රාවනා රජ පිටසක්වල ජිවියෙක්ලු, 2012 දවල්ටත් යූ එෆ් ඕ යනවලු . ඔයා ඕව විශ්වාශ කරනවද? මේවා අපිට විශ්වාශ කරන්න කියලද කියන්නේ? :no::no::no: මේවගේ කතා කියන අය කියන ඒවා විශ්වාශ කරන්න කියලද කියන්නේ?

    එක ඇත්ත. මමත් පිටසක්වල ජීවීන් පිළිගන්නව.:yes::yes: එත් මේකෙ තියන සමහර කරුණු අතිශයෝක්තියෙන් දාල තියනව.:confused::confused: මේ වගේ කරුණු පිළිගන්න බැහැ:no::no:. හැබැයි රාවනා සහ පිටසක්වල අතරයි මොනව හරි සම්බන්දයක් තිබිල තියනව කියල මම කලින් කියවල තියනව:eek::eek:.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එලකිරි එකේ ඉන්න සුදු පුසත් පිට සක්වල ජිවින්ගේ WEB CAM එකක්ලු.:yes:. උගේන් අපි එලකිරි එකේ කරන ඒව්වා පිට සක්වල ජිවින් බලාගන්නවලු.. සුදු පුසාගෙන් පරිස්සම් වෙයල්ලා කොල්ලනේ.. උ පිට සක්වල CAM එකක්. :growl:
     
    Status
    Not open for further replies.