මම මොකද දැන් කරන්නේ ....

Blue Blood

Member
Feb 15, 2010
257
21
0
මම මොකද දැන් කරන්නේ ....

කවුද Lanka bell Wimax පාවිච්චි කරන්නේ?

මම මෙච්චරකල් පාවිච්චිකලේ Lanka bell Wimax
512kmbps -
unlimited - 2449/=:baffled:

මේක unlimited උනාට වැඩක් නැහැ.Download speed එක අඩු හින්ද download කරන්න ගියාම එපා වෙනවා. සින්දුවක් වෙන්නත් විනාඩි 5 වඩා යනව .
:oo:

මම දැන් පාවිච්චි කරන්නේ Etisalat Dongle එකක්. ඒකෙනම් speed එක හොදට තියෙනවා. ගානත් ශේප්
11.gif


Etisalat Dongle එක පවිච්චි කරන්න ගත්තට පස්සෙ Lanka bell එකේ බිල ගෙව්වෙ නැගැ. එතකොට ටික දවසකින් ලයින් එක ඩිස්කනෙට් කරනවනේ. අනිත් එක කනෙක්ශන් එක දෙන්න විතරක් රු:10000 ගත්ත. පළවෙනි මාසේ මාස දෙකක ස්ල්ලි කපාගත්ත රු:4000 ගානක්. :angry:

දැන් මාස තුනක් විතර වෙනව උන් තාමත් ඩිස්කනෙට් කරල නැහැ. මන් උන්ට කතා කලාම කියනව ඇරියස් බිල්ටික ගෙවල ඩිස්කනෙට් කරන්න හේතුව සදහන් කරල ලියුමක් දෙනකම් උන් ඩිස්කනෙට් කරන්නෙ නැහැලු.

උන්ලග ඩිපොසිට් සල්ලි නැහැලු. කලින් සල්ලි ගත්තෙ කනෙක්ශන්එක දෙන්න විතරලු. (අයියෝ සල්ලි )
තව 8000 විතර ගෙවන්නත් ඔනෙලු .
:angry:

දැන් මොකද මච්න්ල මන් කොරන්නේ.
අතින් සල්ලිගෙවල ඩිස්කනෙට් කරනවද?
…සල්ලි නොගෙවම ඕනදෙයක් කරපන්ල කියල ඉන්නවද?

:confused::no::(
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගත්ත contract එක කියවලා බලපං උන් ගත්තෙ deposit එකක්ද connection fee එක්කක්ද කියලද. ගත්තෙ connection fee එකක් නං ගෙවපු නැති බිල් ටික ගෙවලා disconnect කරන්න කියලා ලියුමක් දාන්න.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම වැඩිය පාවිච්චිකලෙත් නැහැ බන් :(
    usage එකට නෙමෙයිනෙ ගෙවන්නෙ. ඒහින්දා පාවිච්චි කලේ නෑ කියලා නොගෙව ඉන්න බෑ. ඕක නෙගෙව් ඉන්න ඉන්න තව ගාන වැඩි වෙන එක විතරයි වෙන්නෙ.
     

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    usage එකට නෙමෙයිනෙ ගෙවන්නෙ. ඒහින්දා පාවිච්චි කලේ නෑ කියලා නොගෙව ඉන්න බෑ. ඕක නෙගෙව් ඉන්න ඉන්න තව ගාන වැඩි වෙන එක විතරයි වෙන්නෙ.
    :no::growl:
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    usage එකට නෙමෙයිනෙ ගෙවන්නෙ. ඒහින්දා පාවිච්චි කලේ නෑ කියලා නොගෙව ඉන්න බෑ. ඕක නෙගෙව් ඉන්න ඉන්න තව ගාන වැඩි වෙන එක විතරයි වෙන්නෙ.


    :yes::yes::yes:
     

    33000W

    Member
    මචන් මමත් හිතාගෙන ඉන්නෙ lanka bell එකෙන් internet connection එකක් ගන්න. ඕක දැක්කම නම් ගන්න හිතෙන්නෙ නැහැ.:no::no::no:. lanka bell හරියන්නෙ නැහැ කියල ගොඩක් අය කියනව.:frown::frown::frown: