hello machan kohomada dubai hodayda?ඔන්න ඉතින් ඩුබායි වලට ඇවිල්ල ජන්ජාලෙට එන්න මගක හොයාගත්තට පස්සේ ජීනියස් එළකිරියේ ඉසිසේල්ලම ගොඩ බැස්සේ ගංතෙරට...
ගන්තෙරේ යාවජීව සාමාජික අපේ GAC ලොක්ක හිරේ වැටුන සතුටට සුභ පතල උඹල ත්‍රෙඩ් එකක්වත් දැම්මේ නැද්ද?

hello machan kohomada dubai hodayda?ඔන්න ඉතින් ඩුබායි වලට ඇවිල්ල ජන්ජාලෙට එන්න මගක හොයාගත්තට පස්සේ ජීනියස් එළකිරියේ ඉසිසේල්ලම ගොඩ බැස්සේ ගංතෙරට...
ගන්තෙරේ යාවජීව සාමාජික අපේ GAC ලොක්ක හිරේ වැටුන සතුටට සුභ පතල උඹල ත්‍රෙඩ් එකක්වත් දැම්මේ නැද්ද?

ගල් කාරයෝ වැහි වැහැලලුado genius..kohomada dubai life eka? awulak nehe needa?

hello machan kohomada dubai hodayda?![]()
ado genius..kohomada dubai life eka? awulak nehe needa?
ගල් කාරයෝ වැහි වැහැලලු![]()


කිත්නාහෑ කියලා අහන්න එපැයි උඔඩුබායි අවුලක් නෑ.. බිල්ඩින් ගොඩයි පාරවල් හොඳයි හැබැයි ඉතින් මේක කොන්ක්‍රීට් වනාන්තරයක්.. මෙහෙ ලංකාවේ මිනිස්සු 8 ක් විතර ඉන්න කාමර අපේ ලංකාවේ ගෙදරක කාමරයක් තරම් වත ලොකු නෑ.. ඔය ලංකාවට වෙලා පිට රටවල් වල ගිහින් ඇවිත් පොර ටෝක් දෙන වුන් ගොඩක් මෙහෙ ඉන්නේ ඔය විදියට තමා..
මං ඉන්නේ අපේ තාත්ත ඉන්න කාමරේ මේකේ අපි දෙන්න විතරයි ඉන්නේ. ඒත් තාත්තගේ යාලුවෝ ඉන්න කාමර වලට ගියාම දැක්ක දේවල් තමා කිවේ.
මෙහෙ ෂොපින් මෝල් වල ඇගේ හැප්පෙන ගානට ලංකාවේ උන් ඉන්නවා. පෙරේදා ඉන්දියන් කඩේකට ගියා මං බිරියානි කන්න. බඩ පැලෙන්න තඩි බිරියානි එකක් කෑවා ඩිරාම් 10 යයි. (රුපියල් 300 ක් ) මෙහෙ හැටියට නම් පට්ටම ලාබයි, මං කාල ඉවර වෙලා වේටර්ගෙන් ඇහුව
"අයියේ ගාන කියද?" කියල.
ඉන්දියන් වේටර් කාරය මං දිහා බලල "මාලුම් නහි" (දන්නේ නෑ) කිව.
එතරමට මෙහෙ ඇවිල්ලත් හම්බුනේ ලංකාවේ එවුන්මයි. තාම කඩ්ඩට, හින්දි වලට කට හුරු නෑ.
ඔන්න කස්ටියටම උත්තර දුන්න හොඳේ..

හුගාක් කාලෙකින් මේ පැත්තෙ ආවේ![]()
ඔයා ගැන සියළු වගකීම් මට බාර දීලා ගියේ..පරිස්සමින් ඉන්න ඕනා..ඔයා ගැන සියළු වගකීම් මට බාර දීලා ගියේ..පරිස්සමින් ඉන්න ඕනා..


මන් මාව බලගන්නම්.

බොහොම ස්‌තූතියි හොදේ






ඔයා ගැන සියළු වගකීම් මට බාර දීලා ගියේ..පරිස්සමින් ඉන්න ඕනා..
දැන් ළිදේ පැනහන් නරියා................ඔයා ගිහින් කුමා අයියාගෙ වගකීම් ටික ගන්න.ලගදිම නැත්තම් ඒකත් නැති වෙයි.මන් මාව බලගන්නම්.
බොහොම ස්‌තූතියි හොදේ
![]()





ඔයා ගිහින් කුමා අයියාගෙ වගකීම් ටික ගන්න.ලගදිම නැත්තම් ඒකත් නැති වෙයි.මන් මාව බලගන්නම්.
බොහොම ස්‌තූතියි හොදේ
![]()














ඔයා ගිහින් කුමා අයියාගෙ වගකීම් ටික ගන්න.ලගදිම නැත්තම් ඒකත් නැති වෙයි.මන් මාව බලගන්නම්.
බොහොම ස්‌තූතියි හොදේ
![]()
අඩේ මං දැනුයි මේක දැක්කේ..



දැන් ළිදේ පැනහන් නරියා................![]()
