maaraei!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    dan ban api marigena job karanna onne na maseta 1000$ wadaa gedara idan hoyanna puluwan kiyanne Computerbuddy meyaa tamaei kiyanne onenam pm karala ahaganin

    Computerbuddy muu tamaei pora muu gedara idan ma job nokara internet walin money hoyanawalu tax pawaa gewanawalu uuban job karana ewun 2 kee koleeta daala talk eka dunne


    :angry::angry::angry::angry::angry::angry:
     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ඩේටාබේස් ස්ක්‍රැප් කරන අය විතරයි විනාඩි 15ක් මහන්සි වෙලා $1000ක් හොයන්නෙ බන්! අනිත් සේරම දවසට පැය 16ක් වගේ වැඩ කරලා මාසෙට $1000ක් හොයන්නෙ!
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඩේටාබේස් ස්ක්‍රැප් කරන අය විතරයි විනාඩි 15ක් මහන්සි වෙලා $1000ක් හොයන්නෙ බන්! අනිත් සේරම දවසට පැය 16ක් වගේ වැඩ කරලා මාසෙට $1000ක් හොයන්නෙ!
    :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    online math odesk karanawa rate eka $4 to $6 per hour web designer / coder. dawasakata peya 8k karoth adugane $5 wage $5 x 8 x 30 = $1200 k enawa a madiwata fixed price ewwa set wenawa. beri kamak na hoyanna ban. mama nam danne na eya kiyanne mokakda kiyala eth mama kiyanne boru newe. try karoth karanna beri deyak na ban.

    atxd7k.png


    141ijgl.png