මම ගියා අවුරුද්දේ තාම 1st shy al කරේ. Bio science තමා stream එක. නමුත් bio කරේ මගේ කැමැත්තෙන් නෙවෙයි. යාළුවෝ ඔක්කොම කරේ maths උනාට මම bio තෝරගත්තෙ අම්මලා මම doctor කෙනෙක් වෙනවා දකින්න ආසා නිසා. අපේ පවුලේ මම තාම බාලයා. අනිත් 2න්නම private uni ගියා නිසා මට ඕනේ උනා මට අම්මලා වෙනුවෙන් gov uni යන්න ඕනේ කියලා හිතන් හිටියත් 1st shy හිටපු තරම් වැඩක් කරගන්න බැරි උනා. (මම විෂය භාහිර වැඩක් කියලා කරේ scouting විතරයි. හැබැයි al කළේ සැලකිය යුතු කාලයක් මම scouting වලට වැය උනා. ඔව් ඔව් මම president scout කෙනෙකුත් උනා. ඒ ගැන පසු තැවෙන්නේ නෑ. මොකද අද මට තැනකට ගිහින් වැඩක් කරගන්න පුළුවන් උණේත්,බොක්ක යාළුවෝ සෙට් එකක් සෙට් උනෙත් scouting හින්දා)
තාම 1st shy එකේ results ඇවිල්ලත් නෑ. 2nd shy november 27 කිව්වට තාම results වත් ඇවිත් නැති නිසා අඩුම january වත් වෙනවා. මට doctor කෙනෙක් වෙන්න ආසාව නැති උනත් අඩුම AAA ක් වත් දාලා මම අසා කරන subject එකක් follow කරන්න තමා හිතන් හිටියේ. නමුත් මේ යන විදිහට මේකෙන් වෙන්නේ වයස යන එක විතරයි.
දැන් ගෙදරින් කියනවා රට යන්න කියලා. අපේ තාත්තා business කරන්නේ. හැබයි දැන් වයසත් එක්ක එයාට එපා වෙලා තියෙන්නේ. මට ආයේ රට ගිහින් එගොල්ල ආයේ මහන්සි වෙනවාට ආසත් නෑ. අනික රට ගිහින් medical කරන එක නම් තෙරුමක්ම නෑ. මොකද 1.මම අසා නෑ. 2.medical වල cost එක පට්ට වැඩි. Part time කරලා අන්තිමට academic වැඩ ටිකයි ඔක්කොම කෙලාවගන්නවා.
මම උගන්නන්න හරි ආසයි. තාමත් ඉස්කෝලෙට යනවා පොඩි එවුන්ට scouting කරන්න. තාම අසා ෆීල්ඩ් එකක් හොයාගන්න බැරි උනත් management පැත්තට යන්න ආසයි. හැබැයි රට ගියොත් fee එකත් හොයාගෙන degree එක කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
මට දැන් choices 4ක් තියෙනවා.
1.2nd shy කරලා කැමති පැත්තකට යනවා
2.ලංකාවේ කෙලින්ම private degree එකක් කරනවා.
3.රට ගිහින් part time කරන ගමන් degree එකක් කරනවා.
4.1st shy result එකෙන් science හරි කොතලාවල medical try කරනවා
මම මොකද කරන්නේ?